කවි ත්‍රෙඩ් එකක් දාන්න හිතුනා.
මම හදපුවා නම් නෙමෙයි අරෙහෙන් මෙහෙන් ඇහිද ගත්තු ඒවා.
ඔයාල ගාවත් තියෙන පට්ට කවි මෙතන දන්න.

එහෙනම් ඔන්න පට්ට කවි ත්‍රෙඩ් එක ආරමභ වුණා.

මම හදපුවා නම් නෙමෙයි අරෙහෙන් මෙහෙන් ඇහිද ගත්තු ඒවා.
ඔයාල ගාවත් තියෙන පට්ට කවි මෙතන දන්න.

එහෙනම් ඔන්න පට්ට කවි ත්‍රෙඩ් එක ආරමභ වුණා.

මල් තිබ්බා
වැද වැටුණා
මම තනියම
බුදු පුද ළග
සෙරෙප්පු දෙක
රහත් වෙලා
මට කලියෙන්
පඩිපෙල ළග
වැද වැටුණා
මම තනියම
බුදු පුද ළග
සෙරෙප්පු දෙක
රහත් වෙලා
මට කලියෙන්
පඩිපෙල ළග
හරි හරි ඕන එකක්