අඩේ හොර පූසෙක් නේද? මම නම පූසෙක් දැක්කම ඌට කොචොක් එකක් දැම්මෙ නැත්ත්නම් අවුල් වගේ. මම අර හිටගෙන ඉන්න මිනිහ නම් පුසව බුහ් කියල ඇහැරවනව ඉදගන්න ඔනේ හින්ද නෙමෙයි ජොලියට.