හිට්ලර් පැරදුනේ ඇයි?

salsapu

Junior member
  • Apr 11, 2016
    166
    9
    18
    rusiyawa godaaaak loku ratak hinda hitlerta amaru una rata athulta yanna yanna supply wage ewa piliwelakata karaganna....ekath eka hethuwak neda?
     

    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    oya okkoma amatakai ratawal okkoma Euro cup soccer gahaddii.:lol::lol:issara un gahagatte weapons welin dan gahaganne football welin....loke diyunuma region eka
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    Thanks

    Thanks

    Thanks

    Thanks

    exceptional article

    this is one of the best treads in Elakiri

    I was thinking about why Hitler was defeated. It is not a single thing but due to many reasons
    Thanks
    නාසි ජර්මනිය ,මිත්‍ර පක්ෂයේ රටවලට වඩා යුද තාක්ෂණයෙන් සෑහෙන්න ඉදිරියෙන් හිටියා.හිට්ලර්ට හිටිය විද්‍යාඥයන්ගෙන් මිනිහට න්‍යෂ්ඨික බෝම්බයක් වුනත් හදන්න පුලුවන් කම තිබුණාලු.කොයිතරම් හොඳ තාක්ෂණයක් තිබුණත් යුද්ධයකදි ඒකෙන් හරිහැටි ප්‍රයෝජනයක් ගන්න දන්නේ නැත්නම් පරාජයට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.

    Mama asama ww ii stories walata machan.thanks me wage thread dammata.napolean ganath danna hambunoth.
    +7 rep
    Thanks

    මම හිතන්නේ ස්ටලින්ග්‍රාඩ් හි සටනින් තමා ජර්මනිය ඇදවැටීම ඉක්මන් වුනේ.
    මොකද ජර්මනියේ 6වෙනි සේනාංකය රුසියානුන් අතින් සමූල ඝතනය වීමත්, ජර්මන් මහ සෙනෙවි (ෆිල්ඩ් මාර්ෂල් ඈ) වොන් පවුලස් රුසියානුවන් ට යටත් වීමත් ජර්මන් හමුදාවේ ධෛර්යය විනාශ කල කාරනා.

    ටයිගර් යුද ටැංකි 2000-3000ක් රුසියන් ලයින් එකට ‍යැව්වා නම් තත්ත්වේ ඔයිට වඩා වෙනස් වෙන්න තිබුණානේ.හිට්ලර්ට,මයිකල් විට්මන් වගේ තව 10-15 දෙනෙක් හිටියා නම් කොහොම තියෙයිද ?

    Bundesarchiv_Bild_101I-299-1802-08%2C_Nordfrankreich%2C_Michael_Wittmann_auf_Panzer_VI_%28Tiger_I%29.jpg
    Michael Wittmann​

    උබේ ත්‍රෙඩ් නම් පට්ට වටිනවා මචන්. :) :)

    කලින් රෙප් දීලලු :(
    Thanks

    Thanks

    Thanks

    patta machan
    Thanks

    You must spread some Reputation around before giving it to HarshaLulzSec again.
    Thanks

    Thanks
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    පලවෙනි ලෝක යුද්දයේ සොල්දාදුවෙක් විදියට හිට්ලර් පාඩමක් ඉගන ගෙන නැහැ. රුසියාවේ තත්වය පලවෙනි ලෝක යුද්දයෙන් මානාගෙන නැහැ. නැතිනම් සීතලට ඔරොත්තු දෙන ඇදුම් නැතිව සොල්දාදුවන් -40c යන රටකට යවවිද?
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    You must spread some Reputation around before giving it to HarshaLulzSec again.

    patta.. thanks machn ...
     

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086
    113
    පොඩ්ඩක් හිතපන් ජර්මනිය ග්‍රීසියට ගහන්නැතුව එකපාර රුසියාවට එරෙහිව යුධ ප්‍රකාශ කරලා
    තව panther tanks 2000k and tiger tanks 5000k යුද පෙරමුනට ඇරියනන්
    ඔව් පින්වතුනි අපි දැන් කතා කරන්නෙ ජර්මන් භාශවෙන්


    :):):):)