හිත් පිත් ඇති එවුන් වරෙල්ලා...!

palamu

Well-known member
  • Nov 11, 2012
    1,821
    111
    63
    තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා...
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    උඹ සර්ව දායකයෙක් නේද? මාත් එහෙමයි. දාපන් පහක්....

    සර්ව දායක සර්ව ප්‍රතිග්‍රාහක කතා A/L කාලේ සීනි දවටපු ටොම් පච බං. ගොඩක් වෙලේට කෙනෙක්ට දෙන්නේ ඒ වර්ගෙම රුධිර ඝන විතරයි. නැති උනොත් විතරයි අනික්වා දෙන්නේඒකත් LRBC විදිහට.