එක නම් ළදරු වලිප්පුවක් බං....
අපිව වෙනම ඉන්ටවිව් කළා...දෝනිව වෙනම....
අපෙන් අහපු ලබ්බක් නෑ....දෝනිට කවි සින්දු කියන්න කිව්වලු...අදින්න කිව්වලු....
කෙල්ල ෆෝවර්ඩ් නම් ගන්නවා කයල කිව්වට එතනට යන්න බෑ කියල අඩපු දරුවන් වත් අරන් තියේ....
මොන ක්‍රයිටිරියා මත ගත්තද ඩ්‍රොප් කලාද කියල අහන්න අයිතියක් අපිට නැත.![]()
Luck ඵක තමා මචං.මියුසියස් සුපිරි ඉස්කෝලෙ.






