හිතලා බලපන්කෝ මේක.

ashenchanaka

Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    හිතලා බලපන්කෝ මේක.

    .
    .
    .
    .
    .
    .
    හිතන්න පුලුවන් උන් වරෙව්.
    .
    .
    උබලට හිතෙන්නේ නැද්ද පෙට්‍රල් වලින් වාහනයක් දුවන දුර මදියි කියලා. මට හිතෙන්නේ බන් තාක්ශණයේ දියුනුවත් එක්ක තවම සමස්තයක් වශයෙන් කාර් එකක් ගත්තොත් ලීටරේකට 10Km යි. මෙච්චර ලොකු යකඩ ගොඩක් තල්ලු කරන් යන්න ඕනෙද බන් ගමනක් යද්දි. උබම හිතලා කියහන්කෝ. මම් නම් කියන්නේ මේක වෙනස් වෙන්න ඕනේ. කොච්චර ලොකු වාහම bmw, benz ආවත් වැඩක්
    නෑ පෙට්‍රල් කරන්නේ නෑ. උබලා මොකෝ මේ ගැන කියන්නේ ?​
     
    csstudio

    Member
    Jul 20, 2016
    657
    82
    0
    ඒකට හොදම දේ සෝල සිස්ටම් එක​. ඒකෙ වාහනේ යන ගමනුත් ආරෝපණය කර ගන්න පුලුවන් . බලශක්තියත් අවම කර ගන්න පුලුවන්. දැන් තියන වාහන වල තෙල් වැඩකරනවා නම් මදි තමයි.
     
    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    වාහනය යන ගමන් ඒකේ චාලක ශක්තිය බලශක්තිය කරගත්තනම් මීට වඩා දුවන්න තිබුනා.
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    ekane ban mama kiyanneth phone develop wechcha speed ekata wahana hadunanam 200$ walata wahana enna thibba wahane penuma witharayi wenas wenne ikmanin ban
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    වාහනය යන ගමන් ඒකේ චාලක ශක්තිය බලශක්තිය කරගත්තනම් මීට වඩා දුවන්න තිබුනා.

    ශක්ති සස්තිතිය කියල එකක් තියෙනවානෙ,

    එහෙම නාස්ති වෙන ඒව ගන්නනේද හරිබ්‍රිඩ් ඒව තියෙන්න්
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,208
    31,942
    113
    .
    .
    .
    .
    .
    .
    හිතන්න පුලුවන් උන් වරෙව්.
    .
    .
    උබලට හිතෙන්නේ නැද්ද පෙට්‍රල් වලින් වාහනයක් දුවන දුර මදියි කියලා. මට හිතෙන්නේ බන් තාක්ශණයේ දියුනුවත් එක්ක තවම සමස්තයක් වශයෙන් කාර් එකක් ගත්තොත් ලීටරේකට 10Km යි. මෙච්චර ලොකු යකඩ ගොඩක් තල්ලු කරන් යන්න ඕනෙද බන් ගමනක් යද්දි. උබම හිතලා කියහන්කෝ. මම් නම් කියන්නේ මේක වෙනස් වෙන්න ඕනේ. කොච්චර ලොකු වාහම bmw, benz ආවත් වැඩක්
    නෑ පෙට්‍රල් කරන්නේ නෑ. උබලා මොකෝ මේ ගැන කියන්නේ ?​

    පයින් පලයන් :P
     
    hzr27

    Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    කරන්න පුළුවන් නම් නොකර ඉන්නේ නැතුව ඇති බන්
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඔය වගේ මනස්ගාත හිත් හිත ඉදලා වැඩක් නෑනේ මිනිහෝ...
    ඔය වගේ වැඩකට නැති ලබ්බවල් කල්පනා කර කර ඉන්නේ නැතුව වාහනේට පෙට්‍රල් ටිකක් ගහගන්න සල්ලි හම්බ කරපං..
    ඒක වැඩිය ලේසියි..
     
    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    ඉන්දන දහනයෙන් ලැබෙන ශක්තියෙන් 80%ක් ද 90% ගානක් ද කොහෙද තාපය ,ද්වනිය විදිහට අපතේ යනව.වාහනයක චලනයට යෙදවෙන්නෙ ඉන්දන වල අඩංගු ශක්තියෙන් බොහොම සුළු කොටසක්.පිට වෙන තාපය නැවත විදුලි බලය බවට පරිවර්තනය කරගන්න පුලුවන්නම් ලොකු ශක්ති ප්‍රමාණයක් ඉතුරු වෙනවා.:yes:
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    .
    .
    .
    .
    .
    .
    හිතන්න පුලුවන් උන් වරෙව්.
    .
    .
    උබලට හිතෙන්නේ නැද්ද පෙට්‍රල් වලින් වාහනයක් දුවන දුර මදියි කියලා. මට හිතෙන්නේ බන් තාක්ශණයේ දියුනුවත් එක්ක තවම සමස්තයක් වශයෙන් කාර් එකක් ගත්තොත් ලීටරේකට 10Km යි. මෙච්චර ලොකු යකඩ ගොඩක් තල්ලු කරන් යන්න ඕනෙද බන් ගමනක් යද්දි. උබම හිතලා කියහන්කෝ. මම් නම් කියන්නේ මේක වෙනස් වෙන්න ඕනේ. කොච්චර ලොකු වාහම bmw, benz ආවත් වැඩක්
    නෑ පෙට්‍රල් කරන්නේ නෑ. උබලා මොකෝ මේ ගැන කියන්නේ ?​

    Oka higannange logic ekak ne ban..
    Hoda wahanayak ganna unta petrol kalath eka natat ekai