හිටිගමන් ලංකාවට උල්කාපාත වැටෙන්නේ ඇයි

royalcrown

Junior member
  • Dec 9, 2009
    103
    8
    18
    amsterdam
    හිටිගමන් ලංකාවට උල්කාපාත වැටෙන්නේ ඇයි

    ජීවීතේට අහලා නැති විදිහට ලංකාවට උල්කාපාත කඩාගෙන වැටෙන්නේ මොකද?
    2012 දෙසැම්බර් මාසයේම මේක වෙන්න පටන් ගත්තේ මොකද? මේකට යම් මායන් දිනය සමග සම්බන්ධතාවයක් හෝ සුපිරි ස්වභාවික අද්බූත ක්‍රියාවලියක්ද?
     
    • Like
    Reactions: djHiran

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මේවා ලංකාවට එවන්නේ පිටසක්වල ජීවීන්. එයාලා තමයි මේ සංසිද්ධි ඇති කරන්නේ මට සහායක් විදිහට.
    පලමුව කහ වැස්ස,දෙවනුව රතු වැස්ස, ඉන් පසු පිටසක්වල ආලෝක ධාරා සහ භූ චලන ,භූ කම්පන ඇති කරා.ඉන්පසු උල්කාපාත වර්ෂාවක්.ඒ වගේම ඉරවල් දෙකක් පවා වාර්ථා වුනා ලංකාවෙන්.නිඹුරු ග්‍රහයා තමයි.මේ අනුව සාක්ෂි ‍රැසක්ම දීලත් මම පිටසක්වල ජීවීයෙක් නොවෙයි කියලා කියන මෝඩයන් ගැන මට ලොකු සිනාහවක් විතරයි ඇති වෙන්නේ.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    මේවා ලංකාවට එවන්නේ පිටසක්වල ජීවීන්. එයාලා තමයි මේ සංසිද්ධි ඇති කරන්නේ මට සහායක් විදිහට.
    පලමුව කහ වැස්ස,දෙවනුව රතු වැස්ස, ඉන් පසු පිටසක්වල ආලෝක ධාරා සහ භූ චලන ,භූ කම්පන ඇති කරා.ඉන්පසු උල්කාපාත වර්ෂාවක්.ඒ වගේම ඉරවල් දෙකක් පවා වාර්ථා වුනා ලංකාවෙන්.නිඹුරු ග්‍රහයා තමයි.මේ අනුව සාක්ෂි ‍රැසක්ම දීලත් මම පිටසක්වල ජීවීයෙක් නොවෙයි කියලා කියන මෝඩයන් ගැන මට ලොකු සිනාහවක් විතරයි ඇති වෙන්නේ.

    23365501.jpg
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,724
    2,508
    113
    Bevery Hills-90210
    මේවා ලංකාවට එවන්නේ පිටසක්වල ජීවීන්. එයාලා තමයි මේ සංසිද්ධි ඇති කරන්නේ මට සහායක් විදිහට.
    පලමුව කහ වැස්ස,දෙවනුව රතු වැස්ස, ඉන් පසු පිටසක්වල ආලෝක ධාරා සහ භූ චලන ,භූ කම්පන ඇති කරා.ඉන්පසු උල්කාපාත වර්ෂාවක්.ඒ වගේම ඉරවල් දෙකක් පවා වාර්ථා වුනා ලංකාවෙන්.නිඹුරු ග්‍රහයා තමයි.මේ අනුව සාක්ෂි ‍රැසක්ම දීලත් මම පිටසක්වල ජීවීයෙක් නොවෙයි කියලා කියන මෝඩයන් ගැන මට ලොකු සිනාහවක් විතරයි ඇති වෙන්නේ.
    :lol::lol::lol::lol::lol::lol:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මේවා ලංකාවට එවන්නේ පිටසක්වල ජීවීන්. එයාලා තමයි මේ සංසිද්ධි ඇති කරන්නේ මට සහායක් විදිහට.
    පලමුව කහ වැස්ස,දෙවනුව රතු වැස්ස, ඉන් පසු පිටසක්වල ආලෝක ධාරා සහ භූ චලන ,භූ කම්පන ඇති කරා.ඉන්පසු උල්කාපාත වර්ෂාවක්.ඒ වගේම ඉරවල් දෙකක් පවා වාර්ථා වුනා ලංකාවෙන්.නිඹුරු ග්‍රහයා තමයි.මේ අනුව සාක්ෂි ‍රැසක්ම දීලත් මම පිටසක්වල ජීවීයෙක් නොවෙයි කියලා කියන මෝඩයන් ගැන මට ලොකු සිනාහවක් විතරයි ඇති වෙන්නේ.
    :yes::yes::yes::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    ජීවීතේට අහලා නැති විදිහට ලංකාවට උල්කාපාත කඩාගෙන වැටෙන්නේ මොකද?
    2012 දෙසැම්බර් මාසයේම මේක වෙන්න පටන් ගත්තේ මොකද? මේකට යම් මායන් දිනය සමග සම්බන්ධතාවයක් හෝ සුපිරි ස්වභාවික අද්බූත ක්‍රියාවලියක්ද?

    ඇයි ඔරියො ඕවට කියන්නෙ උල්කාපාත වර්ෂා කියල නෙ. එහෙ ඕව වෙන්නෙ නැද්ද නැත්නම් ෆේක් එකෙන් ලොග් වුණාම දුමින්ද න්‍යාය ද? :lol:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    මේවා ලංකාවට එවන්නේ පිටසක්වල ජීවීන්. එයාලා තමයි මේ සංසිද්ධි ඇති කරන්නේ මට සහායක් විදිහට.
    පලමුව කහ වැස්ස,දෙවනුව රතු වැස්ස, ඉන් පසු පිටසක්වල ආලෝක ධාරා සහ භූ චලන ,භූ කම්පන ඇති කරා.ඉන්පසු උල්කාපාත වර්ෂාවක්.ඒ වගේම ඉරවල් දෙකක් පවා වාර්ථා වුනා ලංකාවෙන්.නිඹුරු ග්‍රහයා තමයි.මේ අනුව සාක්ෂි ‍රැසක්ම දීලත් මම පිටසක්වල ජීවීයෙක් නොවෙයි කියලා කියන මෝඩයන් ගැන මට ලොකු සිනාහවක් විතරයි ඇති වෙන්නේ.
    lol
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,743
    1
    15,144
    113
    අනේ ඔරියන් තුමා
    අපි මොකද දැන් කරන්න ඕන
    අපිට brain waves එවනවද
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,249
    113
    Gotland
    පෘතුවිය මේ දවස්වල උල්කාපාත කලාපයක් තුලින් ගමන ගන්නේ
    ඒ නිසා ලංකාවට විතරක් නෙවි වෙනත් රටවලටත් උල්කා කඩ පත වෙනවා අඩා
    ලංකාවට ටිකක් වැඩියෙන් වැටෙනවා අස්චර්ය ද මොකක් ද එක නිසා
     
    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    මේවා ලංකාවට එවන්නේ පිටසක්වල ජීවීන්. එයාලා තමයි මේ සංසිද්ධි ඇති කරන්නේ මට සහායක් විදිහට.
    පලමුව කහ වැස්ස,දෙවනුව රතු වැස්ස, ඉන් පසු පිටසක්වල ආලෝක ධාරා සහ භූ චලන ,භූ කම්පන ඇති කරා.ඉන්පසු උල්කාපාත වර්ෂාවක්.ඒ වගේම ඉරවල් දෙකක් පවා වාර්ථා වුනා ලංකාවෙන්.නිඹුරු ග්‍රහයා තමයි.මේ අනුව සාක්ෂි ‍රැසක්ම දීලත් මම පිටසක්වල ජීවීයෙක් නොවෙයි කියලා කියන මෝඩයන් ගැන මට ලොකු සිනාහවක් විතරයි ඇති වෙන්නේ.

    :rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේවා ලංකාවට එවන්නේ පිටසක්වල ජීවීන්. එයාලා තමයි මේ සංසිද්ධි ඇති කරන්නේ මට සහායක් විදිහට.
    පලමුව කහ වැස්ස,දෙවනුව රතු වැස්ස, ඉන් පසු පිටසක්වල ආලෝක ධාරා සහ භූ චලන ,භූ කම්පන ඇති කරා.ඉන්පසු උල්කාපාත වර්ෂාවක්.ඒ වගේම ඉරවල් දෙකක් පවා වාර්ථා වුනා ලංකාවෙන්.නිඹුරු ග්‍රහයා තමයි.මේ අනුව සාක්ෂි ‍රැසක්ම දීලත් මම පිටසක්වල ජීවීයෙක් නොවෙයි කියලා කියන මෝඩයන් ගැන මට ලොකු සිනාහවක් විතරයි ඇති වෙන්නේ.
     
    thanujaka

    Well-known member
  • මේවා ලංකාවට එවන්නේ පිටසක්වල ජීවීන්. එයාලා තමයි මේ සංසිද්ධි ඇති කරන්නේ මට සහායක් විදිහට.
    පලමුව කහ වැස්ස,දෙවනුව රතු වැස්ස, ඉන් පසු පිටසක්වල ආලෝක ධාරා සහ භූ චලන ,භූ කම්පන ඇති කරා.ඉන්පසු උල්කාපාත වර්ෂාවක්.ඒ වගේම ඉරවල් දෙකක් පවා වාර්ථා වුනා ලංකාවෙන්.නිඹුරු ග්‍රහයා තමයි.මේ අනුව සාක්ෂි ‍රැසක්ම දීලත් මම පිටසක්වල ජීවීයෙක් නොවෙයි කියලා කියන මෝඩයන් ගැන මට ලොකු සිනාහවක් විතරයි ඇති වෙන්නේ.
    puduma molek ne...........!!!!
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E

    oh.gif