හිතන්නෙවත් නැති මොහොතක
පෙති ගොඩක
අරක්කු ගගක
සිගරට් පෙට්ටියක
හැංගිලා තිබුන
මගේ නොවුන
මගේම ජීවිතයට
හිතන්නෙවත් නැති විදිහට
හිතන්නෙවත් නැති තැනකින්
හිතන්නෙවත් නැති මොහොතක
හෙමිහින්ම ඇවිත් මගෙ දිවියට
හිතන්නත් කලින්
උබ පියාබාල
වෙනින් රටකට
තනිවෙලා ආයෙ මගෙ හිත
හොයනවා අර අපා දුක
සාමාවෙයන් මට ඉවසන්නට බැරි උනොත්
ඒ අවුරුදු 03....
අරක්කු ගගක
සිගරට් පෙට්ටියක
හැංගිලා තිබුන
මගේ නොවුන
මගේම ජීවිතයට
හිතන්නෙවත් නැති විදිහට
හිතන්නෙවත් නැති තැනකින්
හිතන්නෙවත් නැති මොහොතක
හෙමිහින්ම ඇවිත් මගෙ දිවියට
හිතන්නත් කලින්
උබ පියාබාල
වෙනින් රටකට
තනිවෙලා ආයෙ මගෙ හිත
හොයනවා අර අපා දුක
සාමාවෙයන් මට ඉවසන්නට බැරි උනොත්
ඒ අවුරුදු 03....

