හිතට දැනෙන්න..විඳින්න..
දන්නවා නේද මචන්ලා ජෝ අබේවික්‍රම රඟපාපු සිරිබෝ අයියා කථාව..ඒකේ තියෙනවා සෑහෙන්න හිතට වදින ගීතයක්..
සිංදුවක් කිව්වට ඒක කවි පෙලක්..
නම් කරලා තියෙන්නේ සිරිබෝ කවි කියලා..
"
ගිරවුන් හැර ගියත් ඉර තනි නොවේවා
සාවුන් හැර... ගියත් සඳ තනි නොවේවා....
බඹරුන් හැර ගියත් මල තනි නොවේවා...
මා හැර ගියද... නැගනිය තනි නොවේවා...
"
අහල බලන්න..කොහොමද කියලා..
Download it

දන්නවා නේද මචන්ලා ජෝ අබේවික්‍රම රඟපාපු සිරිබෝ අයියා කථාව..ඒකේ තියෙනවා සෑහෙන්න හිතට වදින ගීතයක්..
සිංදුවක් කිව්වට ඒක කවි පෙලක්..
නම් කරලා තියෙන්නේ සිරිබෝ කවි කියලා..
"
ගිරවුන් හැර ගියත් ඉර තනි නොවේවා
සාවුන් හැර... ගියත් සඳ තනි නොවේවා....
බඹරුන් හැර ගියත් මල තනි නොවේවා...
මා හැර ගියද... නැගනිය තනි නොවේවා...
"
අහල බලන්න..කොහොමද කියලා..
Download it
