හිතුමතේ ජිවිතේ

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    හිතුමතේ ජිවිතේ


    6796-hithumathe-jeevithe-wadugahage-don-sumathipala-life-story569199216.png







    12088373_10153461514648941_1426653400653029982_n.jpg


    12038471_10153461514233941_8658438472227688726_n.jpg



    http://gossip.hirufm.lk/6796/2015/10/hithumathe-jeevithe-wadugahage-don-sumathipala-life-story.html
     
    • Like
    Reactions: Sara531

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මං මේ කතාව කියවලා තියනවා.. පට්ට ස්ටෝරියක් තියෙන්නෙ..:yes:

    බම්ප් මචෝ
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,681
    1
    2,476
    113
    දෙතුන් සැරයක් මෙයාව දැකලා තියෙනවා.
    අන්තිමට දැක්කෙ බස් එකක ඉන්නවා. හෙන කල්පනාවක හිටියෙ.
    ගොඩක් සයිලන්ස් ටයිප් චරිතයක්.
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    ලගදි පොරව සෙට් උනා ......... කතා කරා හැම විස්තරයක් ගැනම ..... සමහර තැන් වලදී අපි බනින අයම උදව් කරලා තියෙනවා පොරට අවශ්‍ය දේ කරගන්න .......

    මොන දේ උනත් අන්තිමට සුමතිපාල කියපු දේ තමා මට දැන් සැනසිල්ලේ මැරෙන්න පුළුවන් මහත්තයෝ. මගේ නංගිට උන දේ තාමත් හීනයක් වගේ කියලා ...

    ඒ ඇස්වල තිබ්බ අයියා කෙනෙක් ගේ ආදරය හිතාගන්න බැරි තරම් ...... සුමතිපාල ගේ ඇස්දෙක තවත් කතා හුගක් කියයි ........

    මොනවා උනත් පට්ටම චරිතයක්
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ලගදි පොරව සෙට් උනා ......... කතා කරා හැම විස්තරයක් ගැනම ..... සමහර තැන් වලදී අපි බනින අයම උදව් කරලා තියෙනවා පොරට අවශ්‍ය දේ කරගන්න .......

    මොන දේ උනත් අන්තිමට සුමතිපාල කියපු දේ තමා මට දැන් සැනසිල්ලේ මැරෙන්න පුළුවන් මහත්තයෝ. මගේ නංගිට උන දේ තාමත් හීනයක් වගේ කියලා ...

    ඒ ඇස්වල තිබ්බ අයියා කෙනෙක් ගේ ආදරය හිතාගන්න බැරි තරම් ...... සුමතිපාල ගේ ඇස්දෙක තවත් කතා හුගක් කියයි ........

    මොනවා උනත් පට්ටම චරිතයක්



    උඹට මාර චාන්ස් එකක් නේ ඇදිල තියෙන්නෙ....
    :)

     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    බලහං අද දවල් දාපු ත්‍රෙඩ් එක තාම එක පිටුවක් පැනල නෑ....18+ දැම්ම නම් පිටු 20ක් විතර ගිහින් රෙපුත් 100ක් විතර ඇවිත්
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    13+:D
    2015 දාපු ත්‍රෙඩ් එකක page 2ක් වත් නැති එක ගැන කියන්න දෙයක් හිතාගන්න බැ.මෙ වගෙ වටින ත්‍රෙඩ් උඩට එන්නෙ නැති එක නම් කණගාටුදායකයි..:(
     
    • Like
    Reactions: dj gamaya

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මමත් අදයි බං ත්‍රෙඩ් එක දැක්කේ..
    ත්‍රෙඩ් නම් යට යන එක හරි.. උඹත් යට ගිහින් වගේ කාලෙකින් දැක්කේ නෑ..