හිතට එන දේවල් 21 +++

suzjnk

Junior member
  • Jun 29, 2009
    39
    5
    8
    යහපත් දෙයක් සහෝදරයා කරලා තියෙන්නේ.

    මටත් ඔය වගේ දේවල් උනාම හිතේ ඇතිවෙන සතුට සැහෙන වෙලාවක් පවතිනවා. එ වගේ පොඩි එකෙක්ගේ හිනාවල් අපට අමතක වෙන්නේ නෑ.

    ලඟදි දවසක් මගේ අවු 2 මස 6 පුතයි, නොනයි එක්ක නුගේගොඩ යනකොට කෑම කඩයක් ළඟ වයසක මනුස්සයෙක් වාඩි වෙලා හිටිය. හිඟ කන පාටකුත් පෙන්න නෑ. මගේ පුතා ඇහුව සීය ඇයි වැඩිවෙලා ඉන්නේ කියල. නෝනා කිව්වා සීයට කන්න නැතුව කියල. අපි කඩේකින් කෑම packet එකක් අරගෙන් පුතාට දීල කිව්වා, සීයට දෙන්න කියල. මිනිහිහට මාර happy. අමාරුවෙන් උස්සගෙන ගිහින් කෑම එක දුන්න. අර මනුස්සය පොඩි එකාට වැඳලා කෑම එක ගත්ත. පුතාට මේ සිද්දිය හරියට හිතට වැදිලා. ගෙදර ගිහිනුත් මේ කතාව කියනවා.

    කෙනෙක්ගේ බඩගින්න නිවන්න උදව් වෙච්ච එක වගේම මගේ පොඩි එකට වටිනා දෙයක් කියල දෙන්න පුළුවන් වුන එක ගැන මට සතුටුයි.
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,820
    564
    113
    Hole

    පට්ට වැඩක්.. පොඩි කාලෙම ඕව කරවන්න ඕනේ...මනුස්සකම සංවේදී වෙඩි වෙන එක පොඩි කළෙම තේරෙන්නේ ගන්නවා....
    පොඩි එක හිතනවා එහෙම දේවල් එයාගෙනුත් වෙන්න ඕනේ කියල..!!!!
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කොහමද දැන් වෙන් කරගන්නේ???
    කවුද ඇත්තටම අසරණ එහෙම කියල..
    පොදුවේ ඔහම අරන් එකෙක්ටවත් උදවුවක් නොකර ඉන්නවද

    උබ ඉස්සෙල්ල පොස්ට් එකේ කියල තිබ්බෙ මොනා උනත් කමක් නෑ අපිට පින් ලැබෙනවනෙ කියල... පින් ලබා ගන්න එකද වඩගත් හරි දේ කරන එකද වැදගත්... ලමයින්ව තියාගෙන හිගාකන එක ඇත්තටම අසරන කම නිසා( ව්‍යාපාර මට්ටමින් නොකරන ) කරන දෙයක් වෙන්න පුලුවන්... එහෙම උනත් අපිට කරන්න තියන හොදම දේ ඒ වෙලාවට අදාල ලමය ගැන පරිවාසෙ වගේ තැනක් දැනුවත් කරල ඒ ලමයට වඩාත් හොද අනාගතයක් ලබාගන්න සලස්වන එක... ඒ වෙලාවට ඒ ලමයට චොකලට් එකක් දුන්න කියල ප්‍රශ්නෙ විසදෙන්නෙ නෑ...උබ කරපු දේ වැරදී කියන්නෙ නෑ ඒත් කරන්න තිබ්බ හොදන දේ ඒක නෙමෙයි...
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    අනිවාර්යෙන් මචන්....ඔය කොස් ,කොහිල අරව මේවා පාරේ තියන් ඉන්නේ..!!එමිනිසුන්ගෙන් ගන්න ඕන..ෆුඩ් සිට්ය් එකෙන් බදු ගානවා වගේ ඒ වගේ තැන වලිනුත් ගන්න ඕනේ..!!!

    :yes::yes::yes:
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,820
    564
    113
    Hole

    උබ ඉස්සෙල්ල පොස්ට් එකේ කියල තිබ්බෙ මොනා උනත් කමක් නෑ අපිට පින් ලැබෙනවනෙ කියල... පින් ලබා ගන්න එකද වඩගත් හරි දේ කරන එකද වැදගත්... ලමයින්ව තියාගෙන හිගාකන එක ඇත්තටම අසරන කම නිසා( ව්‍යාපාර මට්ටමින් නොකරන ) කරන දෙයක් වෙන්න පුලුවන්... එහෙම උනත් අපිට කරන්න තියන හොදම දේ ඒ වෙලාවට අදාල ලමය ගැන පරිවාසෙ වගේ තැනක් දැනුවත් කරල ඒ ලමයට වඩාත් හොද අනාගතයක් ලබාගන්න සලස්වන එක... ඒ වෙලාවට ඒ ලමයට චොකලට් එකක් දුන්න කියල ප්‍රශ්නෙ විසදෙන්නෙ නෑ...උබ කරපු දේ වැරදී කියන්නෙ නෑ ඒත් කරන්න තිබ්බ හොදන දේ ඒක නෙමෙයි...

    ළමයි තියන් හිගාකාපු එකක් ගැනද බන් මම කිව්වේ.. මම කිව්වේ ළමයෙක් වඩාගෙන හදුන් කුරු විකුනපු එකක් ගැන..දැන් ගැනියෙක් එහෙම ළමයෙක් වඩාගෙන හිගාකනවා කියමු..
    උබ ගිහින් මේ ගානිඅ හිගන්නේ ළමය පෙන්න තියන් කියල හරි මොඅක හරි හොයල බලනවද නැත්තම් රුපියල් දහයක් හරි දෙනවද ??
    පැට්‍රිකල් හිතල කියපන්..
    හරි දේ කරාම කොහ්මත් පින් ලැබෙනවා..
    අපි හිතින් දන්නවනේ බන් මේක හොද දෙයක් මේ දේවල් කරාම පින් ලැබෙනවා..
    එච්ච්රය්...හැම නිතරම ඔකාම ඔලුවේ තියන් වද කරන්නේ නැහැනේ..
    එදිනෙද සිදුවීම් වලට අපි ක්‍රියා කරනවා..
    නැත්ම් හිතනවද බන් ආ ඔව් අම්ම මේක කරන මට පින් ටිකක් ලැබෙනවා ඒ මේක කරන්න ඕනේ එහෙම කියල...එහෙම නැහැනේ..
    හොද දෙයක් කරලා පස්සේ හිතුවම තේරෙනවා පිනක් කරගත්තේ කියල..!!!!

    මම මුල පොස්ට් එකේ දාපු එක කියවපන්කෝ මුලින්..මොකක්ද අදහස කරේ කියල..!!!!
     
    Last edited:

    මම උබ දාල තියන එක අනුව තමයි කමෙන්ට් කරල තියෙන්නෙ... මම කිව්වෙ නෑනෙහ් උබ කරපු දේ වැරදි කියල... උබ ගොඩක් කාර්යබහුවල නම් හිටියෙ උබට කරන්න පුලුවන් දේ තමයි තාවකාලික යහපතක් වෙනුවෙන් කීයක් හරි දෙන එක... ඒත් මම අහල තියන විදියට අඩුවයසේ දරුවන් යොදාගෙන පාරේ හිගාකන එක ,ව්‍යාපාර කරන එක නීති විරොදී..., එකෙක්න් ඒ ලමයට හොදක් වෙන්නෙ නෑ.. ගොඩක් ඔහොම එන ලමයිනුත් පුරුදු වෙන්නෙ ඔය විදියටම ජීවත් වෙන්න... ඒක නිසා කෙනෙක් ඔහොම දෙයක් තරමක් නිවාඩුවෙන් ඉන්න් වෙලාවක දැක්කොත් කරන්න තියන හොදම දේ බලදාරීන් දැනුවත් කරන එක...
     
    එක ඇත්ත වෙන පුළුවන්..!!!
    හිතපන් ඇත්තටම අම්ම එන් පොඩි එකා වදන් හිගාකනවා..ළමය තියල එන්න වත් තැනක් නැහැ එකෙක් නැහැ..මොකද කරන්නේ ??
    අපිට නිගමනය කරන්න බැහැ නේ..!!
    උබ කියන එකේ ඇත්තක් තියෙනවා..!!!
    හැමොමම එක කුලකයකට දාල රුපියල් දහයක් දෙන එකෙඅ..එක ඇත්තටම වටිනා මිනිහට නැති කරනන්ත් හොද නැහැ..
    හැමෝම හිතුවොත් අපෝ මේ බොරුවක් හිගකන්නේ පොඩි එකෙකුත් වැඩගැන හරි එහෙම කියාල් එකෙක්වත් දෙන්න නැතුව හියත්...
    එක එක පැති තියෙනවා බන්..!!!!
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,855
    13,074
    113
    දවල් ගියා ෂෙඩ් එකට තෙල් ගහන්න..!!!
    අම්ම කෙනෙක් පොඩි එකෙක් වඩාගෙන කට්ට අවුවේ හදුන් කුරු විකුනනවා..එකට විතර ඇති...!!!
    මම 50 චොක්ලට් එකක් අරන් සාක්කුවේ ගෙන අවේ තෙල් ගහන්න....
    එපාර ලගට අවා..හදුන් කුරු අරන් ඒ අම්ම..අවුරුදු තිස් පහක් විතර..!!
    පොඩි එකා ට අවුරුදු දෙකක් විතර වගේ කෙල්ලෙක්...
    මම එපාර 50 දීලා හදුන් කුරු පැකට් එකක් ගත්තා..
    හිතට සතුටයි..පස්සේ මීටර් උනා චොක්ලට් එක..මම එපාර අපහු කතා කරලා පොඩි එකාට චොක්ලට් එක දුන්නා..!!
    පව් බන්..පට්ට හිනාවක් අවා මුනේ පොඩි කෙල්ලගේ..!
    මට මාර කලකිරීමක් අවේ එක පැත්තකින්..!!
    අපි ඕනේ තරම් රිලෝඩ් වලට බොන්න අරක්කු සිගරට්,තේරුමක් නැති වියදම් අනන්ත තියෙනවා නේද කල්පනා කරලා බැලුවම..!!!
    එයින් පොඩි රුපියල් පනහක් වැය කරලා කරන දෙයින් මිනිහෙක් හරි පොඩි එකකේ වේවා එයාගේ හිතට එන සතුට දැක්කම...
    පට්ට පිනක් මචන්....
    පොඩ්ඩක් හිතට ගනිල්ලා..
    පාරේදී හිගනෙක් දැක්කත් දහයක් හරි දීපල්ලා...
    අන්තිමට දෙන දේ පමණයි ඉතිරි වෙන්නේ...!!!
    හිගන්නෙක්ට බඩගින්නෙම ඉදපු එකෙක්ට කෑම එකක් ලැබුනම එන සතුට...
    ඇදුමක් නැති එකෙක්ට ඇදුමක් දුන්නම උගේ හිතේ ඇති වෙන සතුට..
    පනිරහක්,චොක්ලට් එකක් කන්න නැති පොඩි එකෙක්ට එයින් එකක් දුන්නම දීලා රහ බැලුවම පොඩ් එකාගේ හිතේ තියෙන සතුට..!!!

    පොඩ්ඩක් කල්පනා කරලා බලල අවශ්‍ය මිනිස්සු වෙනුවෙන් සංවේදී වෙලා දෙයක් කරපල්ලා...
    හැමෝම..
    නාස්ති කරන පොඩි රුපියල් දහයත් ඇති.....එකට..
    ජය ශ්‍රී

    eka aththa ban. man eke food city giyama handukuru wikunana kellek hitiya. scl yana kellekda koheda. handunkuru 2k 100i kiwwa. man 100k dila handun kuru thiyaganna kiwwa. api nikan kellontama wiyadam karanawa ban. e minissu e salli walin sathutin kala hari idine
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එක ඇත්ත වෙන පුළුවන්..!!!
    හිතපන් ඇත්තටම අම්ම එන් පොඩි එකා වදන් හිගාකනවා..ළමය තියල එන්න වත් තැනක් නැහැ එකෙක් නැහැ..මොකද කරන්නේ ??
    අපිට නිගමනය කරන්න බැහැ නේ..!!
    උබ කියන එකේ ඇත්තක් තියෙනවා..!!!
    හැමොමම එක කුලකයකට දාල රුපියල් දහයක් දෙන එකෙඅ..එක ඇත්තටම වටිනා මිනිහට නැති කරනන්ත් හොද නැහැ..
    හැමෝම හිතුවොත් අපෝ මේ බොරුවක් හිගකන්නේ පොඩි එකෙකුත් වැඩගැන හරි එහෙම කියාල් එකෙක්වත් දෙන්න නැතුව හියත්...
    එක එක පැති තියෙනවා බන්..!!!!

    එකට තමයි බන් ඔය පරිවාස කරියාල එහෙම තියෙන්නෙ... ප්‍රශ්නෙ වෙලා තියෙන්නෙ ගොකක් දුප්පත් මිනිස්සු ඔව ගැන දනුවත් වීමක් නෑ... ලන්කාවෙ හොද නීති පද්දතියක් තියනව ඒව ව්ල ක්‍රියාත්මක වීම මන්දගාමී උනාට.... ලමා රක්ශනය වෙනුවෙන් ගොඩක් නම්‍යශීලී නීති තියනව... ඒ අම්මට ලමයව තියල එන්න තැනක් ඇත්හෙම නැත්තන් ඒකත් පිලියම් තියන්ව... මොනම හෙතුවක් නිසාවත් දරුවෙක් තියාගෙන පාරේ වෙලදාම් කිරීම සාදාරනීකරනය කරන්න බෑ...

    ලමයෙක් තියාගෙන පාරේ වෙලදම් කරාම ගොඩක් අය බඩු ගන්නෙ ලමය ගැන එක අනුකම්පාව නිසා... එක නිසා දිගටම ලමයව යොදාගෙන ඒකම කරන්න ඒ අම්ම හො තාත්ත පෙලබෙනව

    මච්න්, අපිට සමාජය වෙනස් කරන්න පුලුවන් , 'අනේ මේ දුපපත් මිනිස්සු මම දෙන රුපියල් 20න් බනිස් ගෙඩියක් වත් කන්නෙ නැතෑ' කියල හිතල නෙමෙයි... ඒ මිනිස්සුන්වත් අපේ තත්වෙට පත් කරන්න ගන්න පුලුවන් ක්‍රියාමාර්ග වලට රුකුලක් වෙලා... ඒ මිනිස්සුන්ටත් ආත්ම ගවුරවයක් ඇතුව ජීවත් වෙන්න පුලුවන් තවෙකට පත් කරන්න පුලුවන් එහෙම කරොත්...

    හැම තිස්සෙම දුගීබවේ චක්‍රය බිදින්න උත්සාහ කරමු...
     
    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    දැන් බලපන් උඹ ඔය post එක දැම්මේ 21+ කියල. මොකද උඹේ හිත කියනවා මේකේ ඉන්න උන් කියවන්නේ වැල පොස්ට් විටරයි කියල . අනේ අම්මප එලකිරියට ගියකලක්.
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,820
    564
    113
    Hole
    දැන් බලපන් උඹ ඔය post එක දැම්මේ 21+ කියල. මොකද උඹේ හිත කියනවා මේකේ ඉන්න උන් කියවන්නේ වැල පොස්ට් විටරයි කියල . අනේ අම්මප එලකිරියට ගියකලක්.

    පැහැදිලිවම බන්...බලන එක බලනව හැම එකක්ම..එත් එහෙම දැම්ම වැඩි අවධානයක් අරන් හිතේ තියෙන දේ කියන්න