මේ සංවාදයට දේසපාලනේ ගෑවෙනවනම් මං එන්නෑ.?

හිතුමතේ කියන්නේ සමහරක් ට වීරයෙක්ලු. හොරකමුත් කරලා තියනවා කියන්නේ. කොහොම නමුත් ඔහු වීරයෙක්ද . මිනිමරුවෙක්ට , හොරෙක්ට වීරයෙක් වෙන්න පුළුවන් ද ? සංවාදයට විවෘතයි
නීතිය අතට අරගෙන මිනීමරන්න අයිතියක් නෑ.අනිත් එක ඔය මැරුවා කියන මීනීස්සු ඕක කරා කියලා මිනිහා දැනගෙන තියෙන්නේ වෙන එකෙක් කියපු එකකින්. ඌ බොරුවක් කීවා වෙන්නත් පුලුවන්. හරියට ෂුවර් කර නෑ.ඇත්තටම එහෙම මිනී මරන්න ඉඩ දුන්න එක පුදුමයි.![]()
ube oya adahasa original ekenma kiwwanam thama watinne.
නීතිය අතට අරගෙන මිනීමරන්න අයිතියක් නෑ.අනිත් එක ඔය මැරුවා කියන මීනීස්සු ඕක කරා කියලා මිනිහා දැනගෙන තියෙන්නේ වෙන එකෙක් කියපු එකකින්. ඌ බොරුවක් කීවා වෙන්නත් පුලුවන්. හරියට ෂුවර් කර නෑ.ඇත්තටම එහෙම මිනී මරන්න ඉඩ දුන්න එක පුදුමයි.![]()
යුක්තිය කොහෙද හු.. තොපි ස්ත්‍රී දූශකයො ටික ප්‍රාදේශිය සභාපතිලා කරනවනේ උඩින්ම චන්දෙ දීලා
අනික මූ හොරකන් කලා ද නැද්ද කියලා මෙතන එකෙක් වත් දන්නව ද කියහන්කො......අනේ මූ හෝදන එවුන් කීබොර්ඩ් කොට කොට ඉන්නෙ නැතුව ගිහින් ඌව ගෙදර නවත්ත ගනිකො.....
කීබොර්ඩ් කෙටුවොත් ආයේ ටයිප් කරන්න බෑනේ බං. කීබොර්ඩ් එකෙන් ටයිප් කරනවා කියන්නේ උඹ කියන එක වෙන්නැති. හොරකම් කලාද කියලා අපි දන්නෑ කියමුකෝ. ලංකාවේ රූප සුන්දරියෝ මැරුවේ ඉස්සෙල්ලම නෙවෙනේ. ඒවා කලේත් මේ වගේම තුප්පැහි හැත්තනේ. ඌගේ නංගි දූෂනය කරපු ඌ දැනගන්නැති. ෂුවර් එකක් නැත්නම් මරන්නෙත් නෑ. අනික ප්‍රින්ස්පල්ගෙනුයි නංගිගේ යාළුවාගෙනුයි ඩ්‍රැයිවර්ගෙනුයි අහලනේ කරලා තියෙන්නේ නෙහ්.?