හිතපන්! උබේ අතේ දැන් ලක්ශ 300ක් තියෙනවා වාහනයක් ගන්න 😋

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,312
    10,619
    113
    උබ ගන්න වාහනය මොකක්ද?
    e555345c-e985-4e2c-ab1c-c02eaabb2a3b.webp
     
    • Like
    Reactions: Asmodeus

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    Wagon R එකක් වගේ පොඩි fuel කරන එකක්... මේ දවස් වල ඒවගේ එකක අවශ්‍යතාවය තියනවා... එකත් ලක්ෂ 60 - 70 කට තියන එකක්...

    ඉතිරි ටිකෙන් කරන්න හිතෙන බිස්නස් ගොඩක් තියෙනවා... එකෙන් දෙකකට වගේ අයෝජනය කරණව...
     
    • Like
    Reactions: ML1987 and Asmodeus

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,086
    10,668
    113
    වෙසල් එකක් අරගෙන, ඉතුරු ලක්ෂ 80වට treasury bills එකක් අරගෙන ලැබෙන පොලිය වාහනේ නඩත්තුවට සහ තෙල් වලට යොදාගන්නවා

    8000000 X 0.075 = 600,000

    600,000 / 12 = මාසෙට 50000/=
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,565
    67,916
    113
    වෙසල් එකක් අරගෙන, ඉතුරු ලක්ෂ 80වට treasury bills එකක් අරගෙන ලැබෙන පොලිය වාහනේ නඩත්තුවට සහ තෙල් වලට යොදාගන්නවා

    8000000 X 0.075 = 600,000

    600,000 / 12 = මාසෙට 50000/=
    Aru okatath tax ekak genworh kohomada :lol: