හිතුවෙවත් නැති දවසක...

maiya123

Member
Mar 8, 2013
1,175
65
0
maharagama
හතර වෙනි නොහිතු දවස

final exam වලින් පස්සේ මම ටිකක් free වුනා ඒ නිසා මම හිතුවා ඉෂී එක්ක ටිකක් නිදහසේ ඉන්න.අපේ ගැන්සිය ගොඩ දවසකින් සෙට් වුනෙත් නැති නිසා අපි කතා වුනා සෙට් වෙලා නුවර එළියේ trip එකක් යන්න.කෙල්ලොන්ට නම් ගෙවල් වලින් පුංචි පුංචි බර බර දැම්මා තමයි හැබැයි ඉතින් පුංචි කාලේ ඉඳලා දන්නා අදුරන යාළුවො එක්ක යන නිසා පස්සේ යන්න chances එක ලැබුනා

"පුදුමයි ඔයාට පොඩ්ඩක් වැඩ අමතක කරලා මේ වගේ ගමනක් යන්න හිතුන "

"ඕකනේ බබා ඉතින් ඔයා එක්ක හිටියත් බනිනවා නොහිටියත් බනිනවා දැන් පණ්ඩිතකම පැත්තකින් තියලා ෆෝන් එක තියල නිදාගන්න හෙට උදේම අපි යන්න ඕනි ඉෂී ඔන්න පරක්කු වුනොත් දාලා යනවා නුවරඑළියේදී මම රෝස මලක් වගේ කෙල්ලෙක් හොයාගන්නවා ඔයාට ඉතින් හුලන් තමයි "

"ඉතින් හොයා ගන්නවා හම්බවෙයි අපි වගේ කෙල්ලෝ මෙයාට.හරි වස්තු එහෙනම් බුදුසරණයි ගුඩ් නයිට් "

"ගුඩ් නයිට් බබා "

අපේ ගැන්සිය එකතු වුන කියන්නේ ඉතින් ලොවෙත් නෑ තමයි...යනකම් ඩොල්කි පැලුවා මාර fun එකක් ගත්තේ කාලෙකින්.ගැන්සියේ පිස්සා තමයි මනා...ඌ කියන ඒවා අහද්දී හිනා වෙලා බඩත් රිදෙනවා ...කොහොම වුනත් දැන් හැම එකාම කපල්ස් තමයි...සදා සිංගල් අපේ මනා අපි ඉතින් ඌ ට පදේ ගහ ගහා ගියා ඌ ගේ කුරුල්ලෙක් කියල .කොල්ලෝ කෙල්ලෝ විතරක් නිසා නිදහස උපරිම

ඉෂිටත් නැටිල්ලට ගියාම මොකුත් මතක නැහැ අනේ මන්දා මුන් ලොකු වුනාට තාම පහේ පන්තියේ පොඩි වුන් වගේමයි

"ඉෂී.."

"ම්ම්ම් "

"සීතලයි නේ ...."

"ම්ම්ම් "

"රෑ ට තනියම ඉන්න බෑ වගේ ඉෂී "

"මොකක්...ඒ මොකද?"

"සිතල නිසා නේ බබා "

"අඩෝ......................මෙන්න මෙන්න...................චේනුවාට සිතලයිලු................තනියම ඉන්න බෑ ලු........................"

මලා මේ යකාට කොහොමද මේක ඇහුනා නේ දැන් ඉතින් වසාලා හමාරයි කට්ටියගෙන්. මු පෙරලුවේ අලි බාල්දියක් නේ නොන්ඩි වුනා කියන්නේ ඇති වෙන්න.ඔක්කොටම වැඩිය කාලා ඉන්න බැරි වැඩේ ඉෂිත් උන්ට එකතු වෙලා මාව නොන්ඩි කරනවානේ.කොහොම හරි අපි නුවරඑලියට එද්දී කළුවර වැටෙන්න ඔන්න මෙන්න අවුලක් කරදරයක් වෙන්න දෙයක් තිබ්බේ නැහැ මනා වචාලයා වුනාට ගානට මෙහෙ බුකින් කරලා තිබ්බා..මු 14 වෙච්ච අපේ සෙට් එකට දෙන්න ගානේ සෙට් වෙන්න rooms 7 සෙට් කරලා තිබ්බ අනිත් අයට කැමති කැමති විදියට උන් ඒවාගේ ඉන්න විදිය තීරණය කළා.මනා ඇවිල්ල room එකක යතුරක් මට දීලා උඹ ඉෂී එක්ක ඉඳපන් කියුවා..මුන් මේක plan කරලා කරපු දෙයක්..ඉෂී කැමති වෙයිද දන්නේ නැහැ.මම ඉෂිව හොයාගෙන යද්දී ඉෂී හිටියේ hotel එකෙන් එළියේ gardan එකේ..

"බබා...මොකද ඔය ලෙඩක් හදාගන්නද හදන්නේ තොප්පියක්වත් නැතුව එලියට බැහැල "

මම කෑගහගෙනම එයාගේ ලඟට ගියා.ඉෂී ඇවිත් මගේ t shirt එක යටින් අත දාගෙන මට තුරුල් වුනා..

"අම්මෝ ඉෂී අතේ සිතල "

කියලා කෑගහද්දී එයා මගේ පිට පුරාම මගේ අත ඇතිල්ලුව.

"මෝඩි මේ අහනවකෝ ..."

"මොකක්ද වස්තුවෝ කියනවා ඉතින් "

"අරුන් room අරගෙන බෙදාගෙන අපි දෙන්නට එකක් දුන්න ඉන්න කියල "

"ඉතින් "

"නිම්මි එක්ක කතා කරලා බබා කොල්ලෙක්ව මගේ එක්ක room එක share කරගන්න සෙට් කරගෙන බබා කෙල්ලක් ඉන්න එකකට යන්න "

ඇස් දෙක පුංචි කරලා බලන හරි අමුත් බැල්මක් ඉෂිට තිබ්බ.අන්න ඒ බැල්ම දාලා මගේ දිහා බලල

"ඇයි මම ඔයා එක්ක ඉන්නවට කැමති නැද්ද? "

"නැහැ එහෙම දෙයක් නෙමෙයි පැටියෝ..ඔයාට මම කියන දේ තේරෙනවා නේ "

"මෝඩයෙක් වෙන්න එපා චේනු අපි දෙන්නට අපි දෙන්න විශ්වාස නම් එතන තව හිතන්න දෙයක් නැහැ...මොන දෙයක් සිද්ද වුනත් එක ඔයාගෙයි මගෙයි කැමැත්ත.."

මම පහත් වෙලා වල් හිනාවක් මුනට දාගෙන ඉෂිගේ බෙල්ල kiss කළා

"මොකෝ දැන්ම වැඩ පටන් ගන්නද හදන්නේ අපේ මහත්තය "

"පල ගෙඹි යන්න "

"යනවා ඔන්න යන්නම ආයේ කවදාවත් හොයාගන්නම බැරි වෙන්න "

කියල ඉෂී අල්ලාගෙන හිටිය මගේ අත අතෑරියා

"මැට්ටි හිතනවද ගියාට පස්සේ මේ චේනු සතුටින් ඉඳීවි කියල ?"

"කියුවට කවුද මැට්ටෝ යන්නේ "

මම ආයෙමත් තුරුලට අරගෙන ඉෂිගේ කම්මුලක් kiss කළා.සීතලට ඒවා රතු වෙලා.

"යමුද චේනු ඇතුලට හෙට දවසම ඇවිදින්න ඕනි නේ අනික දැන් හොඳටම බඩගිනියි.."

"හා"

අපි දෙන්න තුරුල් වෙලාම අපිටම වෙන් වෙච්ච අපේ room එකට ගියා


නොහිතු දවසක හෙටත් සෙට් වෙමු
 
Last edited:

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කතාව බං අතරින් පතරනේ ලියන්නෙ.. ගෙදරින් අවසර ගන්න සීන් ඒවා මේවත් ඇඩ් කරලා ලිව්වා නම් තවත් ලස්සනයිනේ..:dull:
     

    maiya123

    Member
    Mar 8, 2013
    1,175
    65
    0
    maharagama
    කතාව බං අතරින් පතරනේ ලියන්නෙ.. ගෙදරින් අවසර ගන්න සීන් ඒවා මේවත් ඇඩ් කරලා ලිව්වා නම් තවත් ලස්සනයිනේ..:dull:

    type karana giyahama epa wenawa neh ban ea nisa ganan ganna epa, me kotasa ikmanta liuwa ekak, ilaga eke idan waradi hari gaswanam......:love::love::love:
     

    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    29wm5i.jpg


    :P:P:P
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    type karana giyahama epa wenawa neh ban ea nisa ganan ganna epa, me kotasa ikmanta liuwa ekak, ilaga eke idan waradi hari gaswanam......:love::love::love:
    අඩෝ මට නිකමට හිතුනා තෝ කෑලි කපලා කියලා.. යකෝ එහෙම වැඩ කරන්නෙපා බං.. කතාවෙ රසය නැති වෙනවනේ ඒපාර.. උඩින් පාත් වෙනවා වගේ එකපාර..:dull: කතාව දානවා නම් කෑලි අඩු නොකර දාපන්.. උඹට ටයිප් කරන්න බැරි නම් ස්කෑන් කරලා එවපං ටයිප් කරලා දෙන්න.. එහෙම නැත්තං ස්කෑන් කරලා දාපන්..
     

    maiya123

    Member
    Mar 8, 2013
    1,175
    65
    0
    maharagama
    අඩෝ මට නිකමට හිතුනා තෝ කෑලි කපලා කියලා.. යකෝ එහෙම වැඩ කරන්නෙපා බං.. කතාවෙ රසය නැති වෙනවනේ ඒපාර.. උඩින් පාත් වෙනවා වගේ එකපාර..:dull: කතාව දානවා නම් කෑලි අඩු නොකර දාපන්.. උඹට ටයිප් කරන්න බැරි නම් ස්කෑන් කරලා එවපං ටයිප් කරලා දෙන්න.. එහෙම නැත්තං ස්කෑන් කරලා දාපන්..

    ela ela, man ada danam okkoma tika
     

    maiya123

    Member
    Mar 8, 2013
    1,175
    65
    0
    maharagama
    අපි දෙන්න room එකට යන්න යද්දී කොල්ලෝ ටික බෝතල් අරගෙන පොඩියට වැඩේ පටන් අරගෙන තිබ්බ..මාත් ඉෂිට wash එකක් දාගෙන්න කියල උන්ගේ පැත්තට ගියා

    "චේනු..."

    "ඇයි ඉෂී "

    "බොන්න එපා ප්ලීස් "

    ඉෂී හරි හුරතල් විදියට එක කියුවේ ..

    "ම්ම්ම්ම්ම්ම් නොබී ඉන්න නම් මොනවද දෙන්නේ "

    මම වල් හිනාවක් මුනට ගෙන ඇහුවා.ඒකිගේ කටත් ඉතින් අර මොකක්ද එක වගේ තමයි...

    "ඇයි දැන් දුන්නොත් විතරද ගන්නේ "

    කට උත්තර නැහැ නේ.....

    "හරි ඉෂී බොන්නේ නැහැ promise එතනට වෙලා ඉඳලා එන්නම් ඔයා wash එකක් දාගෙන අරුන් සෙට් එක නිමිගේ room එකේ ඇති එකට යන්න හොඳේ "

    "චේනු ...එන්නකෝ චුට්ටක් "


    කියල කෙල්ල මාව ලඟට කතා කරගෙන මාව පාත් කරගෙන kiss එකක් දුන්නා.මම අරුන්ට සෙට් වුනා බෝතල් නෙමෙයි කඩලා තියෙන්නේ බියර් එත් බොන්න නම් හිතුනේ නැහැ පැය බාගයක් විතර ඉඳල කට්ටිය හිමින් rooms වලට ගියේ බඩේ පණුව ටික පොඩ්ඩ පොඩ්ඩ සද්දේ දාන්න ගත්ත නිසා.room එක ලඟට ගියාට පස්සෙයි මතක් වුනේ මගේ ළඟ යතුරත් නැහැ phone එකත් නැහැ කියල.පොඩ්ඩක් ඉෂිව බය කරන්නත් හිතාගෙන මම දොරට තට්ටු කළා

    "කවුද ? "

    "miss ඉෂාන්කා ද? " (මම කට හඬ වෙනස් කරලා ඇහුව )

    "ඔව් ඔය කවුද ? අනේ.....මෝඩය මාව අන්දන්න නේද හැදුවේ

    කියලා කෑගහගෙන ඉෂී room එකේ දොර ඇරියා.ඒ වෙලාවේ නම් මාව නිකන් කකුල් දෙක ඉස්සරහ අකුණක් ගැහුවා වගේ shock වුනා.එච්චර ලස්සනට මම කවදාවත් දැකල නැතුව ඇති.



    "චේනු මොකද එනවා මෝඩයෝ ඇතුලට මට සීතලයි"

    මම room එකේ දොර වහගෙන දොරටම හේත්තු වෙලා තාමත් ඒ රූපේ දිහා බලාගෙන...ඔය අස්සේ කොහේදෝ තිබ්බ සින්දු කෑල්ලකුත් මතක් වුනා අර තියෙනේ

    "ඉටිරූපේ අපුරුව විඳින්න මං හරි ආසයි....

    පින්තුරේ වගේ ඔබ හිනැහෙනකොට මට ලෝබයි.....

    අහිතක් හිතන්නේ නැත්තම් මං හරි ආදරෙයි...."

    "මොකද මෝඩයෝ කන්න වගේ බලාගෙන ඉන්නේ "

    "ම්ම්ම්ම් කන්න පටන්ගන්නේ කොහෙන්ද කියල කල්පනා කලේ ..බබාව"



    "චේනු යන්න ගිහින් wash දාගන්න එතකම් මම change කරගන්නම් බඩගිනියි මට හොඳටම "

    :rofl:

    "මොකද යකෝ දොරවල් වහගෙන කරන්නේ ? කෝ ඉෂී "



    කියාගෙන කෑගහගෙන මාවත් පෙරලගෙන ඇතුලට ආවේ නිම්මි

    "උඹත් කියන්නේ මහා ගොන් කතානේ බන් මේක දොර වහන්නේ නැතුව උඹ කියන්නේ මුළු හොටලේම උන්ට පෙන්න ඇරලා තියන්න කියලද මෝඩි"

    "අනේ මේ චේනුවෝ පලයන් යන්න මගෙන් මුකුත් අහගෙන්නේ නැතුව උඹේ හැටි මම දන්නේ නැහැ නේ "

    "ඉතින් කියපන් මම යන්නේ නැහැ "

    මගෙන් ගැලවිච්ච ගමන් ඉෂී bathroom එකට රිංගල වගේ.එක හොඳයි නැත්තම් මේ කටර් එකෙන් කනක් ඇහිලා ඉන්න ලැබෙන එකක් නැහැ.

    "කෝ බන් ඉෂී?"

    "bathroom එකේ බන් "

    "මේ චේනුවෝ උඹල කෑවද ඔය නටන නාඩගමක් කාලා ඉවරවෙලා නටහල්ල ඔව්වට ශක්තිය ඕනි අනික තමයි මහා පාන්දර වෙනකම් ජවුසන් නටන්නේ නැතුව නිදාගනිල්ලා.මොකද පාන්දරම ඇවිදින්න යන්න සෙට් කරලා තියෙන්නේ මනා හොඳේ "

    "උඹට ඉරිසියාව ඇයි යකෝ මම කියුවද උඹටයි ලකියටයි එක room එකේ ඉන්න එපා කියලා..."

    "අපෝ මේ එව්වා කරදර වැඩ ඒවා පස්සට..මට මාව විතරයි විශ්වාස "

    එක්කම ඉෂී wash දාගෙන එලියට ආවා..

    "අර මොකෝ නිම්මි ඒ මට නම් මගේ එකාව මටත් වඩා විශ්වාසයි "

    කියන ගමන් ඉෂී පිටිපස්සෙන් ඇවිල්ලා මගේ බඩ බදාගත්තා

    "හා හා මේ උඹලා දෙන්න පස්සේ ඕනි මගුලක් කරගනිල්ලා දැන් වරෙල්ලා කාලා ඉන්න"

    කියල නිම්මි කෑගහන්න ගත්ත මම නිම්මිටයි ඉෂීටයි දෙන්නට යන්න කියල wash එකක් දාගෙන මාත් හිමිට කට්ටිය ඉන්න පැත්තට සෙට් වුනා


    නොහිතු දවසක හෙටත් සෙට් වෙමු
    [/I][/FONT]
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මල්ලි මේ සමාජයට වැරදි ආදර්ශ දෙන්නෙපා හරිය..:angry:


    ඉතුරු ටිකත් ඉක්මනට දාපිය..:love:
    කතාව සුප්පා..;)
    මේකා හිච්චි හිච්චි කෑලිනේ දාන්නෙ.. එකපාර දෙකක්වත් දාපන්කො..:dull:
     

    maiya123

    Member
    Mar 8, 2013
    1,175
    65
    0
    maharagama
    මල්ලි මේ සමාජයට වැරදි ආදර්ශ දෙන්නෙපා හරිය..:angry:


    ඉතුරු ටිකත් ඉක්මනට දාපිය..:love:
    කතාව සුප්පා..;)
    මේකා හිච්චි හිච්චි කෑලිනේ දාන්නෙ.. එකපාර දෙකක්වත් දාපන්කො..:dull:

    :D

    කවුද බන් අයියේ වැරදි ආදර්ශ දුන්නේ.. ඉස්සරහට තව තව ඒවා තියෙනවා...

    කුතුහලය තියාගනින් සහෝ, තෑන්ක්ස් ආහ්
     
    Last edited:
    • Like
    Reactions: crazybuddy

    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    මල්ලි මේ සමාජයට වැරදි ආදර්ශ දෙන්නෙපා හරිය..:angry:


    ඉතුරු ටිකත් ඉක්මනට දාපිය..:love:
    කතාව සුප්පා..;)
    මේකා හිච්චි හිච්චි කෑලිනේ දාන්නෙ.. එකපාර දෙකක්වත් දාපන්කො..:dull:


    මචන් උබ දාන කතා වගෙම මෙකත් පට්ට පහර බන්ග්.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :D

    කවුද බන් අයියේ වැරදි ආදර්ශ දුන්නේ.. ඉස්සරහට තව තව ඒවා තියෙනවා...

    කුතුහලය තියාගනින් සහෝ, තෑන්ක්ස් ආහ්
    එල මචං ජය වේවා..!

    ඔව් කුතුහලය තියෙන නිසානේ ආසාවෙන් කියවන්නෙ..:D


    මචන් උබ දාන කතා වගෙම මෙකත් පට්ට පහර බන්ග්.
    :yes::yes::yes:
    කොල්ලට හොඳ හැකියාවක් තියෙනව මචං..
    යෞවුන් ආදර කතා වලට තමා මාත් කැමති..

     

    maiya123

    Member
    Mar 8, 2013
    1,175
    65
    0
    maharagama
    හයවෙනි හිතුවෙවත් නැති දවසක

    අරුන් එතකොටත් කන්න පටන් අරගෙන .

    "ආආඅ මනමාලයා දැන් ද නැකත ලැබුවේ ? "

    ආපු ගමන් මනාගේ කල්පනාව මාව බයිට් එකට ගන්න.

    "මනා ඉතින් උදේට දත කට පොඩ්ඩක් මැදගෙන ඇදුමක් ඇඳගත්තම ආයේ එක ගලවන්නේ පහුවදා උදේටනේ ඉතින් මුට මොකද මුට පොඩි කාලේ ඉඳලම වතුර ඇලජික් වතුර වැඩිය ඇඟේ ගෑවිච්ච ගමන් බිබිලි දාලා කසන්න ගන්නවා මුගේ හමට කුණු නැතුව ඉඳල පුරුදු නැහැ "

    මනා ඉවරයි එතනින් පස්සේ ඉතින් ආයේ මට බයිට් කරන්න මනාගේ කෙස් ගහක්වත් ඉතුරුවෙන්නේ නැහැ.කට්ටියත් එක්ක කාලා ඉවර වෙලා පරණ වල්පල් කියව කියව හිටියා සෑහෙන වෙලාවක්.නිදියගන්න නම් කිසිම කෙනෙක්ට කිසිම ඕනි කමක් තිබ්බේ නැහැ ඒ අස්සේ ලකියා උගේ ගිටාර් එක උස්සගෙන ආවා.දැන් නම් ඉතින් නිදාගන්නවා බොරු අපි විතරක් නෙමෙයි අහල ගම හතක උන්ට ඇහැරිලා ඉන්න වෙන්නේ මොකද ඉතින් ලකියා ගිටාර් ගහන කොට එන්නේ ගිටාර් එකක් මියෝ කද්දී එන සද්දේ විතරයි.කොහොමෙන් කොහොම හරි ලකියාගේ මනදොල සංසිදවන්න එක්ක සින්දු දෙකක් විතර කියුවා කට්ටියත් එක්ක..

    "අඩෝ මේ යමල්ල නිදාගන්න නැත්තම් මුගේ මේ හිරමනේ සද්දෙට ගමේ මිනිස්සු ඇහැරිලා අපිට ගල් ගහනවා "

    "අනේද කියන්නේ යමු යමු කියල මම ඉස්සර වුනා "

    වැඩේ මටත් අමතක වුනා කින්ඩි5 නොන්ඩි බාල්දි 7.විනාසයි මුන් ටික එකතු වෙලා මගේ පතිවත් විනාස කරලා දැම්ම...

    "අනේ මේ ඉඳපල්ලා කටවල් වහගෙන ඉරිසියාකාර යක්කු නේද ඉෂී..මනා ඉතින් සදා සිංගල් නිසා අපිට පදේ ගහන එක තමයි කරන්නේ "

    කට්ටිය හිමිට තම තමන්ගේ room වලට ගියේ හිත්වල සතුට පුරෝගෙන මොකද කාලෙකි සෙට් වෙලා සුපිරි fun එකක් නේ ගත්තේ

    "චෙනු "

    "ම්ම්ම් බබා අපි ටිකක් එලියට වෙලා ඉඳල යමු මට තාම නිදිමත නැහැ "

    "ම්ම් සීතලයි නේ ඉෂී අනික කවුද ඉතින් ගියගමන් නිදාගන්නේ ? අද රෑ එළිවෙනකම් ඇහැරිලා තමයි "

    කියන ගමන් මම තුරුලට ගත්තා

    "ආආ මෙන්න වැඩක් කවුද ඇහැරිලා ඉන්නේ මම නම් ගිය ගමන් දොයියනවා "

    " බලමුකෝ කොහොමද නිදියන්නේ කියලා"

    ඉෂී ට හිත ගන්නවත් ඉඩ නොතියා එයාව හරහට වඩාගත්තා ..කෙල්ල මොකද වුනේ කියල හිතා ගන්න බැරුව කෑගැස්සුනා

    "අම්මෝ මෝඩයා මම බයවුණා "

    කියන ගමන් මගේ බෙල්ල වටේ අතදාගෙන මගේ ඇඟේ එල්ලුනා

    "මම ළඟ ඉද්දි මොකට බයවෙන්නේ ?"

    "ඔව් ඔයා ළඟ ඉන්නවා නම් කිසිම දෙකට මම බය නැහැ තමයි චෙනු.මේ ගෙම්බෝ එක්කෝ අපි room එකට යමු නැත්තම් මාව බිමින් තියනවා එහෙම නැත්තම් හෙට උදේට කොන්දට පත්තු බදින්න වෙයි "

    "බෑ අපෝ මෙයා හිතාගෙන ඉන්නේ හරි බරයි කියලාද..?"

    කියල නෝන්ඩිය දාන ගමන් එහෙම්ම ඉෂිව room එකට අරන් ගියා.ඉෂී වත් උස්සගෙන දොර අරින්න නම් හෙන ගේමක් දෙන්න වුනා එත් ඉෂිව බිම නොතියාම එක කළා....ඉෂිව ඇඳෙන් තියද්දි මාවත් ඇදගෙනම තමයි ඉෂී ඇඳට වැටුනේ control නැතුව ගිය මාව වැටුනේ ඉෂී පුංචි පපුව උඩට..පුංචි වුනාට සද්දේ නම් මහා හයියෙන් අහනවා එක හිතිලා මට තනියම හිනා ගියා

    "මොකද මෝඩයෝ තනියම හිනා වෙන්නේ ?"

    "බබා බයවෙලාද ඉන්නේ ?"

    "නැහැ ඇයි එහෙම ඇහුවේ? "

    "එහෙනම් අයි මෙච්චර හයියෙන් පපුව ගැහෙන්නේ ? "

    "අපෝ ඔයා නම් මහා මැට්ටෙක් චෙනු ....බයට විතරක් නෙමෙය් මෝඩයෝ කෙල්ලන්ගේ පපුව ආසාව වැඩි වුනාමත් හයියෙන් ගැහෙනවා "

    කියන ගමන් මගේ ඔලුව එයාගේ ඇඟිලි වලින් හුරතල් කළා..මම හිමින් ඉස්සිලා ආයෙමත් හරිම නිදහසේ ඒ ආදරණිය තොල්වල පහස වින්දා..එදා ඒ මම වින්දේ මගේ ආදරේ විදින්න තියන උපරිම දේ ඉෂී මාව උපරිමයෙන් විශ්වාස කළා අවුරුදු 23 රැකගෙන හිටපු හැමදේම එයා එයාගේ ආදරේ වෙනුවෙන් ඒ කියන්නේ මට කිසිම ලෝබකමක්,බයක් නැතුව දීලා දැම්මා..එදා මුළු රෑම අපේ සුසුම් කෙඳිරිල් එක්ක ජිවිතේ උපරිම සතුට වින්දා...ඉෂි කියන පුංචි කෙල්ලව එදා රෑ මම ගෑනියෙක් කළා...කිසිම සැකයක් සංකාවක් නොතිබ්බ නිසා ඊටපස්සේ අපි 3 දවසේ ආපහු ගෙදර යනකම් අපි දෙන්න බොහොම නිදහසේ අපේ ජිවිතේ උපරිම සතුට වින්දා..

    ඊට පස්සේ මාසගානක් සුපුරුදු විදියට හරිම කාර්ය බහුල විදියට ගලාගෙන ගියා මේ අතරේ විවේකයක් ලැබුන වෙලාවට ඉෂී මමයි අසීමාන්තික විදියට අපේ නිදහස බුක්ති වින්දා.මේ අතරේ මගේ final exam result ආවා මම බලාපොරොත්තු වුන විදියට මම හොඳට පාස් වෙලා තිබ්බ.මගේ ප්ලෑන් එකට අනුව මම ඇමරිකාවේ high education වලට ඉල්ලලා තිබුන visa එකත් ලැබුනා.මම පුදුම සතුටකින් හිටියේ මගේ ජිවිතේ මම හිතපු විදියට මගේ ටාගට් වලට යන්න ලැබුන එකට.මගේ ගමන ගැන ඉෂීට කියන්න හිතාගෙන හිටපු දවසේ ඉෂී කියන්නෙවත් නැතුව හදිස්සියේම මගේ office එකට ආවා


    නොහිතු දවසක හෙටත් සෙට් වෙමු
     
    Last edited:

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    :dull:අර 23ක් තියන හිටපු එක නැති වෙන හැටි ගැබුරින් විග්‍රහ කරන්නයි තිබුනේ.අපරාදේ:dull:
    :love:එල එල පුතේ ඉතුරු ටිකත් දාපන්:love:
    :baffled:යොවුන් ආදරේ මට නැති:baffled:
    :love::love::love:
    :love::love:
    :love: