දැන් ජෙප්පොත් මොනාහරි දෙනවද බන් tax ගහන එකට? අද ගමේ npp ඉල්ලන පොන්නයෝ ටිකක් උන්ගෙ පත්‍රිකාව දීලා ගියා. කන අතරේ මම ඕක බැලුවා, ඇඬුනා ඒක දැකලා. මුන් අර අස්වැසුම දෙන උන්ට තව දෙන විදිය තියෙනවා. ගෙවල් හදන සීන් එකත් තියෙනවා. මුන් කරන්නේ තියෙන උන්ගෙන් අරන් නැති කාලකන්නි උන්ටම තව දෙන එක මිසක් දෙන එක අඩු කරන එක නෙවී.jeppo hari kiyanawa nemei
tax gahanna kalin gahana ewunta monahari piliwelata ung wa encourage wena deyak, prathi padanayak monahari hadala denna one.
udaharanekata jeppp unath IT ewunta tax gahaddi, unta adu gane Paypal hari monahari lankawata salli genna thiyena badaka walata solution eka deela tax gahanna one.
anna ethakotai tax eka hondata investment ekak wenne minisuth bahala work karanawa, tax gewwata padu na sathutin tax gewanawa.
රටට කෙලවෙන්න ලොකුම හේතුව වංචාව දූශනය විතරක් නෙවී මචන්, welfare economy එකක් run වෙච්ච එක. ඔය අන්තිම කතාව අහන්න මිනිස්සු ආස නෑ මොකද ඇඟිල්ල දික්වෙන්නෙ උන්ට. උන් ආසයි දේශපාලකයෝ තමා හේතුව කියලා කියන්න. ලංකාවෙ ගත්ත ගොඩක් නයවලින් ලංකාව උන් කලේ කකා බිබී ආතල් එකේ හිටපු එකක් මිස රටට වැඩක් කරපු එකක් නෙවී. ඒක දේශපාලකයන්ගෙ වගේම මිනිසුන්ගෙත් වෑරදි.අනේ අනේ 2015 ඉඳන් 2019 වෙනකං රටේ ආර්ථිකේ handle කරන්න දීලා 2020දී බංකොලොත් කරපු ටිකම ඇති...
------ Post added on Apr 28, 2025 at 7:12 PM

