හිතට වැදුන සින්දු කෑල්ලක් කොටන් යමං

jennt

Well-known member
  • Sep 23, 2021
    3,202
    4,913
    113
    Abyss
    A broken heart is all that's left
    I'm still fixing all the cracks
    Lost a couple of pieces when
    I carried it, carried it, carried it home
    I'm afraid of all I am
    My mind feels like a foreign land
    Silence ringing inside my head
    Please, carry me, carry me, carry me home

    I've spent all of the love I saved
    We were always a losing game
    Small-town boy in a big arcade
    I got addicted to a losing game
     
    • Love
    Reactions: Jim_Moriarty

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,559
    113
    සෙව්වන්දියකට පෙම් බැන්දා
    අශා දහසක් රස වින්දා..
    නටු අග කටු මත කටුක බව දැනී
    හදවත පාරයි වේදනා..

    ❤️ 💚 💛 😍 💙 💜 🖤
     
    • Love
    Reactions: Jim_Moriarty

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    A broken heart is all that's left
    I'm still fixing all the cracks
    Lost a couple of pieces when
    I carried it, carried it, carried it home
    I'm afraid of all I am
    My mind feels like a foreign land
    Silence ringing inside my head
    Please, carry me, carry me, carry me home

    I've spent all of the love I saved
    We were always a losing game
    Small-town boy in a big arcade
    I got addicted to a losing game
    Words
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,034
    6,948
    113
    Nawala
    7d38e9f07e1911ee8844ceda526c50ab:upscaled


    නෑඹුල් පැතුම් අහසට නැඟ රහසේම
    දිළිසෙන්නේ ද පුර පස වී සඳපාන
    ඒ හඳ .. ඇයි ද .. දියවක වී පුනු රෑක
    දිය වී ගිහින් රැඳුණේ තරු ඇස ගාව.......|
     
    • Like
    Reactions: kinkon

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,573
    14,510
    113
    ඔබ දෙපා දොවා බැතියෙන්
    මා පිදූ පැතුම් පියුමන්
    පෙති තලා දමා, මලසුනේ හෙළා
    මට තබා ගොසින් කඳුලැල්

    පුජාසනය අඳුරුයි
    විමනේ පහන නිවිලා
    පුජාසනය අඳුරුයි
    විමනේ පහන නිවිලා
    මා දෑස දුකඳුරු ගෙයි
    ඔබගේ නමින් යදිනා

    ඔබ දෙපා දොවා බැතියෙන්
    මා පිදූ පැතුම් පියුමන්
    පෙති තලා දමා, මලසුනේ හෙළා
    මට තබා ගොසින් කඳුලැල්

    ආයාචනය ඔබටයි
    දෙවිඳේ මසිත දරනා
    ආයාචනය ඔබටයි
    දෙවිඳේ මසිත දරනා
    මේ යාතිකා ගැයූමයි
    ඔබගේ සරණ පතනා
     
    • Love
    Reactions: monson

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,126
    3,985
    113
    There's a lady who's sure all that glitters is gold
    And she's buying a stairway to Heaven
    When she gets there she knows, if the stores are all closed
    With a word she can get what she came for
    Ooh, ooh, and she's buying a stairway to Heaven
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,573
    14,510
    113
    සිතිජ ඉමව්වේ
    දුර ඈත දනව්වේ
    මුසුවේවි සංකා ඇගේ
    ඈ හෙලන කඳුළැලි
    මුහුදටම යා වෙවී
    මුහුද හඬයි ඈ හා බැඳී

    මුහුද හඬන වෙලාවේ
    වෙරළේ තනියේ මේ යාමයේ
    මම නාඳුනන ඈ කාගෙදෝ
    තනිව හඬන ඈ කවුරුදෝ
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,820
    2,985
    113
    මා නුවන් දියේ
    පීනා නැගෙන් සඳේ
    පායා දුරින් ඇදී ඈ මෙන්

    පාවී නොයන් සඳේ
     
    • Like
    Reactions: Miami-Vice

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,573
    14,510
    113
    පුරා සඳක් ලෙස පෙනේවි දැයි
    බලාන ඉන්නව ඔබ නොපෙනෙයි , දුකයි
    බිඟුන් අරන් ගියේ , මගේ මලයි
    දුකින් වුනත් සිත , තවමත් ඔබ පතයි
    සලා දෙනෙත් යුග ඉඟිකර හොරෙන් බලා
    සිනාසුණා මට ඔබ ගැන හැඟුම් පොවා
    කොහේ ගියේ ඔබ මගෙ සිත තලා පෙලා
    සනාතනයි කියු අපමණ පෙමක් දවා

     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    ඕව නෙවෙ. ඉස්සර පොඩි කාලෙ උදේට රේඩියෝ එකෙ ගියපු උදා ගීත.
    පට්ටම නොස්ටැල්ජික් බන්.

    කැරිම අවුල් යනවා දැන් ඒ සින්ංදු අහද්දි. :( මන් ගොඩක් දවස් වලට උදේට ඒ සින්දු අහනවා.

    උදා ගීත කියල සර්ච් කලාම එනවා youtube.

    ඒ පොඩි කාලෙ ෆිලින් එක ආයෙ ජිවිතේ කවදාවත් ගන්න බෑනෙ බන්. ලබන ආත්මෙවත් බෑ.

    1. බුද්ධානුභාවේන සිත් නෙත් පහන් වී
    2. පිණි බිඳු මුතු මල් සැණකෙලියේ
    3. සමනළ මුදුනේ සිරිපද සිඹ සිඹ උදා ඉරක් පායයි
    4. දූ පුතුනේ රට අපේය
    5. සඳ මඩලේ සිට තරු මඩලේ සිට දිවැස් හෙලන පුතුනේ

    ඔය සිංදු වල මුල් පද පේලි, ඒ කාලෙ අහපු තාලෙ තාමත් මතකයි, හිතෙන් කීවැකි :(


    " මේක කොහෙද තිබ්බ එකක්, කියවල බලහන් ඒ ෆිලින් එක. :yes:

    ශ්‍රී ලංකා ගුවන්විදුලියේ අරුණ කිරණ උදා ගී වැඩසටහන, 70 දශකයේ උපන් අප අතර වඩා ජනප්‍රිය උනේ එවක අප පාසලට පියනගන්න සුදානම වන වෙලාව ඇතුලත මේ ගීත නිතැතින්ම අපේ සවනත වැකුණ නිසා.......
    පාසල බොහොම සුන්දර තැනක් උනත් හිමිදිරි හීතලේ නිදිගැට හැර පිබිදෙන්න නිදිබර පුංචි හිත ඉඩ දෙන්නෙම නැහැ..තව ටිකක් වෙලා ඇල වෙලා ඉන්නට ඇත්නම් හිතෙනවා.......

    අම්මා කුස්සියේ කෑම ලැහැස්ති කරන්නට තේ වත් කරන්නට සුදානම් වෙන සද්දේ ඇහෙන්නේ උදෑසන කුරුල්ලන්ගේ ගීත ඔවිල්ලේ නැලවී නැලවී අඩ නින්දේ සිහින දකිමින් ඉන වෙලාවෙමයි............


    ඒ හීන වල.......... නැතිවෙච්ච ලේන්සු , බැලුම් බෝල , තරහවෙච්ච යාළුවො, මේරි ආච්චිගේ කවදාවත් කන්න ලැබිලා නැති කඩල ගොට්ට, (ගෙදරින් තහංචි දාන නිසා) ... අත්තික්ක ගහ යට වැටිච්ච ඉදුණු ගෙඩියක් අහුලන්න යන කොටම ඒ අත්තික්ක ගෙඩිය අතුරුදහන් වෙන හැටි, කොන් ගෙඩි දෙකට පලාගෙන ඒවායේ ඉන්න කොඳුරුවෝ එලවන හැටි පවා දවාලේ පුරා සිදු වෙච්ච දේවල් සිනමා පටයක් wවගේ ලස්සනට කවුරුන් හෝ විසින් පිරියම් කරලා වැඩියෙන් සුරතල් කරලා ඒ ළමා හීන වල අමුණනවා.....

    ඒ ළමා කාලය මොනතරම්ම් සුන්දරද ......

    .මේ හීන අතරේ සවන් පත් අග රැඳෙන්නේ උදෑසන අරුණ කිරණ ගී දැහැන..මේ ගීත සමහර විට නොවැටහුනත් ඒවායේ රිද්මය වටහාගන්න , උකහාගන්න තරම් සෞන්දර්යයක් අපේ හිත් වල eඑදා තිබුනේ අප එදා ජිවත් වූ පරිසරයේ , වටාපිටාවේ , ආබාසයෙන්....ඉතින් බොහොමයක් එවැනි ගීත මනසේ තැම්පත්වෙලා , අද අසන්නට නොලැබුනත් ඇසු දා මතකයන් මනසේ ලුහුබඳිනවා. "
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    සන්සුන් සුසුම්ද කැලඹී
    ඇයිද මොකදැයි ඇහුවා
    රාගයේ චන්ඩ හැඟුමන් රන්ඩු කෙරුවා
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,573
    5,557
    113
    Colombo








    මේක පට්ට බන්...ටීම් එකේ කෙල්ලො නියමයි! උන්ගේ මාර ගැම්මක් ගතියක් තියෙනවා...අනික ඒ කාිලේ සිංදු මියුසික් ආයේ ගන්නවා බොරැ....ඒ කාලේ තමයි කාලේ....
     
    Last edited:
    • Love
    Reactions: monson

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,147
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    ‍..යෞවන විය පියවර තබනා සඳ, හිස්වන හදවිත සපුරා ගන්නට- මියැසි විරාමය යලි පැමීනී ඇත
    අරුමෙකි පැවසෙන්නේ -එපමනයි පිලිසරනය වන්නේ.