හිතට එන දේවල් 21 +++
දවල් ගියා ෂෙඩ් එකට තෙල් ගහන්න..!!!
අම්ම කෙනෙක් පොඩි එකෙක් වඩාගෙන කට්ට අවුවේ හදුන් කුරු විකුනනවා..එකට විතර ඇති...!!!
මම 50 චොක්ලට් එකක් අරන් සාක්කුවේ ගෙන අවේ තෙල් ගහන්න....
එපාර ලගට අවා..හදුන් කුරු අරන් ඒ අම්ම..අවුරුදු තිස් පහක් විතර..!!
පොඩි එකා ට අවුරුදු දෙකක් විතර වගේ කෙල්ලෙක්...
මම එපාර 50 දීලා හදුන් කුරු පැකට් එකක් ගත්තා..
හිතට සතුටයි..පස්සේ මීටර් උනා චොක්ලට් එක..මම එපාර අපහු කතා කරලා පොඩි එකාට චොක්ලට් එක දුන්නා..!!
පව් බන්..පට්ට හිනාවක් අවා මුනේ පොඩි කෙල්ලගේ..!
මට මාර කලකිරීමක් අවේ එක පැත්තකින්..!!
අපි ඕනේ තරම් රිලෝඩ් වලට බොන්න අරක්කු සිගරට්,තේරුමක් නැති වියදම් අනන්ත තියෙනවා නේද කල්පනා කරලා බැලුවම..!!!
එයින් පොඩි රුපියල් පනහක් වැය කරලා කරන දෙයින් මිනිහෙක් හරි පොඩි එකකේ වේවා එයාගේ හිතට එන සතුට දැක්කම...
පට්ට පිනක් මචන්....
පොඩ්ඩක් හිතට ගනිල්ලා..
පාරේදී හිගනෙක් දැක්කත් දහයක් හරි දීපල්ලා...
අන්තිමට දෙන දේ පමණයි ඉතිරි වෙන්නේ...!!!
හිගන්නෙක්ට බඩගින්නෙම ඉදපු එකෙක්ට කෑම එකක් ලැබුනම එන සතුට...
ඇදුමක් නැති එකෙක්ට ඇදුමක් දුන්නම උගේ හිතේ ඇති වෙන සතුට..
පනිරහක්,චොක්ලට් එකක් කන්න නැති පොඩි එකෙක්ට එයින් එකක් දුන්නම දීලා රහ බැලුවම පොඩ් එකාගේ හිතේ තියෙන සතුට..!!!
පොඩ්ඩක් කල්පනා කරලා බලල අවශ්‍ය මිනිස්සු වෙනුවෙන් සංවේදී වෙලා දෙයක් කරපල්ලා...
හැමෝම..
නාස්ති කරන පොඩි රුපියල් දහයත් ඇති.....එකට..
ජය ශ්‍රී