හිතපු_දේම_උනා

Emios

Well-known member
  • Dec 10, 2009
    75,103
    67,408
    113
    owa monwada select unath langa gewal wala eun balan inne pesam gahanna kela wela yanna mara kalakni inne lankawe un hama dema hoyanawa monwa iskoletada damme kiyala peasam gahnna.



    international dana eka thamai lesiema kisima karadarayak na.

    :lol::lol:
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    දරුවට ඉස්කෝලයක් නැති වෙන්නේ නැහැ බන්, කලාප කාර්යාලයට ලියපන්, අනිවා පාසලක් දෙන්න ඕනේ, හැබැයි ටිකක් කල් යයි.

    :yes::yes::yes:
    Director wa hamba weyan. School ekak aniwaryen lebenawa.

    ඔව් ඔව් උන් අනිවා ඉස්කෝලයක් හොයල දෙනවා. අධ්‍යාපන කලාපයක තියනවා පන්තියකට අවශ්‍ය ළමයි ගාන හොයාගන්න බැරි එන ඕන එකෙක් භාරගන්න සැදී පැහැදී ඉන්න ඉස්කෝල. ආන් එයින් එකක් ලබාගන්න පුළුවන්. ඒකට ඉතින් අධ්‍යාපන කාර්යාලෙට යන්න ඕනෙමත් නෑ. කෝල් එකක් දීලා ඒ ඉස්කෝලේ නම අහගෙන ඒකට යන්නයි තියෙන්නේ. :lol: මෙතන ප්‍රශ්නේ තියෙන්නේ ළමයෙකුට මොකක්හරි ඉස්කෝලයක් හොයා ගන්න එක නෙමෙයි බන්.
     

    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    ape me para Yashoara - Gampaga interview giya. Oppuwa thathage namata thibila lagadi liwwe. (6 month wage). Thathage namatama thibbanam 15/20 hamba wenawa. un dunne thathage namata 12i liyapu hinda 1i kiyala 13/20. aithiya wedi unama lakunu wedi wenna ne ban one. maha huththe logic unge thiyenne.

    Thathage namata thiyenne 2004 indan. loan eka thibba hinada liyanna beruwa hitiye.
     
    Last edited:

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    Ammata hukana ratak ne yako meka.kottawe ohoma nam colombo wala kohoma athida.ara lamayi hadanna kiyana hamuduruwaru mewa dannawada danne na.
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඔව් ඔව් උන් අනිවා ඉස්කෝලයක් හොයල දෙනවා. අධ්‍යාපන කලාපයක තියනවා පන්තියකට අවශ්‍ය ළමයි ගාන හොයාගන්න බැරි එන ඕන එකෙක් භාරගන්න සැදී පැහැදී ඉන්න ඉස්කෝල. ආන් එයින් එකක් ලබාගන්න පුළුවන්. ඒකට ඉතින් අධ්‍යාපන කාර්යාලෙට යන්න ඕනෙමත් නෑ. කෝල් එකක් දීලා ඒ ඉස්කෝලේ නම අහගෙන ඒකට යන්නයි තියෙන්නේ. :lol: මෙතන ප්‍රශ්නේ තියෙන්නේ ළමයෙකුට මොකක්හරි ඉස්කෝලයක් හොයා ගන්න එක නෙමෙයි බන්.

    ඔය තියෙන්නේ ලස්සන උත්තරයක්, ඔතනින් එහාට කතා කරන එකේ තේරුමක් නැහැ. ළමයා ඉන්ටර්නැෂනල් දාපන්.
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    Lyceum, math hithan inne mekata danna, mata mahamaya ekata 3.5km eth ba kiyapanko daganna, OG eke untath bari nam api gana mona kathada.
     

    vectorizer

    Well-known member
  • Jan 1, 2009
    443
    601
    93
    :nerd:

    Louvre International College - Pannipitiya

    Lower KG
    Admission 1.5-2 lax වගේ වෙයි.

    School Fee per term 20000-25000

    මේ ගණන් වෙනස් වෙනවා GRADE එකත් එක්ක.

    Grade 5 වලින් පස්සේ නම් මෙතන ඉගෙනුම recommend කරන්න අමාරුයි.
    මේ දන්න තරමින් දැනට තියන තත්වය. තවත් හොයල බලන්න තීරණයක් ගන්න කලින්
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,501
    16,259
    113
    කාලයට ඉඩ දියන් බං.වැඩිය හිතන්න ඵපා,හොඳ දෙයක් වෙයි.
     

    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    International දාපන් බන්. privet යද්දී tuition දාන්න ඕන නෑ. ශිෂ්‍යත්වෙත් නෑ. ළමයට ළමා කාලෙකුත් තියෙනවා. ඒ ළමයින්ට කිසිම pressure එකක් නෑ. නිදහසේ ඉගෙන ගන්නවා. ශිෂ්‍යත්වේ නෑ. තරඟයක් නෑ. සෙල්ලන් කරන්න, දුවන්න, පනින්න උපරිමයෙන්ම ළමා කාලයක් තියෙනවා. මගේ ගෙවල් ගාව 1 වසරේ පුතෙක් ඉන්නවා. එයාව දැන් ඉඳලම ඉංග්‍රීසි, සිංහල, ගණිතය tuition යවනවා. පව් බන් ළමයින්ගේ ජිවිත.
    international යද්දී ළමයි සවුත්තු වෙනවා කියන දේ බොරු කතාවක්. ගෙදරදී හොඳ නරක හැම දේම උගන්නන්න. දහම් පාසැල් යවන්න. international ද රජයේද කියලා නෑ නරක් වෙන එකා නරක් වෙනවා.
    (සමහරවිට) මුදල් අතින් අමාරු වුනත්, අනාගතේදී සතුටු වෙන්න පුළුවන් දරුවා ඉන්න තැන දැකලා. privet ඒවායේ හැම ලමයවම එකට උඩට අරගෙන යනවා. රජයේ වගේ බැරි ළමයව අත ඇරලා දාලා පුළුවන් ළමයව හෝ ටිචට මුට්ටිය අල්ලන කෙනාව ලඟට ගන්නවා වගේ නැතුව.

    lyceum (ගම්පහ) grade 01 වලට නම් admission රු. 400,000 සහ term එකට රු. 40,000 යි.