හිතට හරි සැනසීමයි බන්

The Hacker

Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    සුපිරි බන් ... :yes: :yes: :yes: :yes:

    කසාදයක් කර ගනින් අවුරුදු 30 වෙද්දි, අඩුම කෙල්ලෙක් හරි සෙට් කරගෙන ඉදපන් 25-26 වෙද්දි , උබ උබේ ඉලක්ක ඔක්කොම හරි ගානට කරන් යද්දි අම්මලා ට තියෙන ප්‍රශ්නේඒක බන්. උබ 26 වෙද්දි කෙල්ලෙක් නැත්නම් මංගල කින්කිනි බලන්න ගනන්වා එයාලා.ඒ වෙද්දි එයාලට ලොකුම අවුල වෙන්නෙ ඒක. මං අත්දැකිමෙන් කියන්නෙ
     
    • Love
    Reactions: Erzo

    battiya

    Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    තවත් පින් දහම් කටයුතු කරන්න. ඔයාට ඔහොම හිතට සැනසීම ක් දැනෙන්න සාර්ථක වෙන්න පුලුවන් වෙන්න සහ දෙමාපියන්ට සලකන්න හිතෙන්න කලින් කරපු පින් බලපානවා ඇති.
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    ජය වේවා
    එක තරඟයක් ඉවර වෙලා
    ලැබෙන සැනසීම
    ඒ සැනසීම දිගටම තියාගන්න උත්සහ කරන්න

    දන්නෙම නැතුව ඊළඟ තරඟයක් පටන් ගනී
    එතකොට ආය සැනසීම නැති වෙයි
    එක තමයි ජීවිතය

    good luck bro
     
    • Love
    Reactions: Erzo