හිතට හරි දුකයි

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    එහෙමම නැහැ බන් අපිට හිත ගිය එකක් ඉන්නවනම් අනිවා උස්සහා කරන්න ඔන
    ගොඩක් වෙලාවට හරියනවා හරි ගියෙ නැතත් එක හරි සුන්දරයි
    අනික අපි සිරාවට ලවු කරන කොල්ලො කියලා අපි හිතෙ තියාගෙන හිටියාට වැඩක් නැහැ
    කෙල්ලෙකුට දන්නවන්න ඔන කියන්න ඔන ඉගිබිගි වලින් ප්‍රකාශ කරන්න ඔන
    සමහරවිට කෙල්ලට උනත් උබ ගැන පැහැදිමක් තියෙන්න ඇති නමුත් ගොඩාක් වෙලාවට කෙල්ලො ඉස්සර වෙන්නෙ නැහැ අපි දැන ගන්න ඔන එවා උලුප්පලා ගන්න

    :yes::yes::D
     

    63461668

    Member
    May 22, 2007
    199
    15
    0
    Kandy
    ඒ කෙල්ල උබට ලැබෙන්න තියනවා නම් අනිව ලැබෙනවා මචං..ඒත් නැත්තම් කවදාවත් නෑ.. ජිවිතේ ඔහොම සෙල්ලම් කරනවා ගොඩාක් වෙලාවට.. පුලුවන් තරම් හිත හදාගෙන වැඩ කරපන්.. හිතට අවංකව වැඩ කරපන්,කතා කරපන්..
    හිතේ තියන දේ කෙලින් කියපන්.. උබට හිත හදාගන්න ගොඩක් ලේසි වෙයි.. ත්‍රිවිල් එකක හිටිය පලියටම කොල්ල කියන්නත් බෑනෙ මචන්..අයිය,නෑ කෙනෙක් වෙන්නත් පුලුවන්නේ.. සුභවාදීව හිතන්න..
    ඕනි දේකට රෙඩ් වෙලා කියන්න එයාට උබ ආදරේ කියලා..
    හිතට දැනෙන්න කියපන්..හෙන ගැහුවා වගේ එක පාර කියන් නැතුව..
    සුභපතුම් සහොදරයා.. :):)
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    mama eyata kolek inawa kiala dana gate. Eyage kola eka eya bc eka gawa t wil ekak ase ina kota. Eya mata kamati wela bandata passe ara kola ai api atarata awoth parsna tama. Ehamath hitanawa.!

    uba ekigen ahalawath naha,thaama set welath naha,kasadath badinna hithalada
    yako mano gahana eka nawaththala saba jeevitheta waren okkomata kalin
    kellek dakka gaman kasaadath badinna hithala iwarai, ithin ubalata kohenda kello set wenne
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    එහෙමම නැහැ බන් අපිට හිත ගිය එකක් ඉන්නවනම් අනිවා උස්සහා කරන්න ඔන
    ගොඩක් වෙලාවට හරියනවා හරි ගියෙ නැතත් එක හරි සුන්දරයි
    අනික අපි සිරාවට ලවු කරන කොල්ලො කියලා අපි හිතෙ තියාගෙන හිටියාට වැඩක් නැහැ
    කෙල්ලෙකුට දන්නවන්න ඔන කියන්න ඔන ඉගිබිගි වලින් ප්‍රකාශ කරන්න ඔන
    සමහරවිට කෙල්ලට උනත් උබ ගැන පැහැදිමක් තියෙන්න ඇති නමුත් ගොඩාක් වෙලාවට කෙල්ලො ඉස්සර වෙන්නෙ නැහැ අපි දැන ගන්න ඔන එවා උලුප්පලා ගන්න
    me wage aiyyalagen upades ganna api pin karanna oni,a ban uba ara otu dena
    set karagaththe ඉගිබිගි daalada.apitath kiyala deepanko macho oya ඉගිබිගි gana
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඇත්ත කතාව....:yes::yes:
    මටත් ඔය කියන ලෙඩේ තිබ්බා....ලැජ්ජාව,බය...කෙල්ල මොනව කියයීද කියලා.....:eek::eek:
    මචං උඹ බය වෙන්නෙ නැතිව කෙල්ලගෙන් අහපන්.....:yes::yes: වෙන මගුලක් පස්සෙනෙ වෙන්නෙ.....:):):)
    උඹට අහන්න බයයී වගේ දැනෙනෙවා නම්,:yes::yes::cool:
    උඹ shot එකක් දාගෙන (වැඩි නොවෙන්න,ඟඳ නොඑන්න) ගිහින් අහපන්..එතකොට උඹට උඹගෙ ආදරය,කැමැත්ත කියා ගන්න පුලුවන් වෙයී.....(මම ජෝක් එකට නෙමෙයී කිව්වෙ....සිරාවටම:yes::yes:)
    ජය වේවා....! හෙට අන්තිම දවස කිව්වානේ.....ඔය මගුල කියලා දාපන්....
    9.gif


    මෙන්න මගෙ ජාතියෙ පොරක් :cool:
    9.gif

     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    කරන්න දෙයක් නැහැ කොල්ල.. දුක සේ ජීවත් වෙයන්.. කාලයාගේ අවෑමෙන් ඔය දුක මග ඇරෙයි..:D හැබැයි අමතක කරන්න බැරි වෙයි.. වෙන එකකට ඇහැ දාහන්.. ඕව නිකංම මග ඇරෙයි..;)
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඒ කෙල්ල උබට ලැබෙන්න තියනවා නම් අනිව ලැබෙනවා මචං..ඒත් නැත්තම් කවදාවත් නෑ.. ජිවිතේ ඔහොම සෙල්ලම් කරනවා ගොඩාක් වෙලාවට.. පුලුවන් තරම් හිත හදාගෙන වැඩ කරපන්.. හිතට අවංකව වැඩ කරපන්,කතා කරපන්..
    හිතේ තියන දේ කෙලින් කියපන්.. උබට හිත හදාගන්න ගොඩක් ලේසි වෙයි.. ත්‍රිවිල් එකක හිටිය පලියටම කොල්ල කියන්නත් බෑනෙ මචන්..අයිය,නෑ කෙනෙක් වෙන්නත් පුලුවන්නේ.. සුභවාදීව හිතන්න..
    ඕනි දේකට රෙඩ් වෙලා කියන්න එයාට උබ ආදරේ කියලා..
    හිතට දැනෙන්න කියපන්..හෙන ගැහුවා වගේ එක පාර කියන් නැතුව..
    සුභපතුම් සහොදරයා.. :):)

    එකෙන්ම එකෙන්ම.. :yes:


    සමහර විට යාලුවෙලා ඉන්න හාල්පාරුවට අමතක කරල උබට කැමති වෙයි.. ;)
    සීරියස් කිව්වෙ.. එහෙම ඒවා ඕන තරං වෙලා තියනව බං.. මම දැනුවත්වම..:cool:
     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    මචෝ මට උබේ කතාව තේරෙනවා, උබ කියන දේත් තෙරෙනවා, ඒත් උබ කියන දේත් එක්ක 100% එකඟ වෙන්න බැ මට. මමත් school යන කාලේ උබ වගේ ම තමයි. ඔය subject එකේදි start වෙන engine එකෙ මටත් තිබුනෙ reverse gear 5ක්, ඉස්සරහට යන gear තිබ්බෙ 1 හැමදාම බයෙන්, ලජ්ජවෙන්, තව ලෝකෙ නැති ගොඩාක් හේතු නිසා දේවල් මග අරිනවා, ඊට වඩා හොද දවසක් එනකල් බලන් ඉන්නවා, දවසින් දවස කල් දානවා,

    මම නම් තේරුම් ගත්ත හැටියට ඒ වෙන මොකක් වත් නැමෙයි, අපේම පෞෂත්වයේ තියෙන අඩුපාඩූ.... එහේම නැත්නම් අපේ පිරිමි කමේ තියෙන මදීකම,

    කෙල්ලො ආසයි හෙටට කල් දාන්නැ නැති කොල්ලොන්ට
    කෙල්ලො ආසයි කෙලින් කතා කරන කොල්ලොන්ට
    කෙල්ලො ආසයි බය නැතිව ලගට ඇවිත් කතා කරනවනම්, ගැනියෙක් වෙන්නෙ නැතුව.
    කෙල්ලො ආසයි තමන්ගේ කොල්ල අනිත් කොල්ලො අතරේ කැපිලා පේන එකේක් නම්,


    මේ දේවල් උබට නැත්නම්.. හදා ගනින් කොල්ලො . . නැත්නම් උබ ආදරේ කරන කෙල්ලට වෙන කොහේහරි යන කොට්ටොරුවෙක් කොටල යනකල් උබට ඇටිකෙහෙල් කාපු රිලවා වගේ බලන් ඉන්න වෙයි.

    මගේ experience එක ගැන කියනවනම්, මම ඔය වගේ කෙල්ලෙක්ට love කරා බොක්කෙන්ම 11 වසරෙදි, (ඒ වෙන කොටත් call කරනවා, shopping යනවා හොද යලුවෝ)English ක්ලාස් එක අන්තිම දවසේ මම කියන්නම් කියල හිටියෙ, ඒත් අන්තිම දවසේ එයා අවෙ නැ.. පස්සෙ අවුරුදු 4කට පස්සෙ මම කිව්වා ඒයාට ඒක. ඒතකොට ඒකි කිව්වා මම ඒකිට අදරේ කරාට වඩා ඒකි මම ගැන හිතන් හිටියලු.. මම ඒයගෙන් අහන්නෙ නැත්තෙ මට වෙන girl කෙනෙක් ඇති කියල හිතුවලු...

    ඊට පස්සෙ Computer class එකක girl කෙනෙක්ට හිත ගියා, එයත් එක්කත් රැ එලිවෙනකල් call කර text කර කර හිටියා, ඒත් ඒකිට ගෙදරින් එකක් කතා කරල තිබ්බෙ.. ඒනිසා මම ඇහුවෙ නැ.. ඒත් මට ඒකිවත් බොක්කටම වැදිලා හිටියෙ.. පස්සේ අවුරුද්දකට ව්විතර පස්සෙ මම වෙන girl කෙනෙක් එක්ක ඉද්දි ඒකිව හම්බ වෙලා ඒකි අඩුවා.. මට හිතා ගන්න බැරිඋනා ඇයි කියල.. ඒකිත් මම ඇහුවනම් මත් එක්ක එන්න ඉදල තියෙන්නෙ ..

    ආයෙ නම් වෙන්න දුන්නෙ නැ පුතො. . . කෙල්ලෙක්ට හිත ගියා... වැදුනා.. කෙලින්ම කතා කරා. . ඒකි බැ . . කොල්ලෙක් ඉන්නවා බදින්න ඉන්නෙ කිව්වා. . මම කිව්වා හරි OK, , but i have a bad crash on u, and i' can't loose u tho, and i think you are the only one for me, and i'll wait untill u thinka bout me. කියලා පස්සෙ පස්සෙ කෙල්ල ෆිට් උනා.. Coffee ගහන්න ගියා, call කරා, පස්සෙ අරු කතා කරනකොට Conference දැම්මා, එත්කොට මම දැනගත්තා ඒල්ල ඌත් එක්ක ඉන්නේ සතුටින් නෙමෙයි කියලා. . අන්තිමට කෙල්ල මම ලග, ඒකි මට පට්ට ආදරෙයි. මමත් එ වගේ / ..we like ment 2 b . මම ඒකට පස්ස ගැහුවනම් තමත් අඩ අඩ ඉන්නවා. .

    Be Strong Bro. . . if u reeely lov her. . shez yours. . .


    Funny story man LOL :shocked::shocked::shocked: any way its true:yes::yes: