හිතුමතේ_වීරයෙක්ද?

ManjuT

Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    මුලු දේපල පන්සලට ලියපු මනුස්සයෙක් හොරා කන්න අට මගුලකටද, අනික හිරේ හිටපු එකෙක් එලියේ හොරකම් කරන්න පුලුවන් නම් ඒක ජේලර්ලාගේ වැරද්ද. වීරයෙක් වෙන්නේ පජාත නීතිය ඉස්සර යුක්තිය ඉටු නොවුනම තමන් විසින්ම අදාල පුද්ගලයන්ට විතරක් නිවරදි දඩුවම දීපු එක, දීල ගැංගුවේත් නෑ ගැංගුනෙත් නෑ කපපු බෙල්ල එක්ක පොලිසි ගියා. ඇතුලට ගියා අච්චු උනා . එලියට ඇවිල්ලා පාඩුවේ ඉන්නත් නෑ තාම වලත්ත නීතිය පස්සෙන් එලවනවා. මේ ලෝකේ උතුම් රට ලංකාවයි සිරි ලංකාවයි

    :yes::yes::yes:
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    3warak peruma wage scene1k yanne..
    mahinda samarasinghe ugatha and ohoma history1k na, rohithage family1ta kalin loku politics history1k na maala kada kada idapu minihane ethaota porage tatta issara anduwata prabhala politician kenek wenna ba...

    welgama family1 hoda salli kaarayo.. upali marunata passe upalige wife wa bande welgamage ayya.. loku family1k...
    welgama nowana bawak hariyatama kiyanna ba...

    namuth mata hithennema 3warakperuma kiyalaa.. moko porage dad a kale idapu chandi deshapaaluwek... palithage unath ratata pennana character 1neweyi thiyenne....

    :no::no:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හිතුමතේ ජිවිතේ වීරයෙක්ද? - නැත.
    නමුත් පොරගේ නංගිව රෙප් කරලා මැරුම් කාපු එකාගේ පුතා පරණ ඇරියස් කවර කරන්න උඋව නැවත හිරේ දාන එකත් වීරකමක් නෙවී..........එක පොන්න කමක්.....හා ද?
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,317
    113
    හිතුමතේ කියන්නේ සමහරක් ට වීරයෙක්ලු. හොරකමුත් කරලා තියනවා කියන්නේ. කොහොම නමුත් ඔහු වීරයෙක්ද . මිනිමරුවෙක්ට , හොරෙක්ට වීරයෙක් වෙන්න පුළුවන් ද ? සංවාදයට විවෘතයි

    වීරයෙක් නෙමයි මොකද ලංකාවේ නීති පද්දතියට පිටින් යන ඕනෑම කෙනක් අපරාධ කාරයෙක්

    නමුත් ලංකාව වගේ ආසියානු රටකට මේ වගේ මනුස්සයෙක් හොදට හිට් කරන්න පුළුවන්
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    වීරයෙක් නෙමයි මොකද ලංකාවේ නීති පද්දතියට පිටින් යන ඕනෑම කෙනක් අපරාධ කාරයෙක්

    නමුත් ලංකාව වගේ ආසියානු රටකට මේ වගේ මනුස්සයෙක් හොදට හිට් කරන්න පුළුවන්

    neethiya kiyanne sarwa baladhaari dewiyange manuwal ekak nam oka hari.
    eeth ehema na.

    lankaawe nithiya kiyana eka balaya paawichchi karanna use karana media ekk witharai.

    ekata pitin gihin thamange yukthiya thaman ishta karaganna eka ekthara widihata weera kamak thama
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,317
    113
    neethiya kiyanne sarwa baladhaari dewiyange manuwal ekak nam oka hari.
    eeth ehema na.

    lankaawe nithiya kiyana eka balaya paawichchi karanna use karana media ekk witharai.

    ekata pitin gihin thamange yukthiya thaman ishta karaganna eka ekthara widihata weera kamak thama

    මම කතා කරන්නේ ලංකාව ගැන උබ කතා කරන්නේ දිවියලෝකේ ගැන
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    වීරයෙක් නෙමයි මොකද ලංකාවේ නීති පද්දතියට පිටින් යන ඕනෑම කෙනක් අපරාධ කාරයෙක්

    නමුත් ලංකාව වගේ ආසියානු රටකට මේ වගේ මනුස්සයෙක් හොදට හිට් කරන්න පුළුවන්

    Ithin bijjo neethiyata anuwa maha bankuwa hora kapu eka hire danne nathuwa agamathi putuwe indala thiyanne mona labbakatada? moda wesige putha pala yanna
     
    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    miniha horakam nam karala nehe mama dann atharamin. kale thamange nangiwa duushanaya karal paaharainwa eka ekaa marala daapu eka. rate neethiya hariyata kriyathmaka nowenakota thamanta asadaranayak weddi balan inna niwatainta wadaa. thaman deyak karanna hithapu eka hari. deshapaluweo rata kaddi oya wage minissu bihiwena eka nawathwanna behe. rate paalanaye neethi kriyathmaka kirimedi balaya wedi kata wenamath balaya adu ekaata wenamath neethiya kriyathmaka weeme prathipala thamai hithumathe wage minissu bihi weema.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,721
    1
    57,892
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දාල තියෙන ටැග් දැක්කම තේරෙනව සමාජයට ඕනෙ තමිල්නාඩු චිත්‍රපට වල රැජිණිකාන්ත් වගේ වීරයො කියල
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    වීරයෙක් නෙමයි මොකද ලංකාවේ නීති පද්දතියට පිටින් යන ඕනෑම කෙනක් අපරාධ කාරයෙක්

    නමුත් ලංකාව වගේ ආසියානු රටකට මේ වගේ මනුස්සයෙක් හොදට හිට් කරන්න පුළුවන්

    :yes::yes:
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    වීරයෙක් නෙමයි මොකද ලංකාවේ නීති පද්දතියට පිටින් යන ඕනෑම කෙනක් අපරාධ කාරයෙක්

    නමුත් ලංකාව වගේ ආසියානු රටකට මේ වගේ මනුස්සයෙක් හොදට හිට් කරන්න පුළුවන්

    දැන් බලපන් පැබ්ලෝ එස්කොබර් කියන්නේ සමහර එවුන්ට වීරයෙක් හැබැයි පොලිසියට අනුව කුඩු රජෙක්