හිතපන් රනිලා 😑😑

Thiefx

Well-known member
  • Aug 27, 2021
    1,838
    3,326
    113
    නූගත් ජෙබයියොන්ව වෙට් කරන්න ඕන කලාව රනිල්ට තේරෙන්නෙ නෑ. ඉතින් මිනිහට ඡන්දෙකින් බලේට එන්න අමාරුයි. ආවත් ඌ ඇවිල්ල කරන්න ඕන ආර්ථික ප්‍රතිසන්ස්කරණ ටික කරත් මාලිමාවට ඡන්දෙ දීල උගත් බුද්ධිමත් වුන ලෙවල් එකේ බයියෝ ටිකට තද වෙනවා. මොකද උන්ට රනිල්ගේ පර්සනලිටි එක සෙට් වෙන්නෙ නෑ. උන්ට ඕන අමු සින්හල බුලත් කන එකා එක්ක එකට බන්කුවෙ වාඩි වෙලා ප්ලේන්ටිය ගහන ලෙවල් එකට සෙට් වෙන්න පුළුවන් එකෙක්ගෙන් ඇහෙන රස කතා.

    ශ්‍රී ලන්කන් එක විකුණනව කියල හිතමුකෝ. රනිල් ඕක කියන්නේ පාඩුයි, වැඩක් නෑ, ආර්ථික මූලධර්ම වලට අනුව රජයක් ව්‍යාපාර කරන්නෙ නෑ. ඒ නිසා අපි ඕක විකුණනවා, බැරි නම් වහනවා. ඕක කිව්ව ගමන් ත්‍රීවිල් එකක යන්නවත් සල්ලි නැති අඩුකුලේ බයියො ටිකත් කලබල වෙනවා.

    ඕකම පච කොටයි ගෝලයෝ රොත්තයි කියන්නේ වෙනම විදියකට. "වෙනදා ධනපති පන්තියට විතරක් සීමාවුන ගුවන් සේවය අපි කොටස් වෙලඳපොළේ ලැයිස්තුගත කරලා පොදු සමාගමක් කරනවා. එහෙම කළාම ගමේ ගොවිතැන් කරන බුරම්පි මාමටත් ගුවන් යානා සමාගම අයිතිකාරයෙක් වෙන්න පුළුවන්. පොඩ්ඩක් හිතල බලන්න.... බුරම්පි මාමා මුණුබුරත් එක්ක වෙල් යායක් මැද්දෙන් ඇවිදන් යද්දී වෙල් යායට උඩින් ස්‍රී ලන්කන් කියල ලොකු අකුරින් ගහපු අහස් යාත්තරාවක් පියාඹගෙන යනව පේනව. එතකොට පුන්චි කොලුව අහනවා සීයේ අර මොකක්ද කියලා. එතකොට බුරම්පි සීයා කියනවා, ඒ පුතේ අපේ අහස් යාත්තරාව කියලා.".

    ඔහොම එකක් අහපු හැටියේ උගත්, බුද්ධිමත්, ඩිග්‍රි ගහපු, අඩුකුලේ, හීනමානෙන් පෙලෙන මිඩ්ල් ක්ලාස් බයියෝ සෙට් එක අම්ම විකුණල හරි ස්‍රි ලන්කන් එක කොටස් වෙලඳපොළේ ලිස්ට් කරනවා. සරලම වචනෙන් කිව්වොත් විකුණනවා. හැබැයි උන්ට ඒක එහෙම තේරෙන්නෙ නෑ.

    ලන්කාව වගේ නූගත් උන් ඉන්න රටක රනිල් වගෙ මිනිහෙක් ආර්ථික විද්‍යාව පොත් පිටින් ගෙනල්ල කියන්නෙ මෙන්න මේකයි කිව්වත් ඡන්ද දිනන්න අමරුයි.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,693
    113
    හිතපන් රනිලා හරියට මේ රටේ චන්දෙකින් ආව නම් ලංකාව මොන වගේ තැනක තියෙයිද කියලා මූ බලෙන් අවුරුදු දෙකක් කරපුවනේ කයියනායකලත් දැන් ස්ටේජ් වල කයිවාරු ගහන්නේ
    ඌට ලංකාව වගේ රටක් හරියන්නෙ නෑ බන්. ඌ කියන දේ මිනිස්සුන්ට කටුක වැඩි, මුන්ට ඕන ඉස්සර මහින්දයා කියන, නැත්තන් ලපයා කියන ජාතියෙ කිසි දුකන් නැතුව ෆුල් ආතල් එකේ ඉන්න පුලුවන් රටක්. එහෙම කරන්න බෑ practically. ලංකාවෙ මිනිස්සු හිතන්නෙ දේශපාලකයෝ තමා රට කෑවේ කියලා. ඒත් උන් දන්නෙ නෑ උන් නිසා තමා මේ විනාසේ උනේ කියලා. වැඩිය ඕන නෑ "අමාරුයි නම් විතරක් ඉල්ලපන්" කියලා දෙන අස්වැසුම කී දෙනෙක් බොරු කියලා ගන්නවද? උන්මම නෙවීද ඊට පස්සෙ "අරු හොරා, මූ හොරා" ගගා කියාවන්නෙ?
     

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,414
    4,296
    113
    Gampaha
    Yet he was willing to make a deal with Prabhakaran - a mass murderer
    එහෙනම් මොන හුත්තකටද බන් උතුරේ චන්ද ස්ට්‍රයික් කරලා ඌව පැරැද්දුවේ ? කරුනලා කැඩුවේ ?
     
    • Like
    Reactions: Asmodeus

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,902
    2
    54,585
    113
    එහෙනම් මොන හුත්තකටද බන් උතුරේ චන්ද ස්ට්‍රයික් කරලා ඌව පැරැද්දුවේ ? කරුනලා කැඩුවේ ?

    Well they were idiots that's why

    They likely figured MR couldn't gain international support like RW could.
     

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,414
    4,296
    113
    Gampaha
    Well they were idiots that's why

    They likely figured MR couldn't gain international support like RW could.
    හුත්තෝ තමන් ඉල්ලන දේ රනිල් දෙනවනම් පකටද බන් පැරැද්දුවේ ඉන්ටනැශනල් සපෝට් එකට බය වෙලා පැරැද්දුවා කියන්නේ මීමෝ ඌ LTte එකට තියලා අරිනවා කියලා උන් දැනගත්තු හින්දනේ බංකොලොත් තර්ක කරන්න්නෙපා බන්
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,552
    6,853
    113
    Gedara
    Well they were idiots that's why

    They likely figured MR couldn't gain international support like RW could.
    තැරි බයි සිතුවිලි

    ඌට ලංකාව වගේ රටක් හරියන්නෙ නෑ බන්. ඌ කියන දේ මිනිස්සුන්ට කටුක වැඩි, මුන්ට ඕන ඉස්සර මහින්දයා කියන, නැත්තන් ලපයා කියන ජාතියෙ කිසි දුකන් නැතුව ෆුල් ආතල් එකේ ඉන්න පුලුවන් රටක්. එහෙම කරන්න බෑ practically. ලංකාවෙ මිනිස්සු හිතන්නෙ දේශපාලකයෝ තමා රට කෑවේ කියලා. ඒත් උන් දන්නෙ නෑ උන් නිසා තමා මේ විනාසේ උනේ කියලා. වැඩිය ඕන නෑ "අමාරුයි නම් විතරක් ඉල්ලපන්" කියලා දෙන අස්වැසුම කී දෙනෙක් බොරු කියලා ගන්නවද? උන්මම නෙවීද ඊට පස්සෙ "අරු හොරා, මූ හොරා" ගගා කියාවන්නෙ?
    ඔන්න ඕක තමා ඇත්තම කතාව 💯
    ------ Post added on Apr 28, 2025 at 4:36 PM
     
    • Like
    Reactions: CohenLenstra

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,415
    5,992
    113
    Politics gana katha karanwa nam open mind ekaka idan hama dema diha balanna

    hithahan 2001 ranil ena kota man kerima SLFP ekek. ata kichchek wela idala
    e dwaswala paththare & TV eke thama dunne lesatama marketing para,

    habayi u awith karapu kiyapu dewal uge tenure eke karapu dewayin effect wehcha dewal gana danaganne 2015 n passe,
    ithin hithapan,

    @op ta neme kiwwe

    Ranil Basically mehata galapenne na,

    mehe inna ewunta awurudu 5 n 5ta mayina or NPP wage athal ekak thama hoda,

    NPP aweth un vibe eka nile alla gaththa adura gaththa normal minissunge,
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,838
    3,326
    113
    හුත්තෝ තමන් ඉල්ලන දේ රනිල් දෙනවනම් පකටද බන් පැරැද්දුවේ ඉන්ටනැශනල් සපෝට් එකට බය වෙලා පැරැද්දුවා කියන්නේ මීමෝ ඌ LTte එකට තියලා අරිනවා කියලා උන් දැනගත්තු හින්දනේ බංකොලොත් තර්ක කරන්න්නෙපා බන්
    ඇන්ටන් බාලසින්හම් ඕක කියනවා එක තැනකදි. මම හිතන්නේ ඌ වෙනරටක ගිහින් ඩයස්පෝරාවට කතා කරද්දී. කොටින්ට ඕන වුනේ වෙනම රටක් කියන එක. කලින් ඉන්දියන් මැදිහත්වීම වෙලෙත් උන්ට ෆෙඩරල් දෙන්න ගියාම උන් ඒකට විරුද්ධ වුනා. පලවෙනිම දේ උන්ට උන් කියන සටන කරන්න හේතුවක් නැතිවෙනවා. අන්තිමට ප්‍රේමදාස හොරෙන් දීපු ආයුධ වලින් ඉන්දියන් හමුදාවට එල්ටීටී කාරයෝ ගහලා එලවනවා.

    රනිල්ට ඡන්දේ දෙන්න ඉඩ නොදීපු එක ගැන ඇන්ටන් කියන්නේ රනිලා හදන්නේ ෆෙඩරල් ගේනවා කියලා දෙමළුන්ව රවට්ටලා ජාත්‍යන්තරේ කොටින්ව කොන් කරලා එල්ටීටී එක නැති කරන්න කියලා. පොඩ්ඩක් හොයල බලපන් යූටියුබ් එකේ ඌ කරන කතාව තියනවා.
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,771
    8,098
    113
    Kotahena
    ටැක්ස් කරන්නැතුව මට කියපන් කොහොමද ආණ්ඩුවක් රන් කරන්නේ කියලා බලපන් එදා ඌ 2000 කියපු රීෆෝර්ම්ස් කලා නම් අද අපි කැරි ආතල් එකේ ඉන්නවා බලපන් ඒක ලාල්ම කියනවා පුකෙන් හිනායන්නේ ඒකට ලාල් ම බනින එකක් තියනවා ඒ දවස් වල
    jeppo hari kiyanawa nemei

    tax gahanna kalin gahana ewunta monahari piliwelata ung wa encourage wena deyak, prathi padanayak monahari hadala denna one.

    udaharanekata jeppp unath IT ewunta tax gahaddi, unta adu gane Paypal hari monahari lankawata salli genna thiyena badaka walata solution eka deela tax gahanna one.
    anna ethakotai tax eka hondata investment ekak wenne minisuth bahala work karanawa, tax gewwata padu na sathutin tax gewanawa.
     
    • Like
    Reactions: Matsola

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP

    “රට වැටෙනවා.ඒත් බය වෙන්න එපා. ගොඩගන්න අපි ඉන්නවා...!” වජිර

    2025-04-28 9:30 am
    486022.png

    රට යළි වැටෙමින් තිබෙන බවත් මැයි හයවන දා ඡන්දය ප්‍රකාශ කරද්දී ඒ ගැන අවබෝධයෙන් යුතුව ඡන්දය ප්‍රකාශ කරන ලෙසත් එජාප සභාපති වජිර අබේවර්ධන ජනතාවගෙන් ඉල්ලයි.

    ගාල්ලේ තලාපිටිය ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් ඔහු මෙම ඉල්ලීම කළේ ය.

    “මේ මැයි 6 වැනිදා ඉතා වැදගත්. මැයි 6 වැනිදා ඡන්ද පොළට ගියාම ඔබ කල්පනාවෙන් තීන්දු ගන්න ඕන. මොකද නුදුරේදීම රට වැටෙනවා. රට වැටුණම ඔබ වැටෙනවා. ඒක සහතිකයි.

    ඒකට දැන් අපිට කරන්න දෙයක් නෑ. නමුත් අපිට කරන්න පුළුවන් දේ තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමාත් එක්ක එකතුවෙලා ඔබව නැගිට්ටවලා ඔබව ශක්තිමත් කරන එක. ඒක අපි කරලා දෙන්නම්. ඒ ගැන බය වෙන්න එපා. වැටෙන එක නවත්තන්න බැහැ. අපි මේ කතා කරන මොහොතෙන් මේ රට වැටෙමින් තිබෙන්නේ.

    https://www.headlinenews.lk/single_si.php?id=834
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    රනිලා හරියට මේ රටේ චන්දෙකින් ආව නම්.....
    එහෙනම් ලංකාව තවුතිසා දෙව්ලොවට 2km විතර පහලින් තියෙන්නෙ ආයෙ දෙකක් නෑ...
    C10zgwk.gif
     
    • Haha
    Reactions: marvin silva

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,257
    36,324
    113
    කෑගල්ල

    ලංකාවේ growth එක යන ත්‍රෙන්ඩ් එක බලලා මේක 2048 සංවර්ධිත රටක් වෙනවා කීවම. 2048 වෙනකම් බලාගෙන හිටපල්ලා ගාග ගොන් කතා කිය කියා යන බායියන්ට මොන දේශපාලනයක් ද​

     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113

    ලංකාවේ growth එක යන ත්‍රෙන්ඩ් එක බලලා මේක 2048 සංවර්ධිත රටක් වෙනවා කීවම. 2048 වෙනකම් බලාගෙන හිටපල්ලා ගාග ගොන් කතා කිය කියා යන බායියන්ට මොන දේශපාලනයක් ද​

    @spamcheck අර පුකෙන් හිනාවෙන ස්මයිලි එක දාන්නේ කවද්ද බ්‍රෝ?
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,257
    36,324
    113
    කෑගල්ල
    @spamcheck අර පුකෙන් හිනාවෙන ස්මයිලි එක දාන්නේ කවද්ද බ්‍රෝ?

    උඹේ අම්මාගේ සාය උස්සලා බලපන්. වටේම උන් බස්සපු ග්‍රහලෝක තාම වටේ කැරකෙනවා ඇති.. :lol: :lol:

     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,679
    113
    ඇත්තටම සිරිසේන ගේ කාලේ ගත්ත ණය, ගෝ‍ඨට කාළ බෝම්බයක් වුණා.
    මිනිහා ගැලවිල්ලට (සල්ලි නැති හින්දා) කාබනික පොහොර මගුලක් කරලා බොම්බේ කටේ දාගත්ත.

    අනුර ජනාධිපති වුන එකත්.... "මචං" film එකේ set එක ප්ලෑන් ගහන තැන ට එහා පැත්තේ කනත්තේ මිනී වලවල් කපන එකත් ඉතාලි අරන් ගිය එක වගේ තමයි.
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113

    උඹේ අම්මාගේ සාය උස්සලා බලපන්. වටේම උන් බස්සපු ග්‍රහලෝක තාම වටේ කැරකෙනවා ඇති.. :lol: :lol:

    ඒ පාර නම් සැරටම රිදිලා වගේ 🤭🤭