හිට්ලර් බාප්පා

pissupoosa jr.

Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    giphy.gif
     

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    කොහොමද ගොටාට ITN ගහන ගැහිල්ල, බය වෙලාද මන්ද?
    https://youtu.be/TcQjHHl4W9s?t=650



    විනාඩි 10i ත්ප්පර 50ta ඇදලා බලන්න.
    (නැත්තම් උඩ දාල තියන ලින්කුව ඔබන්න)


     
    Last edited:

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    එක අතකින් ඒ කතාව ඇත්ත තමයි..
    පොන්නයින්ටයි පබයින්ටයි රට හදන්න බෑ කොහොමත්..
    කවුරුත් බයත් නෑ ගණන් ගන්නෙත් නෑ නෙ..
    හිට්ලර් වගේ පොරක් ආව නම් හරි තමයි..


    :)

    ubala wage modayi innakan ithin gota la wage un dinawi udin
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මේව නම් මරිමෝඩ unp කාරන්ගෙ බොලද තර්ක...අද රටට අවශ්ය මොන විදිහෙ පාලකයෙක්ද කියන දේ රටේ ඔක්කොටම තේරෙනව එතනින් එහාට කතාකරන්ඩ කිසීම දෙයක් නැ..

    යු ඈන් පී කාරයන්ට වඩා රිදිලා තියෙන්නේ ජෙප්පොන්ට.:lol:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ubala wage modayi innakan ithin gota la wage un dinawi udin


    තොපි වගේ අනාත වෙලා ඉන්න සෝන්නයො කුලප්පු කරන්න තමයි කිව්වෙ :lol:
    පොලොස් ගැටේ පුකේ ගහගෙන මැරියන් දැන් :)
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යු ඈන් පී කාරයන්ට වඩා රිදිලා තියෙන්නේ ජෙප්පොන්ට.:lol:

    :yes::yes: අනේ ඔහෙ දගලපුවාවෙ මේවට නම් මම මීක් කියන්නෙ නැ කිසිම තේරුමක් නැ බොලද කතා... සීහලුන්ව නලෝල හදන්ඩ පුලුවන් නම් දැන් රට හැදෙන්නෙ බලන් ඉද්දි, නිවට පාලකයො ආවට පස්සෙ රට හැදුනද නැත්තටම නැති උනාද කියල හැමෝම දන්නවනෙ..
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113

    මාත් මේකට එකඟයි. අපි සමහර දේවල් කියන්නෙ කරන්නෙ ඒ අදහසින් නෙවේ. උදාහරණයක් විදිහට ගෞරවණීය මොහොමඩ් නබි තුමා භාර්යාවන් 11 දෙනෙකු විවාහ කර ගත්තේ ඔවුන් කෙරේ ඇති අනුකම්පාවෙන්. ඒත් කුරීරු පාපතරයින් පෙන්වා දෙන්නේ වනචර කම නිසා කරපු බවයි.

    ඒ වගේම අපිලා අවුරුදු දහයෙ බිරිඳක් කසාදෙට ගන්නෙ ඔවුන් කෙරෙහි හිතේ පහල වෙන අසීමිත කරුණාවත් දයාවත් නිසා මිසක් වනචර කමට නෙවේ.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    :yes::yes: අනේ ඔහෙ දගලපුවාවෙ මේවට නම් මම මීක් කියන්නෙ නැ කිසිම තේරුමක් නැ බොලද කතා... සීහලුන්ව නලෝල හදන්ඩ පුලුවන් නම් දැන් රට හැදෙන්නෙ බලන් ඉද්දි, නිවට පාලකයො ආවට පස්සෙ රට හැදුනද නැත්තටම නැති උනාද කියල හැමෝම දන්නවනෙ..

    දැන් වික්කාමසිංහගේ ඇට ලොවන උන් ටික භුමිතෙල් ගහපු ගැරඩි ටික වගේ දගලන්නේ. හොදටම දන්නවා ඊලග චන්දෙන් ගූ එන් පී නැති වෙන්න කනවා කියලා.:lol: පොටෝෂොප් අරගෙන ෆේක් අකවුන්ට් හදාගෙන මේ එන්නේ ඕක තමයි. මොන මගුල කලත් ගෝටා ආවොත් දිනන එක නවත්තන්න බෑ :no:
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    මාත් මේකට එකඟයි. අපි සමහර දේවල් කියන්නෙ කරන්නෙ ඒ අදහසින් නෙවේ. උදාහරණයක් විදිහට ගෞරවණීය මොහොමඩ් නබි තුමා භාර්යාවන් 11 දෙනෙකු විවාහ කර ගත්තේ ඔවුන් කෙරේ ඇති අනුකම්පාවෙන්. ඒත් කුරීරු පාපතරයින් පෙන්වා දෙන්නේ වනචර කම නිසා කරපු බවයි.

    ඒ වගේම අපිලා අවුරුදු දහයෙ බිරිඳක් කසාදෙට ගන්නෙ ඔවුන් කෙරෙහි හිතේ පහල වෙන අසීමිත කරුණාවත් දයාවත් නිසා මිසක් වනචර කමට නෙවේ.

    mokakdda bn... example eka weradi hariyanne ne mekata... wena ekk danna.. :lol:
     

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    රට දියුණු වේවී. විදෙස් ආයෝජන ඒවි. රටේ ප්‍රගතියට ගන්න සුබවාඅදි තීරණයන්ට එරෙහිවන්නන් නිහඬ වේවි. නැත්නම් එයාලා සුදු වෑන් වලින් ට්‍රිප් යාවි. රට මේ තියන තත්වයෙන් බිඳුවක් හෝ ඉදිරයට යාවී..
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    මාත් මේකට එකඟයි. අපි සමහර දේවල් කියන්නෙ කරන්නෙ ඒ අදහසින් නෙවේ. උදාහරණයක් විදිහට ගෞරවණීය මොහොමඩ් නබි තුමා භාර්යාවන් 11 දෙනෙකු විවාහ කර ගත්තේ ඔවුන් කෙරේ ඇති අනුකම්පාවෙන්. ඒත් කුරීරු පාපතරයින් පෙන්වා දෙන්නේ වනචර කම නිසා කරපු බවයි.

    ඒ වගේම අපිලා අවුරුදු දහයෙ බිරිඳක් කසාදෙට ගන්නෙ ඔවුන් කෙරෙහි හිතේ පහල වෙන අසීමිත කරුණාවත් දයාවත් නිසා මිසක් වනචර කමට නෙවේ.


    :lol::lol:
     

    tintin4

    Member
    Dec 20, 2017
    272
    34
    0
    බණ කිව්වා...හිට්ලර් ට....
    කඩේ ගියා ගෝඨා ට....
    කෙලෙසුනා බුදු සසුන....
    පව් පිරුණා නොදැනීම ...

    දෙසු බණ පද ...
    හමුදා පාලනයක් ගැන...
    වැරදි හින්දා ...
    නැවත නිවැරදි කරන්නට වුණා ...
    මහා කරුණාවෙන්...මහා කරුණාවෙන්...

    දන්නේ නැතිදෝ දෙසුව උපමා...
    නොගැළපෙන බව බුද්ධ පුත්‍රයනි ...
    සාසනේ පිරිහී ඇතේ ...
    නිවේදන දැන් නිකුත් වෙයි...
    දෙසු බණ පද තවත් පැහැදිලි කරමින්...
    මහා කරුණාවෙන්... මහා කරුණාවෙන්...
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    බණ කිව්වා...හිට්ලර් ට....
    කඩේ ගියා ගෝඨා ට....
    කෙලෙසුනා බුදු සසුන....
    පව් පිරුණා නොදැනීම ...

    දෙසු බණ පද ...
    හමුදා පාලනයක් ගැන...
    වැරදි හින්දා ...
    නැවත නිවැරදි කරන්නට වුණා ...
    මහා කරුණාවෙන්...මහා කරුණාවෙන්...

    දන්නේ නැතිදෝ දෙසුව උපමා...
    නොගැළපෙන බව බුද්ධ පුත්‍රයනි ...
    සාසනේ පිරිහී ඇතේ ...
    නිවේදන දැන් නිකුත් වෙයි...
    දෙසු බණ පද තවත් පැහැදිලි කරමින්...
    මහා කරුණාවෙන්... මහා කරුණාවෙන්...

    :lol::lol: patta kaviya machan. dan UNP + JVP ewun tharageta buddagama wenuwen kawith liyaanwa. maru machan. :lol::lol:
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මාත් මේකට එකඟයි. අපි සමහර දේවල් කියන්නෙ කරන්නෙ ඒ අදහසින් නෙවේ. උදාහරණයක් විදිහට ගෞරවණීය මොහොමඩ් නබි තුමා භාර්යාවන් 11 දෙනෙකු විවාහ කර ගත්තේ ඔවුන් කෙරේ ඇති අනුකම්පාවෙන්. ඒත් කුරීරු පාපතරයින් පෙන්වා දෙන්නේ වනචර කම නිසා කරපු බවයි.

    ඒ වගේම අපිලා අවුරුදු දහයෙ බිරිඳක් කසාදෙට ගන්නෙ ඔවුන් කෙරෙහි හිතේ පහල වෙන අසීමිත කරුණාවත් දයාවත් නිසා මිසක් වනචර කමට නෙවේ.

    allapu gedarata fathima nangige paule aya ava vitharai,thota sinhala jathiya amathaka unada:angry:
     

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    ඕන්න එකෝමත් එක රටක, එකෝමත් එක කාලෙක, එකෝ එකෙන් වගේ ආතල් දෙන ජෝකර් කෙනෙක් උන්නා. නම අන්දරේ. දෙන තරමක් දෙන්නේ පට්ට ආතල්, ඒ රටේ රජ්ජුරුවෝ දවසක් අන්දරේ එක්ක ආප්ප කන්න සෙට් උනා.

    ඒ පාර රජතුමා කිව්වා අන්දරේ අපි විහිළුවට වගේ අපේ පෝස්ට් දෙක මාරු කර ගමුය කියලා. ඕන් ඊට පස්සේ අර රජ්ජුරුවොත් පට්ට ජෝකර් කෙනෙක් උනා. හැමදාම ආතල් දෙන එකමයි කරන්නේ. අන්දරේටත් පරණ පුරුදු අත් අරින්න බැරි හන්දදෝ මන්දා, එයත් කරන්නේ ආතල් දෙන එකම විතරයි. රට ඔහේ යනවා. දෙන්නම එක්ක පට්ට ආතල් ගන්නවා.

    ඕන් ඉතින් අපේ අන්දරේට දවසක් හිතුනා සීනී හොරෙන් කන්න කන්න. මේ රටේ රජෝරු ඇමතිවරු වගේම සමාන්නිය ජනතාවහ් මාර ආසයි හොරෙන් කන්න. ඒ කැවත් මන්ද පෝෂණයනුත් කප් ගහලා ලෝකේ ශ්‍රේෂ්ඨම රාජ්ජේ කියලා කොයි වෙලාවෙත් කප් එක ගන්නවා.

    අන්දරේ රජ්ජුරුවන්ට ආස හිතුනෙ කන්තලේ සීනී කන්න. ඒ උනාට කෙවට්ටයෝ රජතුමාට කිව්වා කන්තලේ සීනී වලට වඩා ඉන්දියන් සීනී බොහෝම රසයිය, අපි කනවා නම් ඒ සිනී කමුය කියලා හිටන්.

    අන්දරේ ගල් ආඳා කියලා බබාලා දන්නවනේ. අන්දරේ කිව්වා මම දැන් රජ්ජුරුවො නේ, උඹලා හොරෙන් කාලා මටත් ටිකත් ගෙනල්ලා දීපිය කියලා. මොකෝ රජ්ජුරුවෝ අන්දරේ කාළේ ඔස්ට්‍රේලියාවේ ගිහින් සීනී හොරෙන් කාලා හත් පොලේ ගාගෙන නාගෙන ඉන්න නිසා.

    ඒත් ඉතින් අන්දරේ අරුන්ට කිව්වා, හදිසියේ හරි අහු මාට්ටු උනොත් හෙම, පරණ කතාවම කියපල්ලය කියලා හිටන්. ඕන් ඉතින් කේවට්ටයෝ දෙන්නා මාලිගාව ළඟම තියෙන තරු පහේ භෝජනාගාරයක් ඉස්සරහා පැදුරකුත් එලාගෙන, සීනී ටිකක් දාගෙන, කන්න ලෑස්ති උනා ඉතරයි.

    රජතුමාගෙන අල්ලස් ඩිපාර්ට්මන්ට් එකෙන් පැනලා සීනී එක්කම අර කේවට්ටයෝ දෙන්නා අතටම අල්ල ගත්තා. අරුන් කිව්වා මේ සීනී නෙමේය පස්ය කියලා. ඒක දැකපු මාලිගාවේ උන්න රජතුමාට එලෝ තරු පෙනිලා

    දැන් ඉතින් තොපේ කටෙත් පස්
    මගේ කටෙත් පස් හිටන් කියලා ඉබේම කිය උනා..

    මාලිගාවට ටිකක් එහායින් ඉන්නා යුව රජ තුමාට පුකෙන් හිනා ගියා ආයිබන්ඩ.

    මොකෝ එයා බාන්ඩාගාරේ තිබ්බ වහ වගයක් සීනී කියලා හිතාගෙන කාලා හත් පොලේ ගාගෙන ඉන්න නිසා..

    ඉතින් බබාලා මේ කතාවෙන් ගන්න ඕන ආදර්ශය තමයි, වහපාලනයක් තුල උනත් සීනී කනකොට බොහෝම පරෙස්සමෙන් කන්න ඕන කියන එක.

    අනතුරු ඇඟවීමයි..!!!

    සීනී කෑම ශරීර සවුක්කයට හානිකර වන්නට පුළුවන..
    (source:mathalan)
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    allapu gedarata fathima nangige paule aya ava vitharai,thota sinhala jathiya amathaka unada:angry:

    අපේ ගෑනුන්ගෙ බුරිය නැති කැවුම් වගේද බන් ෆාතිමා නංගිගෙ චූටි සියුමැලි සිනිඳු සුකුමල හුරු බුහුටු සුදුම සුදු අත් දෙකෙන් හදන වටලප්පන්. මී පැණි වගේ බන්. ගිලින්න හිත දෙන්නෙ නෑ කටේ තියන් ඉන්න හිතෙනවා. හම්මේ මතක් වෙනකොටත් කටට කෙල උනනවා.
     

    tintin4

    Member
    Dec 20, 2017
    272
    34
    0
    35991819_1922060311192458_7560813131698536448_n.jpg


    උතුම් බෞද්ධ දර්ශනය වෙනුවට නාසි දහම ආදර්ශය ලෙස ගෙන අනුශාසනා වදාරා බෞද්ධයන්ගේ වෛරයට පාත්‍ර වී සිටින, හොර ඡන්දයෙන් අස්ගිරිය පාර්ශවයේ අනුනායක පදවියට පත් වෙඬරුවේ උපාලි නමැති නීච සිවුරුකරුවා තමාගේ ප්‍රකාශය සාධාරණී කරණය කිරීමට නිවේදනයක් නිකුත් කිරීමෙන් හත්පොලේ ගා ගෙන තිබේ.

    වත්මන් සමාජයේ ‘විවාදය’ යන්න අන් මත පිළිගැනීමෙහිලා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් ලෙස පිළිගෙන තිබියදී ‘සමගිවන්න විවාද නොකරන්න’ යි මාතෘකාව කර ගනිමින් උපාලි සිවුරුකරුවා තම නිවේදනය ආරම්භ කර තිබේ.

    'පරාජිතයෙකු ලෙස ජීවත් වනවාට වඩා සංග්‍රාම භූමියේ මිය යාම උතුම්' කියා බුදුන් දේශනා කළා යැයි අප මෙතෙක් අසා නොතිබූ දහමක් ගෙන හැර පාන මේ තක්කඩි පිස්සා තව දුරටත් තම ගොන් කතාව තහවුරු කරමින් මෙසේද කියයි.

    “මිලිටරි පාලනය, හමුදා පාලනය, හිට්ලර් වන වචන වලින් ඍජු ප්‍රතිපත්ති මත සිට රාජ්‍ය පාලයක් සිදුකළ යුතුය යන්න පැහැදිලි කළා” යයි පවසයි.

    ඍජු ප්‍රතිපත්ති ගැන කීමට උදාහරණය ලෙස හිට්ලර් සහ ඔහුගේ හමුදා පාලනය ගත් බව යලි යලිත් කියන වෙඬරුවේ උපාලි කෙතරම් පිස්සෙක්ද යන්න පැහැදිලි වන්නේ හිට්ලර්ගේ ඔහු කියන ඍජු ප්‍රතිපත්ති වලින් සිදු වූ ව්‍යසනයත් ඒ ඍජු ප්‍රතිපත්ති වලින් අවසානයේ ජර්මනියත් විනාශ වී ඔහුද සිය දිවි නසා ගත් බව ද උදාහරණයටම අන්තර් ගත විය යුතු නිසා ය.

    අස්ගිරියේ අනුනායක පිස්සාගෙන් ඇසිය යුත්තේ ගෝඨා ලවා මිලිටරි පාලයක් ගෙන ඒමට කැමැතිනම් දැන් සිටින හමුදාපති මහේෂ් සේනානායක ඇතුළු අනෙක් හමුදාපතිවරුන් සහ ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකාද ඇතුළුව මිලිටරි ආණ්ඩුවක් හැදීමට එකඟ ද කියා ය.

    මේ මෝඩ තක්කඩි ගොබ්බයාට ලංකාවේ බුද්ධ ශාසනයේ දිය යුතු බ්‍රහ්මදණ්ඩනය වැනි ඉහළම දඬුවම් දීමට අනෙකුත් නායක කාරකාදීන් කටයුතු කළ යුතුය. නොඑසේව බුදු දහම දේශනා කරන අනෙකුත් ගොබ්බ සිවුරුකරුවන්ද නාසි දහමින් උදාහරණ සැපයීම දිගටම කරමින් අවසානයේ ISIS කාරයන්ගෙන්ද උදාහරණ ගනිමින් ධර්ම දේශනා කරනු ඇත.

    Lankaenews
     
    Last edited: