හිතට වැදුන කෙනෙක්

selinux57

Active member
  • Jul 19, 2016
    416
    134
    43
    මමනම් පොලට ගියොත් යන්නෙම ආච්චිලා සීයල පොඩියට තියන් ඉන්න එළවලු පලතුරු ගන්න.
    ඒ මිනිස්සු ළග වත්තේ, ගමේ වැවෙන අල වර්ග එළවලු පලතුරු ගොඩක් වර්ග හොයාගන්න පුළුවන්. හොයාගන්න බැරි දෙයක් කිව්වොත් රට පෙරලලා හරි හොයන් එනවා.
    කොහොමත් එනකොට කීයක් හරි වැඩියෙන් දීලත් එන්නේ, අහිංසක දෙමව්පියෝ.

    ගොඩක් වෙලාවට , ඒමනුස්සයෝ ඒව හදන්නේ කමර්ශල් පර්පස් එකට නොවන නිසා අස්වෙන්න වැඩිකරන්න යොදන රසායනික පොහොර, කෘමීනාශක වල් නාශක ගොඩක් දුරට යොදනවා අඩුයි.වත්ත පිටියෙන් යොයාත්ත කියල බැලුබැල්මටත් කියන්න පුලුවන්.

    ඔය මහා පරිමානෙන් හදන ඒවට මැහිතෙල් වක්කරනවා..
    පේනවානේද තක්කලි එහෙම දිලිසෙනවා පනුවෙක්වත් ,කෘමියෙක්වත් විදලානෑ ගොඩාක් ඒවට.අපේ මිනිස්සු ලමයින්වනම් ක්ලාස් 100කට හරිදක්කනවා, හැබැයි ඒයාලා කඩෙන් වහගෙනත් කනවා කාල ළමයින්ටත් කව්වනවා. මෙලෝදැනුමක්නෑ හෙල්ත් එකගැන.
    දැන් ගෙදර කන්න කාබනික එලවලු ටිකක් වවන ට්‍රෙන්ඩ් එකකුත් තියනවා.

    සිරාපොටෝ එක..
     
    Last edited:

    shanur

    Well-known member
  • Dec 12, 2013
    791
    376
    63
    Kegalla
    බුදු සරනයි පොඩි උන්ට ලබන අවුරුද්දෙත් කරන්න ලැබේවා කියලා පතමු
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,269
    29,977
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ගොඩක් වෙලාවට , ඒමනුස්සයෝ ඒව හදන්නේ කමර්ශල් පර්පස් එකට නොවන නිසා අස්වෙන්න වැඩිකරන්න යොදන රසායනික පොහොර, කෘමීනාශක වල් නාශක ගොඩක් දුරට යොදනවා අඩුයි.වත්ත පිටියෙන් යොයාත්ත කියල බැලුබැල්මටත් කියන්න පුලුවන්.
    ඔය මහා පරිමානෙන් හදන ඒවට මැහිතෙල් වක්කරනවා..
    පේනවානේද තක්කලි එහෙම දිලිසෙනවා පනුවෙක්වත් ,කෘමියෙක්වත් විදලානෑ ගොඩාක් ඒවට.අපේ මිනිස්සු ලමයින්වනම් ක්ලාස් 100කට හරිදක්කනවා, හැබැයි ඒයාලා කඩෙන් වහගෙනත් කනවා කාල ළමයින්ටත් කව්වනවා. මෙලෝදැනුමක්නෑ හෙල්ත් එකගැන.
    දැන් ගෙදර කන්න කාබනික එලවලු ටිකක් වවන ට්‍රෙන්ඩ් එකකුත් තියනවා.
    සිරාපොටෝ එක..

    ගෙදර ගහකින් ගෙඩියක් කඩාගෙන කනවා වගේ තමයි මචන්, ඒ මිනිස්සු වතු පිටි වලින්, ගමේ ගෙවල් වලින් කොස්, පොලොස්, අබ, කෙහෙල්, පේර ගස්ලබු, කෙහෙල් මුව, පළා ජාති, අල ජාති වගේ විවිද වර්ග බොහොම පොඩ්ඩ පොඩ්ඩ හොයන් ඇවිත් විකුනන්නේ, දෙපාරක් හිතන්නැතිව කියක් හරි වැඩියෙනුත් දීල ගනින්, අසරණ මිනිහෙක්ට පිහිටක් වෙනවා වගේම වස විස නැති කෑමක් කන්නත් පුළුවන්. පොඩ්ඩක් බලපන්කෝ හයි පයි ගෑනු මිනිස්සු ලොකු කඩවලින් බෑග් පිරෙන්න වහ අරං පොළවල් වල කීයක් හරි හොයාගන්න එන මිනිස්සු ඉස්සරහින් යන උජාරුව......උන් පවුත් පුරවන් වහ කන්නේ.......

    මේ පින්තුරෙත් මිනිස්සුන්ට ගොඩක් දේවල් කියනවා.......
    වෙසක් පහුවුනා...... පොසොන් එකටවත් උබල අයිස්ක්රීම් ෆ්‍රයිඩ් රයිස් වගේ මහා ලොකු දේවල් කරන්න පහු වේවි ඉන්නැතිව, පවුලේ දෙතුන්දෙනෙක් එකතුකරන් තියෙන හැටියට මේවගේ යමක් කරලා දානයෙන් හිත් සතුටුකරගන්න.

    ගොඩක් අයට රෙප් දුන්නා අනික් අයට හෙට
    ElaKiri.com MessageYou have given out too much Reputation in the last 24 hours, try again later
     
    Last edited: