විශ්වාසය කියන්නෙ පෙට්ටිය වගේ
කැඩුණොත් කැඩුණා..
පෙට්ටිය නම් ශල්‍යකර්මයක් කරලා හරි හදාගන්න පුළුවන්........

හා...![]()
![]()

විශ්වාසය කියන්නෙ පෙට්ටිය වගේ
කැඩුණොත් කැඩුණා..

කොච්චර මැෂින් තිබුණත්
අතේ මහනව තරම් ගතියක් නෑ..
විස්වාසය කියන්නේ ස්ටිකර් එකක් වගේ..ගැලවුනත් ආයේ ආයේ අලවන්න පුළුවන්...හැබැයි තිබ්බ වගේම තදට ඇලවෙන්නේ නැහැ.....ඕනවට වැඩිය ගලව ගලව අලවන්න ගියොත් දවසක ඇලවෙන්නේ නැතිවම යනවා..
source: unknown![]()

විස්වාසය කියන්නේ ස්ටිකර් එකක් වගේ..ගැලවුනත් ආයේ ආයේ අලවන්න පුළුවන්...හැබැයි තිබ්බ වගේම තදට ඇලවෙන්නේ නැහැ.....ඕනවට වැඩිය ගලව ගලව අලවන්න ගියොත් දවසක ඇලවෙන්නේ නැතිවම යනවා..
source: unknown![]()

අතටම හුරු උනාම මැෂින් එකේ හරියට මහගන්න බැරි වෙනව....

lol , kolavari උබේ පරන ත්‍රෙඩ් එකක් ආයෙ ඇදල අරන් නේද??![]()
" Me Girlge Name eka Dannawada?"
![]()
![]()
![]()

මගේ පරණ වල් ත්‍රේඩ් වගයකුත් බම්ප් කරල තිබ්බා..