හිතුවොත්..

Maxxwell

Member
Nov 19, 2013
1,143
275
0
:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

ස්කයිප්, යාහු මැසෙන්ජර් , ජී ටෝක් තියනවනෙ කියල නිකන් හිත හිත හිටියනං වයිබර් QQ, වට්ස් ඇප්, කික් මැසෙන්ජර් අද බිහි වේවිද ?

පේස්බුක් තියනවනෙ කියල ඒකෙම එල්ලිලා හිටියනං VK එක බිහි වේවිද අද ?

අයි ඕඑස්, වින්ඩෝව්ස් තියනවනෙ කියල ඒවගෙන් වැඩ අරගෙන විතරක් හිටියනං අද ඇන්ඩ්‍රොයිඩ් බිහි වේවිද ?

ජෙනුයින් සොෆ්ට්වෙයා කම්පැනි තියෙද්දි ඕපන් සෝස් සොෆ්ට්වෙයා මාර්කට් එකක් ගැන විහිලුවක් විදියට හිතුවනං අද ඕපන් සෝස් සොව්ට්වෙයා බිහි වේවිද ?

යූටියුබ් තියනවනෙ කියල ඒ රෙද්දෙම එල්ලිලා ඉදල තියෙන මගුලක් බලල පැත්තකට වෙලා හිටියනං වීමියෝ , YouKu වගේ ප්‍රසිද්ද වීඩියෝ සයිට්ස් බිහි වේවිද..

මේ සේරම උබට නිකන් තියෙද්දී තවත් මේක කියව කියව මොනාද තො කරන්නේ :rofl::rofl::rofl:
ප්‍රසිද්දිය මත සාර්තකත්වය රදා පවතින්නේ නෑ :yes: හිතනවනං කරන්න බැරි රෙද්දකුත් නෑ ;)එහෙම හිතල කරන හැම එකම වරදින්නෙත් නෑ :cool:
 
navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,821
    3,852
    113
    Delaware

    :yes::yes: