






ස්කයිප්, යාහු මැසෙන්ජර් , ජී ටෝක් තියනවනෙ කියල නිකන් හිත හිත හිටියනං වයිබර් QQ, වට්ස් ඇප්, කික් මැසෙන්ජර් අද බිහි වේවිද ?
පේස්බුක් තියනවනෙ කියල ඒකෙම එල්ලිලා හිටියනං VK එක බිහි වේවිද අද ?
අයි ඕඑස්, වින්ඩෝව්ස් තියනවනෙ කියල ඒවගෙන් වැඩ අරගෙන විතරක් හිටියනං අද ඇන්ඩ්‍රොයිඩ් බිහි වේවිද ?
ජෙනුයින් සොෆ්ට්වෙයා කම්පැනි තියෙද්දි ඕපන් සෝස් සොෆ්ට්වෙයා මාර්කට් එකක් ගැන විහිලුවක් විදියට හිතුවනං අද ඕපන් සෝස් සොව්ට්වෙයා බිහි වේවිද ?
යූටියුබ් තියනවනෙ කියල ඒ රෙද්දෙම එල්ලිලා ඉදල තියෙන මගුලක් බලල පැත්තකට වෙලා හිටියනං වීමියෝ , YouKu වගේ ප්‍රසිද්ද වීඩියෝ සයිට්ස් බිහි වේවිද..
මේ සේරම උබට නිකන් තියෙද්දී තවත් මේක කියව කියව මොනාද තො කරන්නේ



ප්‍රසිද්දිය මත සාර්තකත්වය රදා පවතින්නේ නෑ
හිතනවනං කරන්න බැරි රෙද්දකුත් නෑ
එහෙම හිතල කරන හැම එකම වරදින්නෙත් නෑ 



