ලගදි පොරව සෙට් උනා ......... කතා කරා හැම විස්තරයක් ගැනම ..... සමහර තැන් වලදී අපි බනින අයම උදව් කරලා තියෙනවා පොරට අවශ්‍ය දේ කරගන්න .......
මොන දේ උනත් අන්තිමට සුමතිපාල කියපු දේ තමා මට දැන් සැනසිල්ලේ මැරෙන්න පුළුවන් මහත්තයෝ. මගේ නංගිට උන දේ තාමත් හීනයක් වගේ කියලා ...
ඒ ඇස්වල තිබ්බ අයියා කෙනෙක් ගේ ආදරය හිතාගන්න බැරි තරම් ...... සුමතිපාල ගේ ඇස්දෙක තවත් කතා හුගක් කියයි ........
මොනවා උනත් පට්ටම චරිතයක්

මං මේ කතාව කියවලා තියනවා.. පට්ට ස්ටෝරියක් තියෙන්නෙ..
බම්ප් මචෝ
https://www.elakiri.com/forum/showthread.php?t=1608059
මෙන්න මේ ත්‍රේඩ් එකේ තියෙනව සම්පූර්ණ කතාව..අපේ Yasas Bandara සහෝදරයා කාලෙකට කලින් දාපු ත්‍රෙඩ් එකක්
13+
2015 දාපු ත්‍රෙඩ් එකක page 2ක් වත් නැති එක ගැන කියන්න දෙයක් හිතාගන්න බැ.මෙ වගෙ වටින ත්‍රෙඩ් උඩට එන්නෙ නැති එක නම් කණගාටුදායකයි..![]()
