හිතට වැදුන වීඩියෝ එකක්...

Night Rider

Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    ඊයේ රෑ ලිපියක් කියවන්න ලැබුනා IT field එකේ කාලයක් වැඩ කරන අයට වයසට යනවත් එක්කම හැදෙන්න පුළුවන් ලෙඩ රෝග ගැන. ඒ වගේ හැදෙන්න පුළුවන් ලෙඩක් විදියට dementia කියන එක ගැනත් විස්තර කරල තිබුනා. Dementia කියන ලෙඩේ IT අයට හැදෙන්න පුළුවන් කොහොමද කියන එක ගැන තව විස්තර හොයන්න ගියාම තමයි මට මේ වීඩියෝ එක suggest උනේ. හිතට වැදුන වීඩියෝ එකක්.

     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මෙහෙ ඉන්න උන්ට වයසට යන්න ඕනේ නෑ ඔය ලෙඩ හැදෙන්න .දැනටම හැදුන අය ඉන්නවා .

    ලේසියට කඩෙන් කෑම

    ට්‍රිප් එකක් ගියොත් බොන එක විතරයි

    ව්‍යායාම අඩු කම

    ඔෆිස් ස්ට්‍රෙස්

    තමා ගොඩක් ම