හිතපන් රනිලා 😑😑

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,271
    74,694
    113
    jeppo hari kiyanawa nemei

    tax gahanna kalin gahana ewunta monahari piliwelata ung wa encourage wena deyak, prathi padanayak monahari hadala denna one.

    udaharanekata jeppp unath IT ewunta tax gahaddi, unta adu gane Paypal hari monahari lankawata salli genna thiyena badaka walata solution eka deela tax gahanna one.
    anna ethakotai tax eka hondata investment ekak wenne minisuth bahala work karanawa, tax gewwata padu na sathutin tax gewanawa.
    දැන් ජෙප්පොත් මොනාහරි දෙනවද බන් tax ගහන එකට? අද ගමේ npp ඉල්ලන පොන්නයෝ ටිකක් උන්ගෙ පත්‍රිකාව දීලා ගියා. කන අතරේ මම ඕක බැලුවා, ඇඬුනා ඒක දැකලා. මුන් අර අස්වැසුම දෙන උන්ට තව දෙන විදිය තියෙනවා. ගෙවල් හදන සීන් එකත් තියෙනවා. මුන් කරන්නේ තියෙන උන්ගෙන් අරන් නැති කාලකන්නි උන්ටම තව දෙන එක මිසක් දෙන එක අඩු කරන එක නෙවී.

    අනේ අනේ 2015 ඉඳන් 2019 වෙනකං රටේ ආර්ථිකේ handle කරන්න දීලා 2020දී බංකොලොත් කරපු ටිකම ඇති...
    රටට කෙලවෙන්න ලොකුම හේතුව වංචාව දූශනය විතරක් නෙවී මචන්, welfare economy එකක් run වෙච්ච එක. ඔය අන්තිම කතාව අහන්න මිනිස්සු ආස නෑ මොකද ඇඟිල්ල දික්වෙන්නෙ උන්ට. උන් ආසයි දේශපාලකයෝ තමා හේතුව කියලා කියන්න. ලංකාවෙ ගත්ත ගොඩක් නයවලින් ලංකාව උන් කලේ කකා බිබී ආතල් එකේ හිටපු එකක් මිස රටට වැඩක් කරපු එකක් නෙවී. ඒක දේශපාලකයන්ගෙ වගේම මිනිසුන්ගෙත් වෑරදි.
    ------ Post added on Apr 28, 2025 at 7:12 PM
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,257
    36,326
    113
    කෑගල්ල

    හා හා හා ඔවා කතා කරන්න එපා, අස්වැසුම ගන්න වහල් වේශ ජෙප්පන්ට කේන්ති යනවා... :lol: :lol:

    lakziro

    Well-known member
  • Mar 19, 2018
    393
    581
    93
    නූගත් ජෙබයියොන්ව වෙට් කරන්න ඕන කලාව රනිල්ට තේරෙන්නෙ නෑ. ඉතින් මිනිහට ඡන්දෙකින් බලේට එන්න අමාරුයි. ආවත් ඌ ඇවිල්ල කරන්න ඕන ආර්ථික ප්‍රතිසන්ස්කරණ ටික කරත් මාලිමාවට ඡන්දෙ දීල උගත් බුද්ධිමත් වුන ලෙවල් එකේ බයියෝ ටිකට තද වෙනවා. මොකද උන්ට රනිල්ගේ පර්සනලිටි එක සෙට් වෙන්නෙ නෑ. උන්ට ඕන අමු සින්හල බුලත් කන එකා එක්ක එකට බන්කුවෙ වාඩි වෙලා ප්ලේන්ටිය ගහන ලෙවල් එකට සෙට් වෙන්න පුළුවන් එකෙක්ගෙන් ඇහෙන රස කතා.

    ශ්‍රී ලන්කන් එක විකුණනව කියල හිතමුකෝ. රනිල් ඕක කියන්නේ පාඩුයි, වැඩක් නෑ, ආර්ථික මූලධර්ම වලට අනුව රජයක් ව්‍යාපාර කරන්නෙ නෑ. ඒ නිසා අපි ඕක විකුණනවා, බැරි නම් වහනවා. ඕක කිව්ව ගමන් ත්‍රීවිල් එකක යන්නවත් සල්ලි නැති අඩුකුලේ බයියො ටිකත් කලබල වෙනවා.

    ඕකම පච කොටයි ගෝලයෝ රොත්තයි කියන්නේ වෙනම විදියකට. "වෙනදා ධනපති පන්තියට විතරක් සීමාවුන ගුවන් සේවය අපි කොටස් වෙලඳපොළේ ලැයිස්තුගත කරලා පොදු සමාගමක් කරනවා. එහෙම කළාම ගමේ ගොවිතැන් කරන බුරම්පි මාමටත් ගුවන් යානා සමාගම අයිතිකාරයෙක් වෙන්න පුළුවන්. පොඩ්ඩක් හිතල බලන්න.... බුරම්පි මාමා මුණුබුරත් එක්ක වෙල් යායක් මැද්දෙන් ඇවිදන් යද්දී වෙල් යායට උඩින් ස්‍රී ලන්කන් කියල ලොකු අකුරින් ගහපු අහස් යාත්තරාවක් පියාඹගෙන යනව පේනව. එතකොට පුන්චි කොලුව අහනවා සීයේ අර මොකක්ද කියලා. එතකොට බුරම්පි සීයා කියනවා, ඒ පුතේ අපේ අහස් යාත්තරාව කියලා.".

    ඔහොම එකක් අහපු හැටියේ උගත්, බුද්ධිමත්, ඩිග්‍රි ගහපු, අඩුකුලේ, හීනමානෙන් පෙලෙන මිඩ්ල් ක්ලාස් බයියෝ සෙට් එක අම්ම විකුණල හරි ස්‍රි ලන්කන් එක කොටස් වෙලඳපොළේ ලිස්ට් කරනවා. සරලම වචනෙන් කිව්වොත් විකුණනවා. හැබැයි උන්ට ඒක එහෙම තේරෙන්නෙ නෑ.

    ලන්කාව වගේ නූගත් උන් ඉන්න රටක රනිල් වගෙ මිනිහෙක් ආර්ථික විද්‍යාව පොත් පිටින් ගෙනල්ල කියන්නෙ මෙන්න මේකයි කිව්වත් ඡන්ද දිනන්න අමරුයි.
    ado mekanm athal
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,435
    2,787
    113
    මමත් රටේ බහුතරයක් වගේ සාම්ප්‍රදායික වාම අදහස් තියෙන පවුල් පසුබිමකින් එන්නේ. ඉතිං වඩා බර SLFP වගේ පක්ෂෙකට. JVP එකේ හොඳත් විටින් විට ඇහුණා. ඒත් එක්කම රනිල්, JR, විවෘත ආර්ථිකය කියන මාතෘකා පලු ඇරපු සමාජ වටපිටාවකින් එන්නේ පොඩි කාලේ ඉඳලා.

    පහුගිය ආර්ථික අර්බුද කාලේ ඉඳලා ටික ටික විස්තර හොයන්න ගත්තම තේරුණේ ආර්ථිකයක් වැඩ කරන හැටි, ඊටපස්සෙ ඔය සහන දෙන වාමවාදී 'අනේ පව් මිනිස්සු' ආර්ථිකයත් විවෘත ආර්ථිකයත් ගැන හරිහමන් සංසන්දනාත්මක හැදෑරීමක් කරේ.

    ඒත් එක්කම රනිල්ගේ ඇත්තම වැඩ දැක්ක. මං රනිල්ගේ නායකත්වය අගය කරන්න ගත්තේ මිනිහාගේ පහුගිය අවුරුදු 2 වැඩ දැකලාමයි. 100% හොඳයි කියන්න බෑ, ඒත් තියෙන options අතරින් වඩාත්ම සුදුසු පුද්ගලයා. පරදින බව දැන දැනම ජීවිතේට කරයි කියලා හිතපු නැති වැඩක් කරා - රනිල්ට කතිරයක් ගැහුව්වා ගිය අවුරුද්දේ සැප්තැම්බර්.

    රනිල්ගේ මං දැකපු ධනාත්මක දේවල්,
    1. පීඩනකාරී අවස්ථාවල නායකත්වය අරං, කෙලින් තීරණ ගන්න පුලුවන්.
    2 පව් පින් බලන්නෙ නැතුව අවශය ක්‍රියාමර්ග ගන්න තියෙන හැකියාව. උදා: කඩාකප්පල්කාරි අරගලයෝ ටික ගහලා පැන්නුවා නියම වෙලාව බලලා, මේක බංගලියක් නොවී බේරුණේ එකෙන්.
    3. දකුණට බර ඈර්ථික දැක්ම. 70 ගණන්වල ජෙප්පො කඩාකප්පල් කරපු ධවල පත්‍රිකාව - ඒකේ තිබ්බ reforms Malaysia, Vietnam එහෙම කරේ ඊට අවුරුදු 5 - 10කට පස්සේ. කෘෂිකර්මාන්තය reform කරන්න තිබ්බ උව්මනාව, වාමවාදී පක්ෂ ඒක අල්ලං මිනිස්සු අවුස්සලා කඩාකප්පල කරා, මාත් ඇතුළු බහුතරයක් ඔය වාමවාදීන්ට අහුවෙලා හිටියා.
    4. මිනිස්සුන්ගේ දුක දැකලා තෙත් වෙන ජාතියේ කෙනෙක් නෙමේ, කළයුතු දේ කරනවා. මිනිස්සු කියන්නෙ කිසි හැඟීමක් නැති මිනිහෙක් කියලා, ඒක වෙන්න පුලුවන්. මොනවා උනත්, අද මිලියන 20ක් අවුරුදු 10-15ක් කටු කාලා ගොඩ දාගත්තොත්, ජීවිතේ ඉතිරි කාලේ හොඳ රටක් තියෙයි ඒගොල්ලන්ට සහ ඒගොල්ලන්ගෙ ඉදිරි පරම්පරාවල්වලට. දුක් විඳින්නේ නැතුව අර්බුදවලින් ගොඩ එන්න පුලුවන්නං, ඒක අර්බුදයක් වෙන්නෙ නෑනේ, අපිව tax කරල රට ස්ථාවර කරා කියලා කියන කෙනෙක් පොඩ්ඩක් ඕක හිතලා බලන්න.

    ඇත්තටම බැලුවම කාට උනත් කරන්න වෙන්නේ රනිල් ඔය කරන්න ගිය reformsම තමා. ඒවා රටේ ලොකු කෙටිකාලීන අර්බුද සහ වෙනස්කම් ඇති කරාවී, ඒ එන පීඩනය දරාගෙන කිසිම හැඟීමක් නැතිව රට ඇදන් යන්න පුලුවන් වෙන්නෙත් රනිල්ටම තමා. හැබැයි ඕවට දැන් too late.

    පලි: ලංකාවේ මං දැකපු සිරාම නායකයෝ කියන්න පුලුවන් දෙන්නයි රනිල් සහ මහින්ද. දෙන්නට දෙන්නාගේ වෙනස්කම් තියෙනවා ඒවුණාට President material, විශේෂයෙන්ම ලංකාව වගේ රලු රටවල්වලට. JR එහෙමත් එහෙමලු, ඒත් මං හැබැහින් එයාගෙ වැඩ දැකලා නෑ, කවුරුත් ලියපුවා කියපුවා දැන් මං වැඩිය විශ්වාස කරන්නේ නෑ.

    මං මේ කියලා තියෙන දේවල ලංකාවෙ 90% අනුමත කරන්නේ නෑ, මේක කියවලා කාරලා තු කියලා කෙළපාරක් ගහවි. ඒත්, නොලිය බැරි නිසා ලිව්වා.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,759

    5000-F.jpg
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major

    Correct observation. Most don't have the perception to understand this because they are blinded by allegiances.
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,414
    4,296
    113
    Gampaha

    Mostly Accurate
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada

    හරියටම හරි.

    ඔය මතවාදය 10% නෙවි ඊට වඩා ගොඩක් දෙනෙක් අවබෝද කරගෙන ඉන්නේ. එත් මේ මතය සමාජ ගත කරන්න පුළුවන් දක්ෂ දේශපාලකයෙක් ඊට අවශයි

    මැතිවරණ ලන්වෙනකොට හැම දේශපාලන පක්ෂයක්ම බලන්නේ ජනප්‍රිය තීන්දු. මොකද ජනතාව බලාපොරොත්තු වෙන්නේ ඒවා නිසා. නමුත් ලංකාව දිර්ගකාලීනව එකතැන පල් වෙනවා. අයිත් ආර්ථිකය කඩා වැටෙන්න පුළුවන්.

    රටේ කම්කරු නීති රීති වෙනස් කිරීම ඉදන් රාජ්‍ය අංශය ප්ර්තිවුහකරණය, පුද්ගලික අංශය ප්‍රවර්දන කිරීම දක්වා දැවැන්ත ආර්ථික ප්‍රතිසංස්කරණ ඇන හිටලා තියෙන්නේ. අයෙත් පරණ පුරුදු පාරේම යනවා
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630

    ජාතික ඇඳුම ඇඳන් පයිප්පෙ උරපු එකා වමේ වෙන්නෙ නෑ. බණ්ඩා කැරිම ගේම්කාරයෙක් වගේම අවස්ථාවාදියෙක්. උබලා පවුල් පිටින් බණ්ඩා වගේ එකෙක්ට රැවටුන වේදනාව නිසා තමයි පොනිලා මයිනා වගේ උන්ට පලල් කරලම අල්ලන්න හිතෙන්නෙ.
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,435
    2,787
    113
    ජාතික ඇඳුම ඇඳන් පයිප්පෙ උරපු එකා වමේ වෙන්නෙ නෑ. බණ්ඩා කැරිම ගේම්කාරයෙක් වගේම අවස්ථාවාදියෙක්. උබලා පවුල් පිටින් බණ්ඩා වගේ එකෙක්ට රැවටුන වේදනාව නිසා තමයි පොනිලා මයිනා වගේ උන්ට පලල් කරලම අල්ලන්න හිතෙන්නෙ.
    කවුද කිව්වෙ බණ්ඩා වමෙක් කියලා... මං කියලා තියෙන්නේ ලංකාවෙ බහුතරයක් වම්මු කියලා... මාත් ඒ ගොඩේ හිටියා අන්ධ විදිහට ඔය වමේ කතා විශ්වාස කරා... ඒ බහුතරයට lead කරේ, SLFP එක...
     
    • Like
    Reactions: AKI-SL

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,257
    36,326
    113
    කෑගල්ල

    අඩු කුලේ jvp වේසිගෙ පුතාලා කොපමණ දෑගලුවත් රනිල් කියන්නේ ලෝක ඉතිහාසේ කෙටිම කාලෙකින් වැටිච්ච රටක් ගොඩ දාපු එකම නායකයා... :lol: :lol: රෙන්න පුකේ ගූ නැතිව පොලින් වල මැරිලා වැටිච්ච බයි වේසිගෙ පුතාලා කොහේවත් යන කළු කොට පචයෙක්ට පුකදිගෙන කඩේ ගියාට, හුස්ම පොදක් දුන්නෙ රනිල්...:love2::love2:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,271
    74,694
    113
    ආවෙ නැත්තෙ රටේ වාසනාවට 😹

    👇 👇 :sorry::sorry:

    සේරියන් සැත්කම් කිරීමේ සීඝ්‍රතාව

    අද දින දිවයින පුවත්පතේ ප්‍රවෘත්තිය දුටු අය මෙන්ම මා විසින් මුහුණු පොතේ පළ කළ අදහස් කියැවූ අය ද බොහොමයක් වෛද්‍යවරයකුට දිනකට සිසේරියන් සැත්කම් කීයක් කළ හැකිද ? ජීවිත කාලය තුල සිසේරියන් සැත්කම් කීයක් කළ හැකිද? යන ප්‍රශ්නය නගා තිබුණි. ශ්‍රී ලංකාවේ වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රය ගැන දැනුමක් නැති ඇතැම්හු සංඛ්‍යා ලේඛන පෙන්වමින් ජීවිත කාලයක් කළත් වෛද්‍යවරයකුට සිසේරියන් සැත්කම 1000කට වඩා කළ නොහැකි බව අදහස් දක්වා තිබුණි.

    මේ ගැන හොඳම පැහැදිලි කිරීම කළ හැක්කේ අත්දැකීම් ඇති වෛද්‍යවරයකුටම ය. මේ ගැන අන්තර්ජාලයේ කරුණු සොයා බැලීමක් කළ විට මට හමු වුයේ වසර 10කට වඩා මදක් වැඩි කලක් රජයේ රෝහල් වල සේවය කළ වෛද්‍යවරයෙක් සිසේරියන් සැත්කම් 8000කට වඩා කර ඇති බවත් සාමාන්‍ය දරු උපත් 15000 කට වඩා කර ඇති බවත් පුවත් පත් සම්මුඛ සාකච්ජාවකදී පවසා ඇති බවයි. මේ වෛද්‍යවරයා කෙතරම් දක්ෂයකු ද යත් පැය දෙකකදී සිසේරියන් සැත්කම් 8ක් සිදු කිරීමට ඔහුට හැකිව ඇත.ඒ හැරුණු විට නාරි වේද සැත්කම් 5000කට වඩා තමන් කළ බව ද හෙතෙම පවසා ඇත. ඔහු ලබා දුන් සම්මුඛ සාකච්ජාව පළ වූ පුවත්පත් පිටුවේ පිටපතක් මේ වෛද්‍යවරයාගේ මුහුණු පොතේ තිබී මට හමු විය. වෛද්‍යවරයකුට කෙතරම් සීඝ්‍රතාවයෙන් සිසේරියන් සැත්කම් කළ හැකිද යන්න විමසන අයගේ දැන ගැනීමට එහි ජායාරුපයක් මෙහි පළ කරමි.

    මේ දක්ෂතා පිරිපුන් වෛද්‍යවරයා කුරුණෑගල, දඹුල්ල සහ ගලේවෙල රෝහල්වල සේවය කල වෛද්‍ය ෂාෆි ශිහාබ්දීන්ය. එතුමා පසුව වෛද්‍ය වෘත්තියෙන් ඉවත්ව රිෂාඩ් බද්යුදීන් මැතිතුමාගේ පක්ෂය නියෝජනය කරමින් කුරුණෑගල දිස්ත්‍රික්කයට පසුගිය මහා මැතිවරණයට එජාපයෙන් තරග කළේය. මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට පිවිසීමට නොහැකි වූ වෛද්‍ය ෂාෆි පසුව නැවත වෛද්‍ය වෘත්තියට එක් විය.

    මින් පැහැදිලි වන්නේ වසර 10 පමණ කාලයකදී සිසේරියන් සැත්කම් 8000 කට වඩා සිදු කළ දක්ෂතාවයෙන් පිරිපුන් වෛද්‍යවරු මෙරට සිටින බවයි.

    උපුටා ගැනීම - මහචාර්ය Channa Jayasumana නිල ෆෙස්බුක් පිටුවෙන්

    කිරියෙයි , බුකියෙයි ඉන්න ප්‍රථම උපාධියක්වත් නැති මහාචාර්යවරු නම් පිළිගන්න එකක් නෑ ඉතින්. මොනව කරන්නද ඉතින් එයාල තරම් උගත් වෙන්න හැමෝටම බෑනෙ. :sorry:
     
    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,331
    2,201
    113
    California
    ඕකම පච කොටයි ගෝලයෝ රොත්තයි කියන්නේ වෙනම විදියකට. "වෙනදා ධනපති පන්තියට විතරක් සීමාවුන ගුවන් සේවය අපි කොටස් වෙලඳපොළේ ලැයිස්තුගත කරලා පොදු සමාගමක් කරනවා. එහෙම කළාම ගමේ ගොවිතැන් කරන බුරම්පි මාමටත් ගුවන් යානා සමාගම අයිතිකාරයෙක් වෙන්න පුළුවන්. පොඩ්ඩක් හිතල බලන්න.... බුරම්පි මාමා මුණුබුරත් එක්ක වෙල් යායක් මැද්දෙන් ඇවිදන් යද්දී වෙල් යායට උඩින් ස්‍රී ලන්කන් කියල ලොකු අකුරින් ගහපු අහස් යාත්තරාවක් පියාඹගෙන යනව පේනව. එතකොට පුන්චි කොලුව අහනවා සීයේ අර මොකක්ද කියලා. එතකොට බුරම්පි සීයා කියනවා, ඒ පුතේ අපේ අහස් යාත්තරාව කියලා.".
    ඇත්තටම සිරිසේන ගේ කාලේ ගත්ත ණය, ගෝ‍ඨට කාළ බෝම්බයක් වුණා.
    මිනිහා ගැලවිල්ලට (සල්ලි නැති හින්දා) කාබනික පොහොර මගුලක් කරලා බොම්බේ කටේ දාගත්ත.

    අනුර ජනාධිපති වුන එකත්.... "මචං" film එකේ set එක ප්ලෑන් ගහන තැන ට එහා පැත්තේ කනත්තේ මිනී වලවල් කපන එකත් ඉතාලි අරන් ගිය එක වගේ තමයි.
    කොහොමද බන් උබලා මෙහෙම ලස්සනට ලියන්නේ
    කියවන්නත් ආසයි :love:
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    Ah Jeppos will see the capability of Lapaya very soon. The 100 days already passed and we already knows what it will be the shape of the country in next 5 years. Mark my word, that this the last time Lapaya and Jeppos alliance has been on power.
    ඕකේ පුතා, දැන් ඔයා හොදට චූ කරල බුදිය ගන්න යන්න.

    ඔයාගෙ රනිල් සීයා 1976 ඉදන් පාර්ලිමේන්තුවේ හිටියේ. ඉතින් පොඩ්ඩක් දෙසැම්බර් වෙනකන් ඉවසන් ඉන්න, එයා 50වෙනිපාරටන් ජනාධිපති වෙනවලු.
     
    • Haha
    Reactions: Mugen and ruchira55

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,435
    2,787
    113
    රටේ කම්කරු නීති රීති වෙනස් කිරීම ඉදන් රාජ්‍ය අංශය ප්ර්තිවුහකරණය, පුද්ගලික අංශය ප්‍රවර්දන කිරීම දක්වා දැවැන්ත ආර්ථික ප්‍රතිසංස්කරණ ඇන හිටලා තියෙන්නේ. අයෙත් පරණ පුරුදු පාරේම යනවා
    ඒක තමා මේපාරත් ලංකාවේ මිනිස්සු වරද්දගත්තා...

    ඔය මතවාදය 10% නෙවි ඊට වඩා ගොඩක් දෙනෙක් අවබෝද කරගෙන ඉන්නේ. එත් මේ මතය සමාජ ගත කරන්න පුළුවන් දක්ෂ දේශපාලකයෙක් ඊට අවශයි
    ඒ අවබොධය තියෙන්නේ තාමත් සුළුතරයකට නේද? ඇත්ත ඒක හරියට සමාජගත කරන්න නියම දක්ෂයෙක් එන්න ඕනි.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630
    113
    කවුද කිව්වෙ බණ්ඩා වමෙක් කියලා... මං කියලා තියෙන්නේ ලංකාවෙ බහුතරයක් වම්මු කියලා... මාත් ඒ ගොඩේ හිටියා අන්ධ විදිහට ඔය වමේ කතා විශ්වාස කරා... ඒ බහුතරයට lead කරේ, SLFP එක...
    ලංකාවෙ ඉඳපු/ඉන්න බහුතරයක් වමක් දකුණක් දන්නෙ නෑ. ගොඩක් දෙනා කරේ අඳින පලඳින පෙනුම කුළ පරම්පරා බලලා මොකෙක්ට හරි ලැබැඳියාවක් ඇති කරගත්තු එක. ඊට පස්සෙ ඒ වහල්කම තාත්තගෙන් පුතාට දායාදයක් හැටියට ගියා. උබත් ඒකේ පුරුකක්.
     
    • Like
    Reactions: Lovtus

    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,595
    1,002
    113
    Ranila kochchara kalayak agamathi vela hitiyada ban? uba kiyana vidihata dan api inna oni sura purayaka........ ane palayan gon bijjo yanna.......
    e agamathi kamk machan kisi wadak athi agamathi kam newe. Widayakaya wena kenek hama welema.
    Ranilta hariyata bale lanube 2022 thamai. E labuna welawe and thibba thathwe hatiyata karapu tika maru.

    හිතපන් රනිලා හරියට මේ රටේ චන්දෙකින් ආව නම් ලංකාව මොන වගේ තැනක තියෙයිද කියලා මූ බලෙන් අවුරුදු දෙකක් කරපුවනේ කයියනායකලත් දැන් ස්ටේජ් වල කයිවාරු ගහන්නේ
    math mekata ekaga wenawa. Lankawa kisi welawaka Ranilta hariyata bale dunne naha.
    ------ Post added on Apr 28, 2025 at 9:27 PM