හිතේ තියෙන දුක නැති කරගන්න විදියක් කියපල්ලා කෝ

uajanath

Well-known member
  • Apr 1, 2009
    8,552
    1,934
    113
    ubata aniwa manasikawa aulak thiyanawa @Nadun26. samahara wita ubata deyak kyanna aththe elakiri eke un witharak wennath puluwan...

    uba gihin mano waidyawarek hambaweyan..

    wihiluwata newe man me kiwe...

    eka thama karanna thiyana hondama de.

    ubata podi detath aul yana dial ekak. risk ekak ganna ba, aulak awa gaman thaniyama face karanna ba.

    samahara wita ewa uba podi kaledi ube manasata una dewal nisa sidda una ewa wenna puluwan. owata hariyatama beheth denna puluwan doctor kenekta thama. aththatama eka nisa ghn doctor kenek hamba wenna.. eka thama karanna thiyana hndama de.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    සජිත් ට කිව්වා නම් ජොබ් එකක් ගන්න තිබ්බා 😅
    එයාට කිව්වා මම ඒ කාලේ ඌ ගානකටවත් ගත්තේ නැහැ බන්

    Jobak karapan.oya frerlance magul part time karahan.
    Charlie tikk gahapan

    සල්ලි අවුලක් නෑ බන්

    mokadda ube seen eka ?
    කුමක්ද සහෝදරයා ප්‍රශ්නය :nerd:
    Kiyapan machan

    කෙල්ලෙක් ඉන්නවා මචන්ලා වෙන පලාතක 2008 කාලේ හමුඋණු අපි ඒ පලාතේ හිටියේ කාලයක් එයා එක්ක කතා කරනවා කියලා මාමා කෙනක් යන්න කිව්වා ඒ ගමෙන් අම්මට වෙන හේතු දාලා ගමෙන් යන්න කිව්වා. එයාට අහු උණා 2017 වෙනකම් එයා 2014 මට නොකියා මගේ මල්ලි කෙනක් බැදලා තිබුණා. ඒගොල්ලෝ මට නොකියා පවුල් කාලා තිබුණා. ඕක ආරංචි උනාට පස්සේ ඒගොල්ලෝ මට ගොඩක් අගේ කළා මචන්ලා නෑ අය එහෙම ෆේස් බුක් වල Photos Share කරනවා ඒ දෙන්නා ලස්සනයි කියලා කියලා එක එක වචන දාලා මට පෙන්න. ඒ දෙන්නා බැන්දා කියලා නෑ එවුන් කිව්ව්වේ නැහැ අමාරුවෙන් ඕකුන්ව අමතක කලේ ඊයේ ඒ කෙල්ල හම්බුණා මට පාරේදී කතා කරා කියාගන්න බැරි දුකක් ආවා මට එක නිසා මේ thread එක දැම්මේ. උබලට වෙලා නැද්ද මෙහෙම දේවල් ?
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura

    Apo wela tiyenawa athi hamotama