හිතක් කියවන්න පුලුවන් නම්?

Robin*Hood

Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    හිතක් කියවන්න පුලුවන් නම්?


    අපිට අනිත් අයගේ හදවතේ තියෙන දේ දකින්න, කියවන්න, තේරුම් ගන්න පුලුවන් නම්?

    මොහොතක් හිතන්න...


    හිතුවද?.... ඔව්.. මොහොතක් හිතුවට මදි නේද?



     
    • Like
    Reactions: tarson

    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    pissu hadeyei bn ehema wunoth. ai bahutharayak inne hithe ekak karanne thawa ekakne. samajayama kalakireyi ehenm. me inna widiya hoda..

    ඒකේ දෙපැත්තක් තියෙනවා මචං... :) ඒ නිසයි මොහොතක් හිතල මදි කීවේ...

    පට්ට මචන්.. tfs
    You must spread some Reputation around before giving it to Robin*Hood again.

    ස්තූතියි මචං :)



    :)