හිතපු_දේම_උනා

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    එක නම් ළදරු වලිප්පුවක් බං....:eek::eek::frown:

    අපිව වෙනම ඉන්ටවිව් කළා...දෝනිව වෙනම....
    අපෙන් අහපු ලබ්බක් නෑ....දෝනිට කවි සින්දු කියන්න කිව්වලු...අදින්න කිව්වලු....
    කෙල්ල ෆෝවර්ඩ් නම් ගන්නවා කයල කිව්වට එතනට යන්න බෑ කියල අඩපු දරුවන් වත් අරන් තියේ....
    මොන ක්‍රයිටිරියා මත ගත්තද ඩ්‍රොප් කලාද කියල අහන්න අයිතියක් අපිට නැත.:no::(:sorry:

    Luck ඵක තමා මචං.මියුසියස් සුපිරි ඉස්කෝලෙ.:)
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    oya doctor kenekne.. ekath balapanawane.. government school interview eketh upadiyata.. wagema.. professional level ekata marks hambenawane..:yes::yes::yes::yes:

    ඔව් මචං.ඒවත් බලනව ඵයාල.අපි ඉතිං ප්‍රයිවෙට් ජොබ් කරන අයනේ.අනික මචං ඔය හැමදේටම වාසනාවක් තියෙන්නත් ඕන.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,935
    1
    9,730
    113
    Gampaha
    එක දිපෙන්ඩ් බං.....
    ලංකාවේ හොදම රන්කින් තියෙන්නේ නුවර ට්‍රිනිටි එකට.
    හොදම රන්කින් ඉන්ටර්නැෂනල් තියෙන්නේ බ්‍රිටිෂ් ස්කුල් ඔෆ් කලම්බෝ එකට...
    එකට දාගන්න පුලුවන්නම් හොදයි.
    බට ඇඩ්මිෂන් ම වෙනවා 3 මිලියන් ද කොහෙද....
    දන්න සෙද්ද තමා ලන්කාවෙ හොදම කොලඹ රෝයල් එකයි විශාක එකයි. ඒකයි ශිෂ්‍යත්වෙ ලකුනු හැමදාම වැඩි. ආනන්දෙත් හොදයි හොදම බෞද්ධ පාසල. ඉන්ටර්නැශනල් වලින් නම් CIS මෙලෝ වැඩක් නෑ. ඒකෙ යන උන් ඉන්නෙ මේ අපි ඉන්නෙ ලෝකෙ නෙමේ. ඒක වෙනම ලෝකයක්. අපිට ඒක සෙට් නෑ. හයි ක්ලාස් බැක්ගරවුන්ඩ් එකක් නැත්නම් දාන්න එපා කොච්චර සල්ලි තිබ්බත්. සර්වයිව් වෙන්න බෑ. විනාස වෙනව.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    oya doctor kenekne.. ekath balapanawane.. government school interview eketh upadiyata.. wagema.. professional level ekata marks hambenawane..:yes::yes::yes::yes:
    මගේ දෝනිට ආවේ සෙනක්ඩ් ලිස්ට් එකෙන් මලයා....
    පලවෙනි පාර රිජෙක්ට් උනා.....
    අනේ මන්ද මියුසියස් එකේ ක්‍රිටිරියා ගෙස් කරන්න මාර අමාරුයි....
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දන්න සෙද්ද තමා ලන්කාවෙ හොදම කොලඹ රෝයල් එකයි විශාක එකයි. ඒකයි ශිෂ්‍යත්වෙ ලකුනු හැමදාම වැඩි. ආනන්දෙත් හොදයි හොදම බෞද්ධ පාසල. ඉන්ටර්නැශනල් වලින් නම් CIS මෙලෝ වැඩක් නෑ. ඒකෙ යන උන් ඉන්නෙ මේ අපි ඉන්නෙ ලෝකෙ නෙමේ. ඒක වෙනම ලෝකයක්. අපිට ඒක සෙට් නෑ. හයි ක්ලාස් බැක්ගරවුන්ඩ් එකක් නැත්නම් දාන්න එපා කොච්චර සල්ලි තිබ්බත්. සර්වයිව් වෙන්න බෑ. විනාස වෙනව.
    :lol::lol::lol::lol::lol: ලොල් පුතා....
    මේක බලන්න....
    https://klasshub.lk/2019/02/16/top-10-government-schools-in-sri-lanka/


    GlobalRank.com, a ranking website has ranked ‘Top 10 Government Schools in Sri Lanka’.

    1. Rathnavali Balika Vidyalaya (Visit School Profile Here)
    2. Devi Balika Vidyalaya (Visit School Profile Here)
    3. Ranabima Royal College (Visit School Profile Here)
    4. Anuradhapura Central College Anuradhapura (Visit School Profile Here)
    5. Vembadi Girls High School Jaffna (Visit School Profile Here)
    6. Bandaranayake Central College, Veyangoda (Visit School Profile Here)
    7. Panadura Balika Vidyalaya, Panadura (Visit School Profile Here)
    8. Taxila Central College, Horana (Visit School Profile Here)
    9. Pushpadana Girls’ College, Kandy (Visit School Profile Here)
    10. Visakha Vidyalaya, Colombo (Visit School Profile Here)
    උගේ රෝයල්, ආනන්ද පැත්ත පලාතක නෑ......:lol::lol::lol::lol:
    edit.....




    Sri Lanka’s most respected
    1. Trinity College, Kandy
    2. Elizabeth Moir School, Colombo
    3. St. Bridget’s Convent, Colombo
    3. The British School in Colombo
    4. Royal College
    4. S. Thomas’ College, Mount Lavinia
    4. Asian International School, Colombo
    5. Musaeus College, Colombo
    6. Bishop’s College, Colombo
    7. Ladies’ College, Colombo
    8. Colombo International School
    8. St. Peter’s College


    https://www.educationworld.in/ew-global-school-rankings-2019-20/
     
    Last edited: