මචෝ මට උබේ කතාව තේරෙනවා, උබ කියන දේත් තෙරෙනවා, ඒත් උබ කියන දේත් එක්ක 100% එකඟ වෙන්න බැ මට. මමත් school යන කාලේ උබ වගේ ම තමයි. ඔය subject එකේදි start වෙන engine එකෙ මටත් තිබුනෙ reverse gear 5ක්, ඉස්සරහට යන gear තිබ්බෙ 1 හැමදාම බයෙන්, ලජ්ජවෙන්, තව ලෝකෙ නැති ගොඩාක් හේතු නිසා දේවල් මග අරිනවා, ඊට වඩා හොද දවසක් එනකල් බලන් ඉන්නවා, දවසින් දවස කල් දානවා,
මම නම් තේරුම් ගත්ත හැටියට ඒ වෙන මොකක් වත් නැමෙයි, අපේම පෞෂත්වයේ තියෙන අඩුපාඩූ.... එහේම නැත්නම් අපේ පිරිමි කමේ තියෙන මදීකම,
කෙල්ලො ආසයි හෙටට කල් දාන්නැ නැති කොල්ලොන්ට
කෙල්ලො ආසයි කෙලින් කතා කරන කොල්ලොන්ට
කෙල්ලො ආසයි බය නැතිව ලගට ඇවිත් කතා කරනවනම්, ගැනියෙක් වෙන්නෙ නැතුව.
කෙල්ලො ආසයි තමන්ගේ කොල්ල අනිත් කොල්ලො අතරේ කැපිලා පේන එකේක් නම්,
මේ දේවල් උබට නැත්නම්.. හදා ගනින් කොල්ලො . . නැත්නම් උබ ආදරේ කරන කෙල්ලට වෙන කොහේහරි යන කොට්ටොරුවෙක් කොටල යනකල් උබට ඇටිකෙහෙල් කාපු රිලවා වගේ බලන් ඉන්න වෙයි.
මගේ experience එක ගැන කියනවනම්, මම ඔය වගේ කෙල්ලෙක්ට love කරා බොක්කෙන්ම 11 වසරෙදි, (ඒ වෙන කොටත් call කරනවා, shopping යනවා හොද යලුවෝ)English ක්ලාස් එක අන්තිම දවසේ මම කියන්නම් කියල හිටියෙ, ඒත් අන්තිම දවසේ එයා අවෙ නැ.. පස්සෙ අවුරුදු 4කට පස්සෙ මම කිව්වා ඒයාට ඒක. ඒතකොට ඒකි කිව්වා මම ඒකිට අදරේ කරාට වඩා ඒකි මම ගැන හිතන් හිටියලු.. මම ඒයගෙන් අහන්නෙ නැත්තෙ මට වෙන girl කෙනෙක් ඇති කියල හිතුවලු...
ඊට පස්සෙ Computer class එකක girl කෙනෙක්ට හිත ගියා, එයත් එක්කත් රැ එලිවෙනකල් call කර text කර කර හිටියා, ඒත් ඒකිට ගෙදරින් එකක් කතා කරල තිබ්බෙ.. ඒනිසා මම ඇහුවෙ නැ.. ඒත් මට ඒකිවත් බොක්කටම වැදිලා හිටියෙ.. පස්සේ අවුරුද්දකට ව්විතර පස්සෙ මම වෙන girl කෙනෙක් එක්ක ඉද්දි ඒකිව හම්බ වෙලා ඒකි අඩුවා.. මට හිතා ගන්න බැරිඋනා ඇයි කියල.. ඒකිත් මම ඇහුවනම් මත් එක්ක එන්න ඉදල තියෙන්නෙ ..
ආයෙ නම් වෙන්න දුන්නෙ නැ පුතො. . . කෙල්ලෙක්ට හිත ගියා... වැදුනා.. කෙලින්ම කතා කරා. . ඒකි බැ . . කොල්ලෙක් ඉන්නවා බදින්න ඉන්නෙ කිව්වා. . මම කිව්වා හරි OK, , but i have a bad crash on u, and i' can't loose u tho, and i think you are the only one for me, and i'll wait untill u thinka bout me. කියලා පස්සෙ පස්සෙ කෙල්ල ෆිට් උනා.. Coffee ගහන්න ගියා, call කරා, පස්සෙ අරු කතා කරනකොට Conference දැම්මා, එත්කොට මම දැනගත්තා ඒල්ල ඌත් එක්ක ඉන්නේ සතුටින් නෙමෙයි කියලා. . අන්තිමට කෙල්ල මම ලග, ඒකි මට පට්ට ආදරෙයි. මමත් එ වගේ / ..we like ment 2 b . මම ඒකට පස්ස ගැහුවනම් තමත් අඩ අඩ ඉන්නවා. .
Be Strong Bro. . . if u reeely lov her. . shez yours. . .