හිතේ කෙටු ටැටු 2 (විකිනීමට තිබේ)

nishuek

Active member
  • Jul 4, 2010
    534
    171
    43
    Kandy
    සමාවෙන්න
    මම
    ඔබ ගැන
    ලියු කවිය
    වැස්සට
    හේදුනා.
     

    nishuek

    Active member
  • Jul 4, 2010
    534
    171
    43
    Kandy
    අලුත් ටීච ආවා
    පරණ ටීච ගියා
    අපි
    තවම
    බාලාගෙන
    පෙල පොත් ඇවිත් නැලු
    තවම
    කලාපෙට..
    -nishuek-
     

    nishuek

    Active member
  • Jul 4, 2010
    534
    171
    43
    Kandy
    .
    .
    ඔබ
    ති

    ක්

    සේ


    ති
    න්

    සි
    ටි
    ද්
    දී


    මම
    ටිකෙන්
    ටික
    ඔබට
    ලංවීමි.


    දැන්
    ඔබ
    මහමෙරක් වී

    මං
    ති

    ක්
    වී
    .
    .
    .