හිතන්ඩ විතරයි හරි... ටිකක් හිතපල්ලා
කොටුවේ ඇතුලෙ ඉන්නවා මේ වගෙ අමුතු චන්ඩි. කරන්නෙම අමු සක්කිලි වැඩ. කුඩු . පික්පොකට් . පිංපි වගෙ දවසම හොරකමෙ යන පාහරයෝ. මුං පොලිස්යෙන් අල්ලපු ගමන් ලගකදි ඉදලා අමුතු රැගිල්ලක් පටන් අරන්.
ඒක තමා අහිංසක මිනිහෙක්ට පොලිස්යෙන් ගහනවා වගෙ රගපාන එක. ඒකට ඌ වගෙම දවස ගෙවන කුඩ්ඩෝ සෙට් එකත් වට වෙනවා. ඔය වගෙ එකෙක් පොලිසියෙන් අල්ලපු ගමන් වටෙ ඉන්න කුඩ්ඩෝ අරූට ෆුල් සප් එක දෙනවා .
මේ ව්ඉඩියෝ එක බලපන් අරූට වටේ ඉන්න උන් කියනවා පොලිසියට ගහපන් ගහපන් කියලා..
මචන්ලා ලංකාවෙ උන් බහුතරයක් පොලිසිය එක්ක මල. ඉතින් වටේ ඉන්න උනුත් ෆෝම් වෙන්නෙ අහිංසකයෙක්ට පොලිස්යෙන් ගහනවා කියලා හිතාගෙන.
හොදට මතක තියාගනිල්ලා පොලිසිය කියන එක නැතුව මේ රටක් ගෙනියන්න බෑ. උබලා මේ ව්අගෙ උන්ට අද සපෝර්ට් කරනවනම් හෙට උන්ගෙන්ම පොකට එකට කෙලවගන්න . ගෙදරට , ගෑනිට කෙලවගන්න බලාගෙන හිටපල්ලා.
ඊට පස්සෙ අපි උඩදාගෙන ගිහින් පැමිනිල්ල දාන්නෙත් පොලිස්යෙ පොලිස්යෙන් මුංව අල්ල්පුවාම අහිසක උන්ට ගහනවා කියලා දගලන්නෙත් අපි
ඕනම දේක දෙපැත්තක් තියනවා. මෙතන්දි පොලිස්යෙ උන් පට්ට ඉවසිල්ලක් ඉවසලත් වටේ ඉන්න උන් රගන හැටි පේනවද . හරියට අරුට වෙඩි තියලා අරන් ගියා වගේ.
පොලිසිය හොදයි කියනවා නෙවෙ හැබෙයි මෙහෙම ගියොත් කුඩ්ඩෝ , හොරු හොරකම් කරනකනුත් පොලිස්යට බලන් ඉන්න වෙයි
මූ දන්න තරමිං කොටුවෙ ඉන්න අංක එකේ හම්බ රස්තියාදුකාර පඩත්තලයෙක් ඌට හුරේ දාන්නෙ උගේ වට පඩයෝ
https://www.facebook.com/video.php?v=675219125909516

Last edited: