අපේ OBA එකේ උනුත් ගොඩක් හැලුනා බං... OBA එකේ ඉඳලත්
ලක් එක තාමා
Marks 94k thibbath aran nahalu ban samahara ayawa.
අපේ OBA එකේ උනුත් ගොඩක් හැලුනා බං... OBA එකේ ඉඳලත්
ලක් එක තාමා
උබ කොට්ටාවේ නම් හොදම එක හොරයිසන් ඉන්ටෙර්නැෂනල් මාලබේ....
හැබැයි පුතේ මම දනන තරමින් කරිකුයුලම් එක ලන්ඩන්....
සාමාන්යෙන් මාසෙකට නෙවේ ටර්ම් එකකකට ගන්නේ ෆීස්....
දෝණි යන්නේ මියුසියස්, ටර්ම් එකකට 24K වගේ එන්නේ.....
එක නම් ළදරු වලිප්පුවක් බං....මියුසියස් ඵකට දාගන්න මොනවද මචං බැලුවේ..






එක නම් ළදරු වලිප්පුවක් බං....
අපිව වෙනම ඉන්ටවිව් කළා...දෝනිව වෙනම....
අපෙන් අහපු ලබ්බක් නෑ....දෝනිට කවි සින්දු කියන්න කිව්වලු...අදින්න කිව්වලු....
කෙල්ල ෆෝවර්ඩ් නම් ගන්නවා කයල කිව්වට එතනට යන්න බෑ කියල අඩපු දරුවන් වත් අරන් තියේ....
මොන ක්‍රයිටිරියා මත ගත්තද ඩ්‍රොප් කලාද කියල අහන්න අයිතියක් අපිට නැත.![]()
එක දිපෙන්ඩ් බං.....gov wala mara case neda kibulayye ?
gov schools hodaydayda international ewata wada ?
එක දිපෙන්ඩ් බං.....
ලංකාවේ හොදම රන්කින් තියෙන්නේ නුවර ට්‍රිනිටි එකට.
හොදම රන්කින් ඉන්ටර්නැෂනල් තියෙන්නේ බ්‍රිටිෂ් ස්කුල් ඔෆ් කලම්බෝ එකට...
එකට දාගන්න පුලුවන්නම් හොදයි.
බට ඇඩ්මිෂන් ම වෙනවා 3 මිලියන් ද කොහෙද....



හැබැයි පුතේ ඉගැන්නිල්ල සුපිරි....hamamta karanna bane....![]()
හොඳට උගන්නල ශිෂත්වෙ ගොඩදාගත්ත නං හොඳ එකකට යන්න පුළුවන් කියල හිත හදාගන්න තමා වෙන්නේ
හැබැයි පුතේ ඉගැන්නිල්ල සුපිරි....
වයිෆ් ගේ අයිය බැදලා ඉන්න අක්කගේ ලොකු අයිය ගේ පුතා යනවා...
ඌ මාර බැලන්ස් පොරක් බං....
සින්දු කියන්නද, ගිටාර් ප්ලේ කරන්නද, කදු නගින්නද, drama කරන්නද, මාළු බාන්නද ඕන එකකට ඌ රෙඩි....අනික මාර තැන්පත්, නිවිච්චි පොරක්.....
ඕව කරන්න වෙන්නේ නෑ ඔය කිව්වට. මට මතකයි අපි කරන කාලෙත් නැති කරන කතාව කිව්වා එක එක අය, ඔය තාම තියෙන්නෙ
ශිෂත්වෙ නැතිකරනව කිව්ව නේද අධ්‍යාපන ඇමතිතුමයි ජනාධිපති තුමයි දෙන්නම..
එක නම් ළදරු වලිප්පුවක් බං....
අපිව වෙනම ඉන්ටවිව් කළා...දෝනිව වෙනම....
අපෙන් අහපු ලබ්බක් නෑ....දෝනිට කවි සින්දු කියන්න කිව්වලු...අදින්න කිව්වලු....
කෙල්ල ෆෝවර්ඩ් නම් ගන්නවා කයල කිව්වට එතනට යන්න බෑ කියල අඩපු දරුවන් වත් අරන් තියේ....
මොන ක්‍රයිටිරියා මත ගත්තද ඩ්‍රොප් කලාද කියල අහන්න අයිතියක් අපිට නැත.![]()




Louvre International nam daanna epa ban, lamai iwarai, yakku tikak inne