"හිතේ කෙටු ටැටු"

Crazy killer

Well-known member
  • Nov 15, 2014
    875
    269
    63
    සැකය

    නිදහස් කරා මං
    සිරවී
    තෙරපී උන්
    ඇගේ සුදු තිසරුන්
    ලිහා මුදවා
    ඈ දමා තිබු බැම්මෙං

    හිතුවට වඩා මං
    හරිම හීලයි
    උං
    හීලෑ වෙන්න
    මේ තරං
    හුරතල් කර ඇති හැඩැයි
    වෙන උං

    අගේයි
     

    nishuek

    Active member
  • Jul 4, 2010
    534
    171
    43
    Kandy
    අතහැරිම..

    බැලුම් බොල...
    උඩ ඇරලා...
    සංතොස....
    වෙනවා වගෙ...
    අත්හැරිමෙන්...
    සතුටු වෙන්න..
    පුලුවන්න නම්..
    කොච්චර
    හොදද...
     
    • Like
    Reactions: other guy

    nishuek

    Active member
  • Jul 4, 2010
    534
    171
    43
    Kandy
    කල්යාණ මිත්‍ර

    තෝ....
    මා ....
    කෑ....
    වා ....

    (කතෘ නොදනී)

    11.gif
    11.gif
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    නින්ද යනකොට බැහැලා තිබුනත්..
    නැගිටිනකොටනම් හොදටෝම නැගලා..

    ඉර..
    අහසට..