හිතට දුකයි!!!

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    බලපල්ලා මේ Thread වලට Replies, Views කොච්චර තියෙනවද කියලා. ඒ වගේම කොච්චර Download කරල තියෙනවද කියලා.

    01

    http://www.elakiri.com/forum/showthread.php?t=1627017


    ab1821.jpg


    2myomfb.jpg



    02

    http://www.elakiri.com/forum/showthread.php?t=1700248


    bj670j.jpg


    24fagip.jpg




    මචන්, මට rep ඕන නෑ.දෙයක් දෙන මනුස්සයෙකුට , තව අලුත් දෙයක් දාන්න හිතෙන විදියට වැඩ කරපල්ලා.Download කරගෙන , Comment නොදා යන්න එපා.අඩුම තරමේ BUMP එක්කවත් දාල පලයල්ලා.

    මම අලුත්
    Thread එකක් දාන්න හදනකොට තමයි මේ වැඩේ දැක්කේ.දැන් ඒක දාන්න mood එක නෑ. හෙට දෙන්නම්.

     

    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    api ohama thamayi bn :) ekata thamai sinhalakama kiyanne :) uba iganaganin sinhala kamata garu karanna bari nm sinhalunta apahasa karanna epa ohama thred daala. Replies ona nam reddit eke gihin daapn suddo Replies daai :) Views witarak ona nam ek waren
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මචන් මෙහේම වැඩක් තියෙනවා රිප්ලයි කරන්න පුලුවන් ලොග් වෙලා ඉන්න යුසර් කෙනෙක්ට විතරයි
    රෙජිස්ටර් උ‍නේ නැති අය /ලොග් උනේ නැති අය නිකන් කියවනකොට view count එක වැටෙනවා එත් එයාලාට රිප්ලයි කරන්න බැ එකයි ඹයාගේ view count එක ඹහොම වෙන්න හේතුව
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ගණන් ගන්න එපා බං.. ඕවා ඔහොම තමයි.. මටත් ඔය දේ ඕන තරම් වෙලා තියෙනවා.. අදටත් වෙනවා.. Photoshop Plugins වගයක් දැම්මා මෑතක.. දෙදාහත් පැනල බාගෙන.. ඒත් රිප්ලයි කීයද බලපං..:(

     

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    ලැබෙන දේ බාරගනින් සහෝදරයා හොද නරක හැමදේම, වැදගත්ම දේ 100ක් බැන්නත් උබව අගයන්න එකෙක් හරි මේකේ ඉන්නවා කියන එක, ඒ ඉන්න ඈයෝ වෙනුවෙන් කරගෙන පලයන්
     

    blow j

    Member
    Jan 29, 2012
    1,966
    396
    0
    ගණන් ගන්න එපා බං.. ඕවා ඔහොම තමයි.. මටත් ඔය දේ ඕන තරම් වෙලා තියෙනවා.. අදටත් වෙනවා.. Photoshop Plugins වගයක් දැම්මා මෑතක.. දෙදාහත් පැනල බාගෙන.. ඒත් රිප්ලයි කීයද බලපං..:(


    are+you+kidding+me.jpg
     

    Earn$4Sex

    Member
    Mar 18, 2011
    285
    28
    0
    සමහරවිට ඔය ඩවුන්ලෝඩ් කරලා තියෙන්නෙ මේකේ උන් නොවෙන්නත් පුලුවන්. බලපන් ට්‍රැෆික් ආවෙ එලකිරියෙන්ද කියලා
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Guests ලා ඩවුන්ලෝඩ් කරලා තියෙන්නෙ බං ඔය.
    ඕකට විසඳුමක් විදියට වෙන ෆෝරම් වල නම් ලින්ක් hide කරන්න පුලුවන් Post දාන අයට විතරක් පේන විදියට. මේකෙ එහෙම නෑ නොවැ :)
     

    Earn$4Sex

    Member
    Mar 18, 2011
    285
    28
    0
    උඹ පාස්වර්ඩ් දාලා අප්ලෝඩ් කරලා කොමෙන්ට් දාන උන්ට විතරයි පාස්වර්ඩ් එවන්නේ කියපන්
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown
    මම වැදගත් ත්‍රෙඩ් එකක් දැක්කොත් නම් අනිවා බම්ප් කරනවා
    එත් මේකේ ඉන්න එවුන් කොමෙන්ට් කරන්නේ බම්ප් කරන්නේ චීත්ත කෑලි දැක්කොත් විතරයි
    ඕවා ඔහොම තමයි බ්‍රෝ :(