මොකෙක්ද බන් මේ. හරි ඉගෙනීමක් නැතුව, උගතෙක් විදියට පේන්න ඉන්න, පොර වෙන්න හදන උන්ව මට පේන්න බෑ.
ග්‍රීස් ගාලා පුක දිගේ ප්ලාස්ටික් බට දාල ඒක අස්සෙන් කටුකම්බ් දාලා බඩවැල් කරකපු 88-89 යුගයත් එක්ක බලද්දිනම් හිට්ලරුත් අහිංසකයෙක්.....

හිට්ලර් කෙනෙක් වෙන්න කියල තියෙන්නේ මිනි මරන්න නෙවෙය් බන්...
දැන් ඉන්න ගෙවලය වගේ නැතුව කෙලින් තීරණ අරන් රට හදන්න....
බලපන් පුටින් , පුටින්ට ඇමරිකාවත් බයය් ,
හාමුදුරුවොත් වෙන මොනවා කරන්නද බන් ?
ගෝට එනවට මගේ කැමැත්තක් තියෙනවා හැබය් අර මහින්ද ලොක්කගේ වටේ ඉන්න බලු කුක්කු නාමල් ල බැසිල ල නැතුව එහෙම බැරිනම් ගොටත් වැඩක් නැ... (හොර සෙට් නැතුව)
දැන් වෙන දේවල් එක්ක බලද්දී කොන්ද පන තියෙන පාලකයෙක් තමා බන් ඕනේ. අපේ මිනිස්සු නිකන් හුරතල් වෙන්න හරිම ආස ජාතියක්. විනය හදන්න ඕනේ කොනක ඉඳල... හාමුදුරුවෝ ගත්ත උදාහරණය වැරදීයි...... ඕකට ගත්තනම් අමාරුවෙන් රට දියුණු කරපු නායකයෙක් ගේ උදාහරණයක්, අද ඔය හාමුදුරුවන්ගේ කතාව තියා ඔහොම වැඩසටහනක් තිබ්බද කියලවත් හොයන්නේ නෑ බහුතරයක්....

aniwa haamduruwo gaththa example eka tikak advance .. Hitler gana poddak hoyala baluwa nan peenava miniha kohamada rata develop kale kiyala.. eeth Hitler .. Hitler nee ..
onna Singapore dial eka lee kuan yu vage gaththa ape eunta tikak hari therenava ...
lee kuan yu dial ekath kiyana tharan sudu naaaa ... aayee kelinma dictator seen thama eyaageth thibbee.... ehema nathiwa eee vage ratak hadala gannath baaa.. aaye lankaawama vage thamaa eekath ..
lee kuan yu kelinma dictator seen eken thama rata goda gaththee....
දැන් වෙන දේවල් එක්ක බලද්දී කොන්ද පන තියෙන පාලකයෙක් තමා බන් ඕනේ. අපේ මිනිස්සු නිකන් හුරතල් වෙන්න හරිම ආස ජාතියක්. විනය හදන්න ඕනේ කොනක ඉඳල... හාමුදුරුවෝ ගත්ත උදාහරණය වැරදීයි...... ඕකට ගත්තනම් අමාරුවෙන් රට දියුණු කරපු නායකයෙක් ගේ උදාහරණයක්, අද ඔය හාමුදුරුවන්ගේ කතාව තියා ඔහොම වැඩසටහනක් තිබ්බද කියලවත් හොයන්නේ නෑ බහුතරයක්....
මේව නම් මරිමෝඩ unp කාරන්ගෙ බොලද තර්ක...අද රටට අවශ්ය මොන විදිහෙ පාලකයෙක්ද කියන දේ රටේ ඔක්කොටම තේරෙනව එතනින් එහාට කතාකරන්ඩ කිසීම දෙයක් නැ..