හිතේ තියන දුකට පොස්ට් කරේ මචන්. බම්ප් එප

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ආදරය යනු නත්තල් සීයා වැනිය සියල්ලන්ම දන්නා මුත්, ආදරේ කරන කලේ හරියට අදරේ කරලා. ආදරේ නැති උනාට පස්සේ යථාර්තවාදිව හිතල ජිවිතේ ඉස්සරහට යන එකයි කරන්න ඕනේ.
    ප්‍රායෝගිකව එවැන්නක් නැත..ජීවිතේ කවදා හරි තැනකට ගිහින් ආපස්සට හැරිලා බලද්දි හිතට සතු‍ටු වෙන්න පුලුවන් වෙන්නේ ඔය අමිහිරි මතකයන් තමයි බං
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හිතේ දුකට කාලක් ගහපන්.ආදරය යනු නත්තල් සීයා වැනිය සියල්ලන්ම දන්නා මුත්, ආදරේ කරන කලේ හරියට අදරේ කරලා. ආදරේ නැති උනාට පස්සේ යථාර්තවාදිව හිතල ජිවිතේ ඉස්සරහට යන එකයි කරන්න ඕනේ.
    ප්‍රායෝගිකව එවැන්නක් නැත..ජීවිතේ කවදා හරි තැනකට ගිහින් ආපස්සට හැරිලා බලද්දි හිතට සතු‍ටු වෙන්න පුලුවන් වෙන්නේ ඔය අමිහිරි මතකයන් තමයි බං. හිතේ දුකට කාලක් ගහපන්

    :yes::yes:
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    ජීවිතේ සිරා ලව් කරලා එක පාරක් කෙලෝ ගත්තා. එදා හිතා ගත්තා ලොවෙත් කෙල්ලෙක්ට සිරා ලව් කරන්නේ නෑ කියලා.:yes::yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නිදහස් නිරවුල් අතීතයක් තිබූ පුද්ගලයෙක්
    පසුව ගැහැණිය තේරුම් ගැනීමට උත්සාහ කළේය
    :sorry::sorry:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    විශ්වාසය කියන්නෙ පෙට්ටිය වගේ
    කැඩුණොත් කැඩුණා..:yes:

    පෙට්ටිය නම් ශල්‍යකර්මයක් කරලා හරි හදාගන්න පුළුවන්........
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    චැහ්..ඕක උඹට මෙච්චර කල් නොතේරිච්ච එකනේ දුක..
    තමන්ට තමන් තරම් පිට එකෙක් කොහොමත් ආදරේ කරන්නෑ තමා යකෝ..

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පෙට්ටිය නම් ශල්‍යකර්මයක් කරලා හරි හදාගන්න පුළුවන්........
    :yes:
    සැර උනත් තියෙන්නෙ කඩනකන් විතරයි..

    හා... :oo: :oo:
    කොච්චර මැෂින් තිබුණත්
    අතේ මහනව තරම් ගතියක් නෑ..

    :sorry:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    විශ්වාසය කියන්නෙ පෙට්ටිය වගේ
    කැඩුණොත් කැඩුණා..:yes:

    විස්වාසය කියන්නේ ස්ටිකර් එකක් වගේ..ගැලවුනත් ආයේ ආයේ අලවන්න පුළුවන්...හැබැයි තිබ්බ වගේම තදට ඇලවෙන්නේ නැහැ.....ඕනවට වැඩිය ගලව ගලව අලවන්න ගියොත් දවසක ඇලවෙන්නේ නැතිවම යනවා..:P:P

    source: unknown :P
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කොච්චර මැෂින් තිබුණත්
    අතේ මහනව තරම් ගතියක් නෑ..

    :sorry:


    අතටම හුරු උනාම මැෂින් එකේ හරියට මහගන්න බැරි වෙනව....
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    ගෑණු ජාතිය
    ජරා ජාතිය
    පු* ඇරලා
    එලෝ දාපිය...
    967425.gif
     

    lkqwd123

    Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe
    lol , kolavari උබේ පරන ත්‍රෙඩ් එකක් ආයෙ ඇදල අරන් නේද?? :rofl: :lol: " Me Girlge Name eka Dannawada?" ;) :rofl: :lol:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    විස්වාසය කියන්නේ ස්ටිකර් එකක් වගේ..ගැලවුනත් ආයේ ආයේ අලවන්න පුළුවන්...හැබැයි තිබ්බ වගේම තදට ඇලවෙන්නේ නැහැ.....ඕනවට වැඩිය ගලව ගලව අලවන්න ගියොත් දවසක ඇලවෙන්නේ නැතිවම යනවා..:P:P

    source: unknown :P

    දෙතුන් පාරක්ම ගලවපු ඉස්ටිකරේ අයෙත් අලවන්න යන එක ගොන් කමක්....:yes::yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    විස්වාසය කියන්නේ ස්ටිකර් එකක් වගේ..ගැලවුනත් ආයේ ආයේ අලවන්න පුළුවන්...හැබැයි තිබ්බ වගේම තදට ඇලවෙන්නේ නැහැ.....ඕනවට වැඩිය ගලව ගලව අලවන්න ගියොත් දවසක ඇලවෙන්නේ නැතිවම යනවා..:P:P

    source: unknown :P
    :eek::eek::eek:

    අතටම හුරු උනාම මැෂින් එකේ හරියට මහගන්න බැරි වෙනව....
    සුවඳ මල් විකසිත වන්නේ සමනලයන් දැකීමෙන් නොව
    බඹරුන් දැකීමෙනි..:cool:

    lol , kolavari උබේ පරන ත්‍රෙඩ් එකක් ආයෙ ඇදල අරන් නේද?? :rofl: :lol: " Me Girlge Name eka Dannawada?" ;) :rofl: :lol:
    මගේ පරණ වල් ත්‍රේඩ් වගයකුත් බම්ප් කරල තිබ්බා..:rofl:
     

    lkqwd123

    Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe
    මගේ පරණ වල් ත්‍රේඩ් වගයකුත් බම්ප් කරල තිබ්බා..:rofl:

    hahhahaha ,, ඔය කුනු වැඩේම මට එකෙක් fb එකේ කරල තිබුන බන් මගෙ හද්ද පරන photo එකකට cmnt එකක් දාල ආයෙ අව්ස්සල අරන් ,, මෙලෝ රහක් නැති 4ටෝ එකක්