හිතනවනම් සැබෑ යමක්....
සූර්‍ය කිරණක එල්ලුන පුංචි දූවිලක් බදු මේ ලෝකයේ පුංචිම පුංචි කෑල්ලක් අල්ලගන්න කී දාහකගේ නම් ලේ හොල්ලලා ඇත්ද..????
.
.
.
.
.
හැමෝම එකාවන්ව සමගියෙන් ඉන්නවනම් මේ ලෝකේ මොන තරම් ලස්සනද..????
පටු අදහස් වල එල්ලිලා ඉන්න අයට යථාර්ථය අවබෝධකරගන්න මේ වීඩියෝ එක ඉවහල් වේවි....
හිතනවනම් සැබෑ යමක්....

අපි හැමෝම ඉපදෙන මැරෙන මේ පොලව අපි හැමෝටම අයිතියි.ජාති ආගම් වලට බෙදිලා මරාගත්තට මේකේ ඉපදුන අයට යන්න වෙන තැනක් නෑනේ. විනාඩි 4ක් වැය කරලා මේ වීඩියෝ එක බලන්න.
https://www.facebook.com/bankoloththarka/videos/187145628319942/

Last edited: