හිතට මාරම දුකයි බන්...

acryan

Well-known member
  • Oct 11, 2012
    9,126
    8,657
    113
    මම ඔය සීන් එක අමතක කරලා දැම්මේ ළමය ගැන හිතල එයා වැඩ කරන office එකෙන් අයින් වෙන පොරොන්දුවට ..හැබැයි ඒකමයි උනේ නැත්තෙත් ..තාම එයා එතන වැඩ ..මට දැන් ඔප්පු කරන්න සාක්කි නැහැ ...දැන් wife එයාගේ ගෙදර මිනිස්සුන්ට දිවුරලා කියනවා එයට එහෙම affair එකක් තිබ්බේ නැහැ කියල ..එතනින් එහා මොනවා කතා කරන්නද බන්
    Wife monawada karanne machan ?
     
    cool_dodam

    Active member
  • Oct 29, 2016
    227
    137
    43
    උඹේ ප්‍රස්නෙ මොකද්ද කියන්න නං මම දන්නෑ බන්...ඒත් මම නං කියන්නෙ නයෙක් නං කලින්ම පෙනේ ටිකක් පුප්පල තියන්න ඕනෙ...නැත්තං හැම එකාම එනව පුකේ අරින්න...
    කල්තියා පෙන්නල තිබ්බම මොකාද කියල, ගොඩක් ප්‍රස්න ඇතිවෙන්නෑ, එක්කො විසඳෙනව...
    සහතික ඇත්ත බන් ...ඒක මම පිලි ගන්නවා ..මගේ තියෙන හිත හොද කමයි මනුස්සකමයි තමයි හෙනේට හිටියේ ..100% ඇත්ත මචන්...මෙතැනදී මම වැරදි..කෙල්ලට ආදරෙන් අන්ද වෙලා හිටියේ

    Wife monawada karanne machan ?
    Bank ekaka machan
    ------ Post added on Oct 14, 2022 at 2:37 PM
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    10,546
    27,241
    113
    උබට මීට අවුරුදු ගානකට කලින් උබේ ලව් ස්ටෝරිය මේකෙ දානකොටම අපි කිව්ව නේද ඕකි හරියන්නෑ කියලා? පපයා ඇහුවෙ නෑනෙ කිරියෙ උන් කිව්ව ඒක තබේකටවත් 🤬 එදත් තොට කිව්වා බැන්දට පස්සෙ හැදෙයි කියලා හිතලා ගෑනු ගන්න එපා අම්මගෙන් තාත්තගෙන් ගොබ්බ 3rd class සමාජෙන් එන එක්ස්පීරියන්ස් එක්ක ජීවිත කාලයක් හැදිච්ච ගෑනු ආය බැන්දට පස්සෙ වෙනස් වෙන්නෑ කියලා. බැන්දට පස්සෙ තව worse වෙන එක වෙන්නෙ 🤮 අඩුගානෙ තොට ගෑනිගෙ හැටි දන්න හින්දා බැදලා අවුරුදු 2k වත් යනකං ලමයි නොහදා ඉන්න තිබ්බා ඇත්තටම ඒකි හැදිලද බලන්න. පොම්න පකයා ලමයෙකුත් හදලා බැදපු ගමන් බලපන් දැන් ඒ පොඩි එකාගෙ ජීවිතේම ඉවරයිනෙ 🤬
     
    feeling so sad machan...මට වැරදුනා ...මොනවා කරන්නද ..ඒත් මම ළමයා වෙන්වුඑන් හිතලා ගොඩක් දේවල් උත්සාහ කලා..ඒත් දණින් වැටෙන්න ලෑස්ති නැහැ බන් මම ..එයා දසමයක්වත් පිළිගන්නේ නැතුව එයාගේ වැරදි
     
    HeroSuji

    Well-known member
  • Aug 31, 2021
    180
    420
    63
    පුළුවන් හොද විදියකට ඕක විසදගන්න

    ඔය වගේ දෙයක් අවුරුදු ගාණකට කලින් විසදගන්නේ නැතුව ඉවසගෙන හිටපු හින්දා මගේ අම්මා, මායි නන්ගිලා දෙන්නයි අද මාර දුකක් විදින්නේ ගෙදරින් කොහෙවත් යන්න බෑ ගෙදර මොනවා වෙයිද කියලා මතක් වෙනවා ඉස්කෝලේ යන කාලේ හරියට යන්න බෑ ගෙදර එද්දි එන්නේ බයෙන් ගෙදර මොකද වෙලා ඇද්ද කියලා සැකෙන් A/L ලියන්න ගියා ඊට කලින් දවසේ නිදාගන්නවත් නෑ ගෙදර මරාගත්තා අන්තිමට පේපර් එක ලියාගන්න බෑ අඩෙනවා කියන්ඩ නන් දේවල් තියේ ඒත් වැඩක් නෑ කියන්ඩ තියෙන්නේ පුළුවන් විදියකට හොද විදියකට විසදගන්න නැත්තන් අසරණ දරුවෝ ඕවට දුක් විදින්නේ මොකද මාත් ඒ ගොඩේ මම් කැමති නෑ තව කෙනෙක්ට එහෙම වෙනවට
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    9,052
    17,488
    113
    Kaer Morhen
    thewitcher.com
    කුක්කෝ වගේ ඉන්න ගියොත් ඔළුවට අත හෝදන්න එනවා. දැන් ඉතිං කරන්ඩ දෙයක් නෑ. ඩිවොස් වෙලා ලමයට වෙනසක් නොකර බලාගෙන ඉඳපන් බ්‍රෝ. ඕවා ලොකු කේස් නෙමේ මේ කාලේ ළමයිත් ලොකු වෙද්දී තෙරුන් ගනී
    PS ගේම ඉල්ලන් ආවොත් මාම නැන්දා ගෑනි හොර මිනිහා පෝලිමේ තියලා පුකේ ඇරපන්.
     
    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    Umba ahala thiyenawada Narcissistic Personalities gena..anna ehema geniyek ekka umba innawa kiyalai mata hithenne...youtube eken balala igena ganin ekko ehema kenek ekka inna widiya lamaya wenuwen.. nethnam yana widiya hari..

    Amma thaththala lamai hadapu widiye weredda thama ban..
     
    cool_dodam

    Active member
  • Oct 29, 2016
    227
    137
    43
    කුක්කෝ වගේ ඉන්න ගියොත් ඔළුවට අත හෝදන්න එනවා. දැන් ඉතිං කරන්ඩ දෙයක් නෑ. ඩිවොස් වෙලා ලමයට වෙනසක් නොකර බලාගෙන ඉඳපන් බ්‍රෝ. ඕවා ලොකු කේස් නෙමේ මේ කාලේ ළමයිත් ලොකු වෙද්දී තෙරුන් ගනී
    PS ගේම ඉල්ලන් ආවොත් මාම නැන්දා ගෑනි හොර මිනිහා පෝලිමේ තියලා පුකේ ඇරපන්.
    ඇත්ත බන්..මම හැම දෙයක්ම කතා බහ කරලා ඉවසීමෙන් ප්‍රශ්න විසදන්න ගියේ..ඒත් ඒක හරි යන්නේ නැහැ ..නයා උනාම පෙනේ පුප්පන්න ඕනි ..නැත්නම් uwa අරන් දර මිටි බදිනවා ..එක තමයි මටත් උනේ ...ළමයට වෙනසක් නම් කරන්නේ න බන්..දැනටම කියල තියෙන්නේ ළමය මට දෙන්නේ නැහැ කියල ..මට දුක ළමය ත් හැදෙන්නේ ඕවගේ පවුලක...මමන්දියගේ කට විතරයි බන්..බොරුවට කෑ ගහනවා ..එකී මම කිවුවේ පුළුවන් ඔය කියපු ටිකම් මාගේ මුනට ඇවිත් කියන්න කියලා ..මම දවස් ගානක් ගියාම මග ඇරලා ගියා ..දැන් වීරයා වගේ කියවනවා phone එකෙන් ..අපේ නෑදෑයොත් මේවට පෝර දානවා බන් ..
    Umba ahala thiyenawada Narcissistic Personalities gena..anna ehema geniyek ekka umba innawa kiyalai mata hithenne...youtube eken balala igena ganin ekko ehema kenek ekka inna widiya lamaya wenuwen.. nethnam yana widiya hari..

    Amma thaththala lamai hadapu widiye weredda thama ban..
    වැඩක් න බන් කතා කරලා ..මටත් බය මගේ ළමය ඕකුන් ගාව හැදුනොත් විනාසයි
     
    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,274
    113
    බොරලැස්ගමුව
    ඇත්ත බන්..මම හැම දෙයක්ම කතා බහ කරලා ඉවසීමෙන් ප්‍රශ්න විසදන්න ගියේ..ඒත් ඒක හරි යන්නේ නැහැ ..නයා උනාම පෙනේ පුප්පන්න ඕනි ..නැත්නම් uwa අරන් දර මිටි බදිනවා ..එක තමයි මටත් උනේ ...ළමයට වෙනසක් නම් කරන්නේ න බන්..දැනටම කියල තියෙන්නේ ළමය මට දෙන්නේ නැහැ කියල ..මට දුක ළමය ත් හැදෙන්නේ ඕවගේ පවුලක...මමන්දියගේ කට විතරයි බන්..බොරුවට කෑ ගහනවා ..එකී මම කිවුවේ පුළුවන් ඔය කියපු ටිකම් මාගේ මුනට ඇවිත් කියන්න කියලා ..මම දවස් ගානක් ගියාම මග ඇරලා ගියා ..දැන් වීරයා වගේ කියවනවා phone එකෙන් ..අපේ නෑදෑයොත් මේවට පෝර දානවා බන් ..

    වැඩක් න බන් කතා කරලා ..මටත් බය මගේ ළමය ඕකුන් ගාව හැදුනොත් විනාසයි
    ළමයගේ භාරකාරයා විදිහට කාවද දැම්මේ උප්පැන්නේ හදද්දි
     
    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,508
    1,532
    113
    Kandy
    ඇත්ත බන්..මම හැම දෙයක්ම කතා බහ කරලා ඉවසීමෙන් ප්‍රශ්න විසදන්න ගියේ..ඒත් ඒක හරි යන්නේ නැහැ ..නයා උනාම පෙනේ පුප්පන්න ඕනි ..නැත්නම් uwa අරන් දර මිටි බදිනවා ..එක තමයි මටත් උනේ ...ළමයට වෙනසක් නම් කරන්නේ න බන්..දැනටම කියල තියෙන්නේ ළමය මට දෙන්නේ නැහැ කියල ..මට දුක ළමය ත් හැදෙන්නේ ඕවගේ පවුලක...මමන්දියගේ කට විතරයි බන්..බොරුවට කෑ ගහනවා ..එකී මම කිවුවේ පුළුවන් ඔය කියපු ටිකම් මාගේ මුනට ඇවිත් කියන්න කියලා ..මම දවස් ගානක් ගියාම මග ඇරලා ගියා ..දැන් වීරයා වගේ කියවනවා phone එකෙන් ..අපේ නෑදෑයොත් මේවට පෝර දානවා බන් ..
    ඔයාගේ අතින් මොකක් හරි වැරැද්දක් වෙලා තියනවාද? තමන්ගේ පවුලේ අය තමන්ට කපන අවස්තා අඩුයිනේ.
     
    • Like
    Reactions: siri_ayya

    2osama

    Well-known member
  • Oct 25, 2010
    62,912
    51,689
    113
    මාලඹේ
    වෙන් වෙලා යන්න ළමයා ගැන හිතන්න දෙයක් නැහැ කොහොමත් එයා ලොකුවෙයි
    වෙන හොඳ කෙනෙක් බලලා බැද ගන්න
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    9,874
    18,716
    113
    record කරලා මොනවා කරන්නද බන් ..ඒ මිනිස්සු එක්ක ප්‍රශ්නයක් කතා කරන්න බැහැ ..අපේ වැරදි කියවනවා ..නැති ඒවා හද හද
    ------ Post added on Oct 14, 2022 at 2:12 PM

    ]
    ගොන් වාහේ. රෙකොර්ඩ් කරලා නැත්නම් තෝ ඩිවොස් නඩුවක් දැම්මොත් අවාසිය තොටමයි. අනාචාරයේ ගියා කියන්න, මරන තර්ජන කරා කියන්න සාක්සි තියෙන්න ඔනේ. දරුවෙක් ඉන්න නිසා උඹට ඔය කියන ඒවා ඔප්පු කරගන්න සාක්සි නැත්නම් ගෑනිගේ පැත්තට ලොවෙත් වාසි විදියට තීන්දුව ලැබෙන්නේ. තොට හමනවලම යයි. ලෝයර් කෙනෙක් ගෙන් අහපන්.

    උඹේ ප්‍රස්නෙ මොකද්ද කියන්න නං මම දන්නෑ බන්...ඒත් මම නං කියන්නෙ නයෙක් නං කලින්ම පෙනේ ටිකක් පුප්පල තියන්න ඕනෙ...නැත්තං හැම එකාම එනව පුකේ අරින්න...
    කල්තියා පෙන්නල තිබ්බම මොකාද කියල, ගොඩක් ප්‍රස්න ඇතිවෙන්නෑ, එක්කො විසඳෙනව...

    💯%
    ------ Post added on Oct 14, 2022 at 4:34 PM
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    10,546
    27,241
    113
    No woman no cry
    සොසේජස් and කොත්තුමී :-

    Season 2 Lol GIF by Friends
     
    • Haha
    Reactions: siri_ayya