ඔම සැමට සතුටින් යුතුව දැනුවත් කරමි,
ඇයට අවශ්‍ය කර තිබූ O- වර්ගයේ ලේ මේ වන විට ප්‍රමාණවත් තරම් ලැබුණු බවට
ඇයගේ සැමියා සිය Facebook wall එකේ මෙසේ සදහන් කර ඇත....
![]()
සහය දුන් සැමට පින්...
සල්ලි වලින් ගොඩ දාන්න බැරි ලෙඩ තමා.....![]()
බුදුසරණයි.මගේ O Positive බං නැත්නම් අනිවා දෙන්න තිබ්බා කලින් දීලා මාස 5ක් වගේ පහුවෙලා නිසා. මුදලින් ආධාරයක් කරන්න තිබ්බනම් මොනා හරි කරන්න තිබ්බා. ඔය ලේ ඝනේ මහ කුජීත ලේ ඝනයක් බං. වෙන කිසිම ලේ වර්ගයක් ගන්න බෑ ඒ වර්ගෙම විතරයි දෙන්න වෙන්නේ දන්න හැටියට.