ඊයේ රෑ ලිපියක් කියවන්න ලැබුනා IT field එකේ කාලයක් වැඩ කරන අයට වයසට යනවත් එක්කම හැදෙන්න පුළුවන් ලෙඩ රෝග ගැන. ඒ වගේ හැදෙන්න පුළුවන් ලෙඩක් විදියට dementia කියන එක ගැනත් විස්තර කරල තිබුනා. Dementia කියන ලෙඩේ IT අයට හැදෙන්න පුළුවන් කොහොමද කියන එක ගැන තව විස්තර හොයන්න ගියාම තමයි මට මේ වීඩියෝ එක suggest උනේ. හිතට වැදුන වීඩියෝ එකක්.