හිතලා බලපන්කෝ මේක.
.
.
.
.
.
.
හිතන්න පුලුවන් උන් වරෙව්.
.
.
.
.
.
.
.
.
හිතන්න පුලුවන් උන් වරෙව්.
.
.
උබලට හිතෙන්නේ නැද්ද පෙට්රල් වලින් වාහනයක් දුවන දුර මදියි කියලා. මට හිතෙන්නේ බන් තාක්ශණයේ දියුනුවත් එක්ක තවම සමස්තයක් වශයෙන් කාර් එකක් ගත්තොත් ලීටරේකට 10Km යි. මෙච්චර ලොකු යකඩ ගොඩක් තල්ලු කරන් යන්න ඕනෙද බන් ගමනක් යද්දි. උබම හිතලා කියහන්කෝ. මම් නම් කියන්නේ මේක වෙනස් වෙන්න ඕනේ. කොච්චර ලොකු වාහම bmw, benz ආවත් වැඩක්
නෑ පෙට්රල් කරන්නේ නෑ. උබලා මොකෝ මේ ගැන කියන්නේ ?
නෑ පෙට්රල් කරන්නේ නෑ. උබලා මොකෝ මේ ගැන කියන්නේ ?


