හිතපු_දේම_උනා

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    Lyceum term fee for grade 01/02 Rs. 40000/= may be slightly different as per the venue of
    the school
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මගෙ පුතාව මම දැම්මෙ Lyceum Wattala එකට මචන්. එයා Upper Nursery එකේ ඉදන්ම ඒකෙ.

    Upper Nursery ටර්ම් එකකට රු. 33,733/=යි. Pre Grade ටර්ම් එකකට රු. 39,845/= යි.

    Upper Nursery එකට ගද්දි පොඩි එවුන්ට ටෙස්ට් එකක් දීලායි සෙලෙක්ට් කර ගන්නෙ. අපේ පුතාට රූප පොතක රූප විස්සක් විතර පෙන්නලා ඒවාගෙ නම් ඉංග්‍රීසියෙන් කියන්න කිව්වා.
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    #Sadlanka kathawa nam sinhalu lamai 3k hadannalu daruwo haduwama iskolayak hoyanna merenna ona matanam lankawa epaa wuna iskole daanna gihin appeal ekak danna machan aniwa iskolayak lebei...
    GL
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙම එකක් නැ, ලගම පාසලෙන් ගන්නෙ නැත්තන් කොඨ්ඨාස අධ්යාපන කාරයාලයට ගිහින් පාසලක් ඉල්ල ගන්ඩ පුලුවන් හරිම සරලයි..


     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    නාකි ඉලන්දාරියා;24773334 said:
    රටේ ජනගහනය වැඩි වෙද්දී පන්ති යක ළමයි ගාන අඩු කිරීම සහ මොඩ තීරණය ක්.

    :yes::yes::yes: Mulu School system ekama thanikarama booru thakatheeru :angry::angry::angry:
    School Syllabus eka hadapu evun hoyala ellanna ona thanikarama pissuwak

    :dull:
     

    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    Uba school ekata gihin katha karapan oke school eke monhari hadanna contribution ekak kalama gannava 1.5Laks vage kiyahan
    රජයේ ඉස්කෝලෙකට එහෙම සල්ලි දෙන්නේ මොකටද. එහෙම දෙන්න සල්ලි තියෙනවා නම් privet දාපන්කෝ.
     

    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    Ow 25000/= , daaganna tamai amaru

    ඒ කියන්නේ term එකට 100,000 ක්. ඔච්චර කොහොමත්ම වෙන්න බෑ. Lyceum Gampaha & Wattala grade 01 වලට යන්නේ term එකට රු. 40,000 යි. නුගේගොඩ තව පොඩ්ඩක් වැඩි වෙයි.
     

    udara65

    Active member
  • Nov 12, 2013
    613
    105
    43
    Oya dharamapale lamai select karana set eke inne amu kalakanni tikak..man giyeth oya iskoleta apith game minissu...

    mage cousin nangi kenek oya iskolen ganna ba kiwwa oya selection eke hitapu kalakanniyek uge private tharahakata..Api okkoma parampara ganak thissse oya game a kalakanniya gamata aluthen apu ekek..onna ookai bro thathwe..

    unta nam machan hena hatha gahanawa sirawata oya wage ponna wada karanwata..

    ubatath wela tiyenne patta asadaranayk...uba mokak hari donation ekak karala goda daganna balapan..ooke innawa donation walata kela halagena inna kumbandayo tikak..
     

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    උබට මාසෙකට ලමය වෙනුනේ 15000 වෙන් කරන්න පුලුවන් නම් පවුද්ගලික එකකට දාපන්...
    සෙමි ගවමන්ට් නැද්ද ඔය පැත්තෙ....
    ඒවට සල්ලි දිල දාගන්න පුලුවන්...
    මම නම් මගේ කෙල්ල දැම්මෙ pvt.. මට පහසු නිසා...