හිටිවන කවි

මං කලින් පට්ට කවි කියල ත්‍රෙඩ් එකක් ඕපන් කලානෙ.:eek:මේක හිටිවන කවි ත්‍රෙඩ් එකක්. :angry::angry:එක්කෙනෙක් කවියකින් පටන් ගත්තම අනිත් අයත් පිළිතුරු කවි කියන්න.එලකිරි එකේ ලස්සනට කවි කියන්න පුළුවන් අය ඉන්නවනෙ.:yes::yes::D;)එහෙනම් ඔන්න පටන් ගත්තා. මට නම් කවි කියන්න බෑ.:sorry::sorry: කවුරු හරි පටන් ගන්න එහෙනම්.:)
 
Last edited:

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
කවි ත්‍රෙඩ් එකක් දාන්න හිතුනා.:eek:මම හදපුවා නම් නෙමෙයි අරෙහෙන් මෙහෙන් ඇහිද ගත්තු ඒවා.;)ඔයාල ගාවත් තියෙන පට්ට කවි මෙතන දන්න.:yes::yes::yes:එහෙනම් ඔන්න පට්ට කවි ත්‍රෙඩ් එක ආරමභ වුණා.:angry::angry::angry::angry:
මල් තිබ්බා
වැද වැටුණා
මම තනියම
බුදු පුද ළග

සෙරෙප්පු දෙක
රහත් වෙලා
මට කලියෙන්
පඩිපෙල ළග
කරන දෙයක් හරි හැටියට නොකරන්නා
උදව් ලැබත් මග දුර විත් නවතින්නා
කුමණ සැපක් ලබ ගන්නද වද වින්නා
තොපට කලක් යන විට මා මිය යන්නා


එලකිරි වැඩක්නේ.... මෙන්න මගෙනුත් පඩ වැලක්........

අපූරු නූලකි කොල්ලා ඇර ගත්තේ...
කුණුහරුපයක් දෙකක් දැම්මොත් පවු නැත්තේ...
අපිටත් පලල් වෙන්නට මූනක් ඇත්තේ....
දික් වෙන්නට මොනවා හරි දාපන්නේ.....

අහිමි උණු හදට නැත
අරමුණක් ඉදිරියට
හබල නැති ඔරුව මම
තොටියෙකුද අහිමි උන....

කොටි නැගි ආ දා හිටං
යුද කරා නොනැවතී මං
කොටි යලිත් නැගිටිමිං
රජ උනා පඹයෙක් හිටං

නුඹේ ගල් හිත ළග
කුළු ගෙඩිය නොවෙමි!
නමුත්......
මැෂිමේ
වානේ තලය වෙමි!

යපස් යටින් රන් අරටුව පොඩි දිස්නෙකි නගන්නේ
අදුරෙ වුවත් රන් සෙවුමෙදි එය නෑ මගහැරෙන්නේ
එවන් කෙනෙක් පාදාගත් රන් සුග ඔපදමන්නේ
අමුතු කැටයමක් නොකලට රන් මිල අඩු නොවන්නේ


- නිරාෂ ගුණසේකර -

ගගට බර උණ පදුරු
සුළගේ පිහිටෙන්
නැවි නැවි
හැරී හැරී සොයයි
ජලය කුමක් හෝ
සගවාගෙන
ගෙනයිද කියා
මහ මුහුදට
Ok Im In​
 
1310431.gif


9Y7qmQ3.png