`හිතට තට්ටු කරපල්ලා`

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
හිතන්න දේවල් ගොඩක් ඉතිරි කල නිර්මාණයක්
අපූරුයි සහෝ


අදනෙ මේක දැක්කෙ
 
දැන් මචන් ඕනෙ තැනක උඩට යන්න වැඩ කරන්න ඕනෙ නැහැ. පොඩ්ඩක් කෑ ගහලා, බොරුවට එහෙට මෙහෙට පැනලා "මම වැඩ කරනවා" කියලා බොරුවට පෙන්නුවහම ඇති. ඒක අපේ සමාජයේ ඕනෙ තැනක දකින්න පුළුවන්..

සිරාවටම.ඒත් උන් දන්නෙ නෑ උන් ඒකෙන්ම නහිනවා කියලා.....ඔක්කොම දෙවල් වෙද්දී පෙරහැර ගිහින් ඉවරයි
 

j2l

Member
Oct 28, 2007
964
67
0
Wennappuwa
chatthurage kiyamanata math ekagai ... hih .... umbanam kiyai yaaluwa api ne hithanna o.ne , sarthaka nirmaanayak ... subapathum ...
 

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    නියමයි මචන් , උබේම නිදහස් ආරකින් ලියලා තියෙනව
     
    පරණ මගේ නිර්මාණයක් උනත්,යමක් කියන්න ඕනා කියලා හිතුන නිසා මේ නිර්මාණය උඩට ගන්න හිතුවා......මොකද,කෙනෙක්ට කියන්න පුලුවන්.ඒත්,සැබෑ ලෙසින් ක්‍රියාවට නංවද්දී ඔවුන් පරාදයි......පසුවට තමයි තේරෙන්නේ කිවේ වහසි බස්ම පමනක් කියලා..........:yes:



    niyamai lokka niyamai

    නියමයි මචන් , උබේම නිදහස් ආරකින් ලියලා තියෙනව


    Hama peliyakma hithanna deyak kiyala denawa.


    godak sthuthi me adahas walata.........:D
    e wagema comment karapu hemotama sithata monawa ho paniwidayak lebunanam nirmanaye sarthakthwaya eyayi......biduwakata hari balala giya ayath min yamak sithata gathhta yeyi sithanwa...