හිතට වැදුණ

the_Guy

Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    ඊයෙ රෑ ටීවි එකෙන් ඇහුවෙ

    පෙරේද රෑද මංද..

    යම රජ්ජුරුවොත් කැමති නෑලු අපි අපායෙ දහ දුක් විදිනවට. ඒ තරං වේදනාවක් අසරණකමක් අපායෙ තියෙන්නෙ

    මැරුණට පස්සෙ අපායට ගියොත් යම රජ්ජුරුවො අහනවලු මොකුත් පිනක් එහෙම කරලම නැද්ද කියල
    හොඳට මතක් කරන්ඩ කියනවලු. සමහර වෙලාවට කරපු පින් මතක් වෙලා පුද්ගලය අපායෙන් අතුරුදහන් වෙනවලු

    සමහරක් අයට කරපු පිනක් එහෙමවත් මතක් වෙන්නෙ නෑලු. ඒ වෙලාවට යම රජ්ජුරුවොම ඒ පුද්ගලය කරපු පිනක් එහෙම තියෙනවනං ඒක මතක් කරල දෙනවලු :yes:
     
    Last edited:

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    ඌ පට්ට කම්මැලියෙක් නේ.

    යම රජ්ජුරුවන්ටත් අපාය ගැන ඔහොම කැක්කුමක් තියෙනවනං
    ඒක කොච්චර භයඃකර තැනක් වෙන්ඩ ඇතිද :sorry: